වෙඩිමක්

John Snow123

Member
Apr 21, 2018
92
11
0
අපිට වෙඩින් කාඩ් එකක් දුන්නම වෙඩින් එකටයි හෝම් කමින් එකයි දෙකටම යන්න ඕනද බන්? කාඩ් එකේ තියෙන්නෙ වෙඩින් එක අහවල් දවසෙ තියෙනව එන්නෙයි කියල විතරයි. හෝම් කමින් එකට එන්න කියල වෙනම කියන්න ඕනද ? :oo:
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    Home coming ekata adagahanne bona dial walata.wedding ekata adagahanne money dena unta.ubata no home coming:(
     

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    බලෙන් හොය හොය පුක දෙන්න යන්න දගලන්න ඔට්ටු වෙන්නෙ ඇයි .කාඩ් එකේ එන්න කියල තියෙන දවසට වෙලාවට හරි තැනට යමං
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකකටවත් යන්න ඕනෙ නෑ ඔය සල්ලි වියදං කල්ල වෙන කොහෙ හරි යමං :yes:
    bump
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    නෑ මං අහන්නෙ හෝම් කමින් එකට එන්න වෙනම කියන්න ඕනෙද කියලයි.... වෙඩින් කාඩ් එක දෙන්නෙ දෙකටම වරෙන් කියල නෙමේද?
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    බලෙන් හොය හොය පුක දෙන්න යන්න දගලන්න ඔට්ටු වෙන්නෙ ඇයි .කාඩ් එකේ එන්න කියල තියෙන දවසට වෙලාවට හරි තැනට යමං

    වෙඩින් එකට යනව තමා කොහොමත් හෝම් කමින් එකටත් යන්න ඕනද කියලයි ප්‍රස්නෙ. දෙකටම යන එක අවුලක් නෑ මට
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පිස්සුද යකෝ දෙවැනි දවසට එන්න කිව්වා නම් කටින කියනවා නිකන් කඩ එක විතරක් නම් ඒ දවසට පලයන් ,
    උබ කෙල්ලගේ පැත්ත නේ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    gdrata awith wedima qwanm bhowit katin kiynv.. smharunam card dekam dnv..post krl ewwnm 2m ewnv aniwa.. ubat ehma nhne e kynne wedima witharyi.
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    පිස්සුද යකෝ දෙවැනි දවසට එන්න කිව්වා නම් කටින කියනවා නිකන් කඩ එක විතරක් නම් ඒ දවසට පලයන් ,
    උබ කෙල්ලගේ පැත්ත නේ

    එහෙම කතාවක් කිව්වෙ නෑ වගේ තමා මතක නං... බීල ඉන්න වෙලාවක දුන්නෙත් කාඩ් එක.. ඌ දෙකටම එයි කියල බලාගෙන ඉදීද දන්නෙ නෑ ඒකයි කේස් එක... කොල්ලගෙ පැත්තෙන් යන්නෙ මං
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    gdrata awith wedima qwanm bhowit katin kiynv.. smharunam card dekam dnv..post krl ewwnm 2m ewnv aniwa.. ubat ehma nhne e kynne wedima witharyi.

    අඩෝ කාඩ් දෙකක් තියෙනවද දවස් දෙකට.. මන් හිතුවෙ වෙඩින් එක කියල කාඩ් එක දුන්නම දවස් දෙකම යන්න ඕන කියල