patta
TFS and congratz. rep added+++++++++++



දෙසැම්බර් කියන්නේ සීතකාලේ බන්. (winter ) ඒත් හිමාලයන් සංචාර වලට වඩාත් සුදුසුම කාලේ. මොකද කුනාටු අවම, පැහැදිලි අහස තියෙන්නේ ඒ කාලේ. ආයේ අප්‍රේල් තමා.
Ehemada Machan mama eka parak giya December patta sithalai ita passe aya giya April. April shape Machan.
නේපාල්ද ගියේ ? රාජකාරි වැඩක්ද , එහෙම නැත්තම් ටුවර් එකක්ද?
එල එල මචෝ...Nepal giye bun nikan tour ekak. Balanna dewalnam godak thiyenawa earthquake ekata issellath giya passe yaddinam godak ewa winasa wela
Na bun mama kiyanne 2015 una loku eka mama giye 2014 & 2016 kama bimanam lankawata wada godak labai accommodation labai habai ehen labeta aran enna kiyala deyak na shopping karanna kiyala deyak na bun. One deyak thiyenawanam ahapan support ekak dennam.එල එල මචෝ...
ඔය දැන් මාස 2,3 වගේ උඩදී වුනු භූමිකම්පාව නේද ? එහෙ බඩු මුට්ටු, කෑම බීම කොහොමද බන් ගණන් එහෙම ? මොනවද ලාබෙට ගන්න පුළුවන් දේවල් ?
Na bun mama kiyanne 2015 una loku eka mama giye 2014 & 2016 kama bimanam lankawata wada godak labai accommodation labai habai ehen labeta aran enna kiyala deyak na shopping karanna kiyala deyak na bun. One deyak thiyenawanam ahapan support ekak dennam.



