Income eka gana help ekak

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    බිස්නස්ම කරපන් මචන් එක එකාගව හිගාකන්නේ නැතුව. රට ආවම ෆක් වෙනවා තමා . උබේ එක්ස්පීර්යන්ස් එක ගැන අත්විදිමින් ඉන්න එකෙක් තමා. පුලුවන් නම් තව ටික කාලයක් වැඩ කරලා ඩොලර් 10000 NRFC FD $2.5% එකක් දාපන් මචන් මාසෙට ඩොලර් 200 වගේ පොලියක් ගන්න පුලුවන් . නිකම්ම උබට බිල්ඩින් එකයි අර පොලියයි ආවම 110000 වගේ ටැක්ස් නැතුව එනවා. ඇවිල්ලා පාඩුවේ ආතල් එකේ හිටපන් . උබට ඔහේ යාලුවෝ නැද්ද ? උබ වගේම මාත් එන්න බැලුවේ බන් ඒත් ලංකාව රියිතෙට යන නිසා කාගෙන ටික කාලයක් ඉදලා හොද ගානක් දාගෙන ඇවිල්ලා ආතල් එකේ ඉන්නවා බන්. පුලුවන් නම් රෙන්ට් එකට වාහනයක් දාපන් උබර් වගේ 60-70 ගන්න පුලුවන් බන් නිකන් මොකවත් නොකර.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    laksha 35 ka wahanayak ganna be mchn maseta 30k gewala.
    aurudu 5 ka lease ekak dammath 60-70k wath gewanna wei.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම දාන්න ගිය රිප්ලයි ඒක මේක නෙමෙයි ඒ්ක Type කරලා Delete කරලා දැම්මා අාපහු.
    උඹ ඔය කන බොන සීන් වලට යන ගාන limit කරපන්. ඒතකොට ඒ ගානත් ඉතුරු වෙනවා අනිත් ඒක ඒතකොට ඔය Health කියන Category ඒකෙන් තව අවුරුදු 5-10 කින් උඹට ඒන සුපිරි වියදම අඩු වෙනවා

    adooo owmai neda?? thanks brooo
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බිස්නස්ම කරපන් මචන් එක එකාගව හිගාකන්නේ නැතුව. රට ආවම ෆක් වෙනවා තමා . උබේ එක්ස්පීර්යන්ස් එක ගැන අත්විදිමින් ඉන්න එකෙක් තමා. පුලුවන් නම් තව ටික කාලයක් වැඩ කරලා ඩොලර් 10000 NRFC FD $2.5% එකක් දාපන් මචන් මාසෙට ඩොලර් 200 වගේ පොලියක් ගන්න පුලුවන් . නිකම්ම උබට බිල්ඩින් එකයි අර පොලියයි ආවම 110000 වගේ ටැක්ස් නැතුව එනවා. ඇවිල්ලා පාඩුවේ ආතල් එකේ හිටපන් . උබට ඔහේ යාලුවෝ නැද්ද ? උබ වගේම මාත් එන්න බැලුවේ බන් ඒත් ලංකාව රියිතෙට යන නිසා කාගෙන ටික කාලයක් ඉදලා හොද ගානක් දාගෙන ඇවිල්ලා ආතල් එකේ ඉන්නවා බන්. පුලුවන් නම් රෙන්ට් එකට වාහනයක් දාපන් උබර් වගේ 60-70 ගන්න පුලුවන් බන් නිකන් මොකවත් නොකර.

    na ban mehe wadiyaa yaluwo mage wahane tiyanawa uber labada mage nada malli kenek innawa jobak nathuwa uuta wahane deela diwewwanam hari labainam