me jathiye, fried rice ehema hadana PAN ekak ganne kohenda?
me jathiye pan walata mokkada keyanne, keyak withara weida?
ganna place ekak keyanna maharagama nugegoda piliyandala patthe
Pitakotuwe gas 5 handiye kada set ekak thiyenawa. aduwatama ganna puluwan ehen.
rice daana thaachiya kiyapan.. ! gaaan danne ne 1000 -1200 withara weigas 5 tiyenewa..



ඕකට කියන්නේ වෝක් එකක් කියල
ඕවා තියනවා එක එක ප්රමාණ වලින්, නොන්ස්ටික් තියනවා යකඩ තියනවා
කොත්තු දාන්න නම් නොන්ස්ටික් හරි යන්නේ නෑ
කොටුවේ titus eke thiyanawa
uba koheda?????
මේකෙ තියෙනවා, බඩුත් හොදයි,
පලවෙනි හරස් වීදියෙන් මේන් ස්ට්රීට් එකට වැටෙන කොට වම් පැත්තෙ තියෙන්නේ
http://www.titusstores.com/



thx, machan mekata mokkada keyanne, gana keyak withara weida