උඹ ඔය කියන කතා ඇහුවම මට උඹව කසාද බඳින්ඩ හිතෙනව![]()
ඔය කෙල්ලෙක් තමා යකෝ

උඹ ඔය කියන කතා ඇහුවම මට උඹව කසාද බඳින්ඩ හිතෙනව![]()

මටනම් කෙල්ලො ගොඩක් කියල තියෙන්නේ කොල්ලෙක් වුනාම කළු වෙන්න ඕනි කියලා
උබ ඉදගෙන මෙතන ලස්සන වෙන්න දගලනවා
![]()

මන් හිතුවේ පිරිමියාගේ සල්ලි වලට කියල
මටනම් කෙල්ලො ගොඩක් කියල තියෙන්නේ කොල්ලෙක් වුනාම කළු වෙන්න ඕනි කියලා
උබ ඉදගෙන මෙතන ලස්සන වෙන්න දගලනවා
![]()
මට ඒකත් නෑ..
මට තියෙන්නෙ අහිංසක හිතක් විතරයි.. ඒකට ලස්සන රූපෙකුයි හොඳ පෞරුෂයකුයි තිබුණනං සම්පූර්ණයි![]()
ඇග හදාගෙන...කොන්ඩේ හොද කට් එකක් ගහපන්....ඊට පස්සේ ටිකක් හොදට ඇදලා පලදලා ඉදපන්!මම කලු වුණාට ලස්සන නෑ![]()
හිත යන්නෙම ලස්සන කෙල්ලන්ට
ඒත් එයාල මට පෙරලා ආස නෑනෙ.. මම කැතයිනෙ..
හරිම ඛේදවාචකයක් නේද..
ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.. ඇඟ හැඩ මූණ ලස්සන
ඒ වුණාට මට මොකුත් ලස්සනක් නෑ![]()
මටත් ඔහොම කියල තියෙනවා.... ඒ උනාට උනුත් හිත යට එකක් තියන් එහෙම කියන්නේ


මෙහෙමත් ජිවිත... මීගමුවේ ඉදලත් බඩුවක් ගහ ගන්න බැනේ මූට..
සල්ලි තිබ්බනම් ඔය ඕන කෙල්ලෙක් උබේ පස්සෙන් එනවා. හොදට හම්බකරපන්, ඇති තරම් කෙල්ලෝ හොයාගත්තකි. සුදු, කළු, දෙමල, මුස්ලිම්, සුද්දියෝ, ඕන එකෙක්

මටත් කෙල්ලෙක් හොයාගන්න බැරිවුනොත් සලකල බලමුඋඹ ඔය කියන කතා ඇහුවම මට උඹව කසාද බඳින්ඩ හිතෙනව![]()

අනුරාධ ඔයා ඉන්නේ හද්ද වන්නියකද? තාම කෙල්ලෙක් හොයාගන්න බැරි වුනාද?
