ප්‍රංශයට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නිශාන්ත වික්‍රමසිංහ ප්‍රංශයට යන යානයේ මගීන් බස්සවා යාළුවෝ යවන්න හැදූ නිසා කෝටිගණන් පාඩු සිදුවූ හැටි හෙළිවේ

collage.png

හිටපු ජනපතිගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය දරන සමයේ තමන්ගේ හිතු මනාපයට සිංගප්පූරුවේ සිට යානයක් හැරවූ බව ප්‍රකට කථාවකි. ඊයේ දූෂණ කමිටුවෙන් අනාවරණය වූයේ ඒකාලයේ ඔහු ලබාදුන් තවත් විකාර නියෝගයකි. ශ්‍රීලන්කන් ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක්
නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදුවූ බවයි.
ඒ කවුරුත් නොදන්නා විශේෂ පිරිසක් ඔහුට ප්‍රංශයට පිටත්කිරීමට අවශ්‍යවී යානයේ සිටි මගීන් බස්සවා ඔහුගේ පිරිස එහි ඇතුළු කර ගුවන්ගතකරවූ අසාමාන්‍ය සිද්ධියකි. මෙවැනි කටයුතු ලෝකයේ කිසිදු ගුවන් සමාගමක සභාපතිවරයෙකු විසින් සිදු කර ඇතැයි වාර්තා නොවූ බවද කොමිසම දන්වා ඇත.

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීකෂණ
කොමිසම හමුවේ ඊයේ (15දා) හෙළි වූ පරිදි මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට

සිය ගමනාන්ත වැරදුණු බවත්, ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදීමට සිදු වූ පාඩුවට වඩා, එහි කීර්තිනාමයට අති විශාල කැළලක් සිදු වූ බවත් පළවිය.
අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනමිබුව මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධමිමික සේනානායක සහ හඳපාන්ගොඩ මහත්වරු මෙසේ කියා ඇත.
"2014 ජනවාරි මස 25 වැනිදා උදෑසන සිට 26 වැනිදා උදෑසන දක්වා කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස මා කටයුතු කළා. එදින අපේ ගුවන් යානා දෙකක් කාර්මික දෝෂවලට ලක් වී තිබුණා. මේ නිසා කොළඹ සිට ප්‍රංශයේ අගනුවරට යන ගුවන් යානය නියමිත වේලාවට යවන්නත් කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය ප්‍රමාද කිරීමටත් අපි තීරණය කොට තිබුණා. එසේ කිරීමෙන් සමාගමට කිසිදු පාඩුවක් සිදු නොවන ආකාරයට එය කළමනාකරණය කර ගැනීමට අපට හැකියාව තිබුණා.

එසේ තිබියදී 26 වැනිදා උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන
ලෙස මට දැනුම් දුන්නා. එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යට සිටින බව ඔහු මට කීවා.

කොමිසම - එම විශේෂ දූත කණ්ඩායම කවුද කියා ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් වීමසුවද?

පිළතුර - නැහැ. මා එහෙම විමසුවා නම් ඔහුට තරහා යෑමට හැකියි.

කොමිසම - මෙම ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ඔබ කිසිවෙකුට හෝ ඊමේල් පණිවුඩ මගින් දැනුම් දුන්නාද?

පිළිතුර - ඔව්. මා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන්ට මෙන්ම ගුවන් යානා කාර්යමණ්ඩලයටත් දැනුම් දුන්නා.

කොමිසම - එම රීමේල් පණිවුඩය සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටත් යව්වද?

පිළිතුර - ඔව්. එසේ තිබියදී තමයි නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙස කීවේ.

එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යෑමට සිටින බවත් දැනුම් දීම නිසා අපි සභාපතිතුමාගේ නියෝගය අනුව එම් ගුවන් යානය නිසි වේලාවට යැව්වා,
එමනිසා එම ගුවන් යානයට පැමිණීමට නියමිතව සිටි පිරීස්වලට හා ප්‍රංශයේ ගුවන් තොටුපළවලින් යෑමට සිටි පිරිස් ඔවුන්ගේ ගමනාන්තවලට යැවීම සඳහා වෙනත් ගුවන් සමාගම්වලට මුදල් ගෙවා ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට සිදු වීම නිසා විශාල වියදම් දැරීමට සිදුවුණා. මේ සිදුවිම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් 90,260ක (රුපියල් එක්කෝටි දාහත් ලක්‍ෂයකට අධික මුදලක්) පාඩුවක් සිදුවුණා.

කොමිසම් සභාපතිවරයා වශයෙන් අනිල් ගුණරත්න මහතා (විශ්‍රාමීක ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු) කටයුතු කරන අතර එහි සාමාජික විනිසුරුවරුන් වශයෙන් ගාමිණි අමරසේකර (අභියාචනාධිකරණ විනිසුරු), පියසේන රණසිංහ (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), ඇස්තනි හැරල්ඩ් ( විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති) යන මහත්වරුන් සහ කපුගම ගීගනගේ (ගිණුම් හා ප්‍රමිති සමික්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂි ජනරාල්) කටයුතු කරයි.

සටහන - බුද්ධිමාල් රුබේරු
 
Aug 16, 2018
301
17
0
මේවා අනිත් රටවල වෙන්නේ නැ තමා. එත් මේවා ගවර්න්මන්ට් එකක් ඉන්වොල්ව් වෙලා පරීක්ෂණ කරන්න තරම් ලොකු කාරණා නෙමෙයි.. වංචාවක් උනානම් ශ්‍රීලන්කන් එකේ ඩිරෙක්ටර් බෝඩ් එක ඒකට ඇක්ෂන් එකක් ගත්තා ඉවරයි... මේවානම් මාද්‍ය සංදර්ශන..
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලංකාවේ හැම රාජ්‍ය ආයතනයක්ම දුවන්නේ ඔය විදියට. දේශපාලකයෝ පැත්තකින් තියමුකෝ. ආයතනයේ ලොක්කොත් තීරණ ගන්නේ ඉතාම පටු විදියට හිතලා. ඉතින් ආයතන වලට කෝටි ගණන් පාඩුයි. එක ඉතින් ආයතනයේ කාගේවත් සාක්කුවේන් යන්නෑ නේ. එක හින්දා හැමදාම වෙන්නේ එක. අපි බදු ගෙවමූ.
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    යහ පාලන මන්තරය:lol::lol::lol:
    මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා
     
    Aug 16, 2018
    301
    17
    0
    ලංකාවේ හැම රාජ්‍ය ආයතනයක්ම දුවන්නේ ඔය විදියට. දේශපාලකයෝ පැත්තකින් තියමුකෝ. ආයතනයේ ලොක්කොත් තීරණ ගන්නේ ඉතාම පටු විදියට හිතලා. ඉතින් ආයතන වලට කෝටි ගණන් පාඩුයි. එක ඉතින් ආයතනයේ කාගේවත් සාක්කුවේන් යන්නෑ නේ. එක හින්දා හැමදාම වෙන්නේ එක. අපි බදු ගෙවමූ.
    ඕක වෙන්නේ නැ ආයතන ඔක්කොම පෞද්ගලික අන්ස්හෙට දීලා ආණ්ඩුව ගවර්න් කලානම්.. උදාහරනෙකට සින්ගපුරුව, එමිරේට්ස් වගේ රටවල කරන්නේ ඕක. ශේයාර්ස් තියාගන්නවා ගවර්න් කරන්න. ඩුබායි එයාර්පෝට් එක.. චංගි එයාර්පෝට් එක. එමිරේට්ස්, සින්ගපුරු එයාලයින් වගේ ආයතන එහෙමයි දුවන්නේ. එතකොට ගවර්න්මන්ට් එකේ ෆ්‍රේම්වර්ක් එකෙන් පිට පනින්න බැ. නමුත් පෞද්ගලික උන්ට හිතුමතේ කෙලින්නත් බෑ.. ලැබ පෙන්නුවේ නැත්තම් මහා උන්දෑගේ ජොබ් එක නැ
     
    • Like
    Reactions: Don GasCan

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕක වෙන්නේ නැ ආයතන ඔක්කොම පෞද්ගලික අන්ස්හෙට දීලා ආණ්ඩුව ගවර්න් කලානම්.. උදාහරනෙකට සින්ගපුරුව, එමිරේට්ස් වගේ රටවල කරන්නේ ඕක. ශේයාර්ස් තියාගන්නවා ගවර්න් කරන්න. ඩුබායි එයාර්පෝට් එක.. චංගි එයාර්පෝට් එක. එමිරේට්ස්, සින්ගපුරු එයාලයින් වගේ ආයතන එහෙමයි දුවන්නේ. එතකොට ගවර්න්මන්ට් එකේ ෆ්‍රේම්වර්ක් එකෙන් පිට පනින්න බැ. නමුත් පෞද්ගලික උන්ට හිතුමතේ කෙලින්නත් බෑ.. ලැබ පෙන්නුවේ නැත්තම් මහා උන්දෑගේ ජොබ් එක නැ
    :yes::yes:
     
    • Like
    Reactions: Iron Monger

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඕක වෙන්නේ නැ ආයතන ඔක්කොම පෞද්ගලික අන්ස්හෙට දීලා ආණ්ඩුව ගවර්න් කලානම්.. උදාහරනෙකට සින්ගපුරුව, එමිරේට්ස් වගේ රටවල කරන්නේ ඕක. ශේයාර්ස් තියාගන්නවා ගවර්න් කරන්න. ඩුබායි එයාර්පෝට් එක.. චංගි එයාර්පෝට් එක. එමිරේට්ස්, සින්ගපුරු එයාලයින් වගේ ආයතන එහෙමයි දුවන්නේ. එතකොට ගවර්න්මන්ට් එකේ ෆ්‍රේම්වර්ක් එකෙන් පිට පනින්න බැ. නමුත් පෞද්ගලික උන්ට හිතුමතේ කෙලින්නත් බෑ.. ලැබ පෙන්නුවේ නැත්තම් මහා උන්දෑගේ ජොබ් එක නැ

    . මේක ඉන්න මරාවාසින් ටිකයි හක්කේ බුදුරෑස් බොක්කේ දඩමස් සෙට් එකයි උබේ රෙප් කපයි ලංකාව විකුන්නන්න කතා කරනව කියල. ළිං ගෙබ්බන්ට ලිදෙන් පිට කිසිම ලොවක් ආතල් නෑත
     
    Aug 16, 2018
    301
    17
    0

    . මේක ඉන්න මරාවාසින් ටිකයි හක්කේ බුදුරෑස් බොක්කේ දඩමස් සෙට් එකයි උබේ රෙප් කපයි ලංකාව විකුන්නන්න කතා කරනව කියල. ළිං ගෙබ්බන්ට ලිදෙන් පිට කිසිම ලොවක් ආතල් නෑත
    මේ රට දියුණු කරන්න බැරි පාලකයෝ නිසා නෙමෙයි මෝඩ ජනතාව නිසා.
     
    • Like
    Reactions: Boomslang

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    ලන්කවේ දේශපාලන අගිලි ගහන්නේ නත්නම් හොදට අයතන කෙරිගෙන යනව ,එ වගෙම දිය යුතු පුත්ගලයට සුදුසු දේ ලබුනම් හරී.

    යම්කිසි නිති මාලවක් යටතේ ප්‍රයිවට් කරන්න ඔනි එ වගෙම මාස 3කට සරයක් වත් ඔඩිට් එකක් විය යුතයි පුර්න අයතනයම
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Oya wage ahinsaka minissunge salli horakan karapu hama ekatama
    marana daduwama denna oni

    Mahindage ekekda Ranilge ekekda Anurage ekekda kiyala na
    hamowama ellala maranna one
    horakan karanna hithan deshapalaneta ringana eun okkoma maranna one
    :angry::angry:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump