Meka kohenda ban ganne

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ මුල් පිටුවේ දාල තියෙන පොටෝ පෙන්නේ නෑ

    හැදුව මචන් දැන් හරි... 40 විහාර සෙට් වෙනවා බන් ඩිස්ප්ලේ තියපු එකක් ගන්න ගියත්... කොට ගානකට බැලුවේ... අද රෑට ගන්නවා එකක්... සිල්වර් ...

    එළකිරි මචන්...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැදුව මචන් දැන් හරි... 40 විහාර සෙට් වෙනවා බන් ඩිස්ප්ලේ තියපු එකක් ගන්න ගියත්... කොට ගානකට බැලුවේ... අද රෑට ගන්නවා එකක්... සිල්වර් ...
    එළකිරි මචන්...

    එල එල :cool:
    අපිනම් ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් කන්නාඩි දාන් ඉන්නේ
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එල එල :cool:
    අපිනම් ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් කන්නාඩි දාන් ඉන්නේ

    ඩාර්ක් ග්‍රීන් එකක් ගත්ත බන් දැන් ගිහින්... එළකිරි.... සිල්වර් එකට වැඩිය පොඩ්ඩක් ගැන අඩුය්...
     

    හරි හරි වචනෙකින් හරි උදව්වක් කළා නේ ... මොකද කියන්නේ ගහමුද සුරුට්ටුවක් ? අද හම්බ උනේ කියුබන් බඩු... සුපිරි.... :baffled:


    C66IvDI.jpg


    92hU943.jpg


    ඕවා ඔතලා තියෙන්නෙ මොන කොලවලින්ද :P:P:P



    පේන්නෙ නැති නිසා ලොකුවට දැම්මා ...:D
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,833
    1
    27,858
    113
    ඔය model එක මගේ ලග තියෙනවා. Brand එක Polar Sun. හොද brand එකක්. මම ගත්තෙ Albert Edirisinghe එකෙන්.