"ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.."
ඔහොම හිතන කෙල්ලෙක් හොයාගත්ත නං හරි නෙ![]()

මම කලු වුණාට ලස්සන නෑ![]()
පිරිමියෙක්ගේ ලස්සනට නෙමේ ගෑනුන්ගේ ගොඩක් වෙලාවට හිත යන්නේ. පිරිමියාගේ පෞර්ෂත්වයට.

පෙනුමෙන් ලස්සන නැතත් හදවතින් ලස්සන අයියල පතන ගෑනු දැරිවියෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑමම කලු වුණාට ලස්සන නෑ![]()
පිරිමියෙක්ගේ ලස්සනට නෙමේ ගෑනුන්ගේ ගොඩක් වෙලාවට හිත යන්නේ. පිරිමියාගේ පෞර්ෂත්වයට.

"ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.."
ඔහොම හිතන කෙල්ලෙක් හොයාගත්ත නං හරි නෙ![]()

පෙනුමෙන් ලස්සන නැතත් හදවතින් ලස්සන අයියල පතන ගෑනු දැරිවියෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ![]()

මෙහෙමත් ජිවිත... මීගමුවේ ඉදලත් බඩුවක් ගහ ගන්න බැනේ මූට..
බිස්නස් එක ප්‍රොමෝට් කරන්නද ආවෙ 
පෙනුමෙන් ලස්සන නැතත් හදවතින් ලස්සන අයියල පතන ගෑනු දැරිවියෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ![]()

අඃ, මේ අකුරු පොන්නයෙකුත් ඉන්නේ.. රිපෝට් කරලා දාපන් මේකත්.. ටින්ටින්ගේ විසිටර් මැසේජ් දැක්කම උබ ගැන දුකත් හිතුනා..
මම කලු වුණාට ලස්සන නෑ![]()
මටනම් කෙල්ලො ගොඩක් කියල තියෙන්නේ කොල්ලෙක් වුනාම කළු වෙන්න ඕනි කියලා 
උබ ඉදගෙන මෙතන ලස්සන වෙන්න දගලනවා 