good market - saturday at racecorse
sambodi viharaya - sunday morning
good market - saturday at racecorse
sambodi viharaya - sunday morning

සුපිරිසිදු මී පැණි සඳහා විමසන්න
pure bee honey for sale
750ml (1 bottle) = Rs. 2000/=
375ml (1/2 bottle) = Rs. 1000/=
180ml (1/4 bottle) = Rs. 500/=
Call us for more details:
0777 11 62 67 / 0112 830 047
No.6/1,Galabandihena,Wataraka,Meegoda(Colombo district)
![]()
behethakatamath neme neme machan. nikan recipe ekak hadana wadakat. original ma ekak onaමොකද කේස් එක බ්රෝ... බෙහෙත් වලටද ?
FYI,
ඔරිජිනල් මි පැණි කාලයක් තියෙනකොට හකුරු වගේ ගල් වෙනවා..... පිරිසිදු වතුර වීදුරුවකට මීපැණි බින්දුවක් දැම්මම කෙලින්ම යට යනවා අඩියට දිය වෙන්නේ නැ....
behethakatamath neme neme machan. nikan recipe ekak hadana wadakat. original ma ekak ona
සුදුලුනු දාල හදන එකද බන්.... මම දන්නවා මීපැණි සබ්ජෙක්ට් එක , මම ආසය්... අපේ ඉඩමක පෙට්ටි 18 තිබ්බ.... අපි පුන්චි කාලේ... දැනුත් පෙට්ටි දෙකක් තාත්ත ආසාවට කරනවා....
මොකද කේස් එක බ්රෝ... බෙහෙත් වලටද ?
FYI,
ඔරිජිනල් මි පැණි කාලයක් තියෙනකොට හකුරු වගේ ගල් වෙනවා..... පිරිසිදු වතුර වීදුරුවකට මීපැණි බින්දුවක් දැම්මම කෙලින්ම යට යනවා අඩියට දිය වෙන්නේ නැ....
නියම මී පැණි හඳුනා ගන්න !
(1)ජල පරීක්ෂාව
වීදුරුවක් ජලයෙන් පුරවන්න.මී පැණි එක් තේ හැන්දක් එකතු කරන්න.මෙහි දී කෘතිම මී පැණි වතුරෙන් විසුරුවා හරිනු ලැබේ. නියම මී පැණි එසේ විසිරුවා යාමෙන් තොර ව වීදුරුව පතුලේ තැන්පත් වේ.
(2)දහන පරීක්ෂාව
මී පැණි සාම්පලය ගෙන රෙදි කැබැල්ලකට පොඟවා ගිනි කූරක් දල්වන්න.එවිට හොඳ මී පැණි දහනය වන අතර කලවම් කර ඇති මී පැණි එසේ දහනය වීමක් සිදු නොවේ.
(3)මහපට ඇඟිලි පරික්ෂාව
මී පැණි බින්දුඳුවක් ගෙන මාපට ඇඟිල්ලේ නිය මතට දමන්න.එවිට හොද මී පැණි නිය මත විසිරී යාමකින් තොරව බිඳුවක් සේ පවතී.

මේ කිතුල් පනිද බන් ? ඔය ඔරිජිනල් මීපැණි කියල ෂුවර් ද ?