පේජ් නේම්!

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ෆේස් බූක් පේජ් එකක් හැදුව බං බිස්නස් නේම් එකක්. නම සිංහලෙන් දාගන්න ඕන. ඉස්සරනම් පුලුවන්. දැන් බැරිද බං සිංහලෙන් දාගන්න. ට්‍රයි කරා හරි ගියේ නෑ. දන්න කෙනෙක් කියල දෙනවද?