Ticketing_ටිකටින්

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
මේකෙ එයාර්ලයින් ටිකටින් කරන කොල්ලෙක් ඉන්නවද මගේ sri lankan airline ටිකට් එකක date change කර ගන්න පුලුවන්ද කියල දැනගන්න ඕන...
 
Last edited:

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ටිකට් එකේ කන්ඩිෂන් කියෝලා බලපන්. ඒකෙ දාල තියනවා ඩේට් චේන්ජ් එක ෆ්‍රීද නැත්නම් කීයක් ගෙවන්න ඕනද කියල.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ගෙවන්න වෙයි.

    ටිකට් එකේ කන්ඩිෂන් කියෝලා බලපන්. ඒකෙ දාල තියනවා ඩේට් චේන්ජ් එක ෆ්‍රීද නැත්නම් කීයක් ගෙවන්න ඕනද කියල.

    ගෙවන්න වෙනවනම් කීයක් විතර වෙයිද....සතියක් විතර ඉස්සරහට දාන්න ඕන...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙවන්න වෙනවනම් කීයක් විතර වෙයිද....සතියක් විතර ඉස්සරහට දාන්න ඕන...

    ගෙවන්න ඕන ගාන කන්ඩිෂන් වල දාල තියනවා. ඒක දැනට තියන ටිකට් එකේ ක්ලාස් එක අනුව වෙනස් වෙනවා (ඉකොනොමි ක්ලාස් එකත් තව සබ් ක්ලාසස් වලට බෙදනවා). සමහර වෙලාවට ඩේට් චේන්ජ් ෆ්‍රී.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    5. Date changes
    5.1 Date changes will be subject to fare conditions, applicable procedures, local fees, fare differences, processing charges (if applicable) and can be done through www.srilankan.com, the nearest SriLankan Airlines office or Global Contact Centre.

    5.2 Online date changes are only applicable for bookings made online.

    5.3 When changing an itinerary, cancel and rebook the flight prior to 5 hours before the departure time

    5.4 Name changes are not possible once tickets are issued. Please make sure that you enter your name as per the passport.

    https://www.srilankan.com/en_uk/plan-and-book/online-booking-terms-of-use