හිත යන්නෙම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    හිත යන්නෙම ලස්සන කෙල්ලන්ට

    ඒත් එයාල මට පෙරලා ආස නෑනෙ.. මම කැතයිනෙ..

    හරිම ඛේදවාචකයක් නේද.. :(

    ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.. ඇඟ හැඩ මූණ ලස්සන

    ඒ වුණාට මට මොකුත් ලස්සනක් නෑ :(
     
    • Like
    Reactions: LokuSEEN

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.."

    ඔහොම හිතන කෙල්ලෙක් හොයාගත්ත නං හරි නෙ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    "ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.."

    ඔහොම හිතන කෙල්ලෙක් හොයාගත්ත නං හරි නෙ :yes:

    මම කලු වුණාට ලස්සන නෑ :(
     
    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    පිරිමියෙක්ගේ ලස්සනට නෙමේ ගෑනුන්ගේ ගොඩක් වෙලාවට හිත යන්නේ. පිරිමියාගේ පෞර්ෂත්වයට.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    පිරිමියෙක්ගේ ලස්සනට නෙමේ ගෑනුන්ගේ ගොඩක් වෙලාවට හිත යන්නේ. පිරිමියාගේ පෞර්ෂත්වයට.

    මට ඒකත් නෑ..

    මට තියෙන්නෙ අහිංසක හිතක් විතරයි.. ඒකට ලස්සන රූපෙකුයි හොඳ පෞරුෂයකුයි තිබුණනං සම්පූර්ණයි :cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.."

    ඔහොම හිතන කෙල්ලෙක් හොයාගත්ත නං හරි නෙ :yes:

    පික්ස් නැද්ද බන් :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙනුමෙන් ලස්සන නැතත් හදවතින් ලස්සන අයියල පතන ගෑනු දැරිවියෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ :baffled:

    එහෙම අය කපල හදවත එලියට අරං බලලලු යාලු වෙන්නෙ. හැබැයි කපපු ගමං මැරෙනවනෙ :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙමත් ජිවිත... මීගමුවේ ඉදලත් බඩුවක් ගහ ගන්න බැනේ මූට..

    ඇත්ත කියපං උඹ බඩුවක් නේ ? :baffled: බිස්නස් එක ප්‍රොමෝට් කරන්නද ආවෙ :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    පෙනුමෙන් ලස්සන නැතත් හදවතින් ලස්සන අයියල පතන ගෑනු දැරිවියෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ :baffled:

    එහෙම අය ඉන්නවද බං... :love:
     
    Aug 16, 2018
    301
    17
    0
    අඃ, මේ අකුරු පොන්නයෙකුත් ඉන්නේ.. රිපෝට් කරලා දාපන් මේකත්.. ටින්ටින්ගේ විසිටර් මැසේජ් දැක්කම උබ ගැන දුකත් හිතුනා..
     
    • Like
    Reactions: marQuis

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    පෙනුමෙන් ලස්සන නැතත් හදවතින් ලස්සන අයියල පතන ගෑනු දැරිවියෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ :baffled:

    උඹ ඔය කියන කතා ඇහුවම මට උඹව කසාද බඳින්ඩ හිතෙනව :P:love: