ෆේස් බූක් පේජ් එකක් හැදුව බං බිස්නස් නේම් එකක්. නම සිංහලෙන් දාගන්න ඕන. ඉස්සරනම් පුලුවන්. දැන් බැරිද බං සිංහලෙන් දාගන්න. ට්රයි කරා හරි ගියේ නෑ. දන්න කෙනෙක් කියල දෙනවද?