10 වන මුදුන

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ha ha congratulation machan

    436 days ago :P:P:P:P:P:P:P

    Untitled.png

    රේප් නම් ඉවරයි පුතී
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    දෙසැම්බර් කියන්නේ සීතකාලේ බන්. (winter ) ඒත් හිමාලයන් සංචාර වලට වඩාත් සුදුසුම කාලේ. මොකද කුනාටු අවම, පැහැදිලි අහස තියෙන්නේ ඒ කාලේ. ආයේ අප්‍රේල් තමා.

    Ehemada Machan mama eka parak giya December patta sithalai ita passe aya giya April. April shape Machan.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Nepal giye bun nikan tour ekak. Balanna dewalnam godak thiyenawa earthquake ekata issellath giya passe yaddinam godak ewa winasa wela
    එල එල මචෝ...
    ඔය දැන් මාස 2,3 වගේ උඩදී වුනු භූමිකම්පාව නේද ? එහෙ බඩු මුට්ටු, කෑම බීම කොහොමද බන් ගණන් එහෙම ? මොනවද ලාබෙට ගන්න පුළුවන් දේවල් ?
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    එල එල මචෝ...
    ඔය දැන් මාස 2,3 වගේ උඩදී වුනු භූමිකම්පාව නේද ? එහෙ බඩු මුට්ටු, කෑම බීම කොහොමද බන් ගණන් එහෙම ? මොනවද ලාබෙට ගන්න පුළුවන් දේවල් ?
    Na bun mama kiyanne 2015 una loku eka mama giye 2014 & 2016 kama bimanam lankawata wada godak labai accommodation labai habai ehen labeta aran enna kiyala deyak na shopping karanna kiyala deyak na bun. One deyak thiyenawanam ahapan support ekak dennam.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Na bun mama kiyanne 2015 una loku eka mama giye 2014 & 2016 kama bimanam lankawata wada godak labai accommodation labai habai ehen labeta aran enna kiyala deyak na shopping karanna kiyala deyak na bun. One deyak thiyenawanam ahapan support ekak dennam.

    එල එල මචං.....මමත් මේ ගැන හොඳට හොයල බලල ඕනේ යන්න කලින්. මොකද ගිහින් නිකන් අනාත වෙන්න බෑනේ.දෙසැම්බර් සීතල වැඩි කියල නම් මම අහල තියේ.ඒත් ඒ සීසන් කාලෙට අනපුර්ණ වල ගොඩක් සංචාරකයෝ ඉන්න නිසා ගයිඩ් ගාස්තු එහෙම අප්‍රේල් වලට වඩා පොඩ්ඩක් අඩුයි කියල තමා මට දැන ගන්න ලැබුනේ.අනිවා මම උඹෙන් පෞද්ගලිකව මේ ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනේ.මම වෙලාවක උඹට Pm එකක් දාන්නම්.තැන්ක්ස් මචෝ. :yes::yes: