Rep_26++වෙලා

Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,947
    10,493
    113

    පුළුවන් කට්ටියට රෙප් සංග්‍රහයක් දුන්නා. මට ඔයගොල්ලන්ට වගේ හැම වෙලේම රෙප් දෙන්න බෑනේ. :sorry::sorry:හතර, පස් දෙනෙකුට දුන්න හැටියේ අදට රෙප් ඉවරයි කියනවා. එහෙම නැත්තම් වටේ ගිහින් එන්න කියනවනේ. මම හැම වෙලේම බලනවා මොකද ඒ කියල තේරෙන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ කියල?:confused::confused:

    Rep...........4+:P

    බෙන් 10;23513055 said:

    REP 28 ++
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පුළුවන් කට්ටියට රෙප් සංග්‍රහයක් දුන්නා. මට ඔයගොල්ලන්ට වගේ හැම වෙලේම රෙප් දෙන්න බෑනේ. :sorry::sorry:හතර, පස් දෙනෙකුට දුන්න හැටියේ අදට රෙප් ඉවරයි කියනවා. එහෙම නැත්තම් වටේ ගිහින් එන්න කියනවනේ. මම හැම වෙලේම බලනවා මොකද ඒ කියල තේරෙන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ කියල?:confused::confused:

    එ ඩොඩෝ හැමදාම දෙන්නෙ එකම කට්ටියකට නිසා..එක පාර 10 දෙනෙක්ට දෙන්න පුලුවන්.එක වෙලාවක් තියාගන්න රෙප් දෙන්න..සාමාන්‍යයෙන් හැමදාම හවසට හරි උදෙට හරි වගෙ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ එහෙම එකම කට්ටියකට කියල දෙන්නේ නෑ.... එහෙම උදේ, හවස කියල වේලක් වෙන් කරගෙන බේත් බොනවා වගේ රෙප් දීල නම් නෑ. ඔය කියවන හොඳයි කියල හිතෙන ත්‍රෙඩ්, පොස්ට් වලට ඒ වෙලාවට රෙපක් කොටනවා.එච්චරයි. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: darshaka85

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ එහෙම එකම කට්ටියකට කියල දෙන්නේ නෑ.... එහෙම උදේ, හවස කියල වේලක් වෙන් කරගෙන බේත් බොනවා වගේ රෙප් දීල නම් නෑ. ඔය කියවන හොඳයි කියල හිතෙන ත්‍රෙඩ්, පොස්ට් වලට ඒ වෙලාවට රෙපක් කොටනවා.එච්චරයි. :rolleyes::rolleyes:

    එහෙම උනාට ඔය දෙන්නෙ එකම සෙට් එකකට එකයි එහෙම වෙන්නෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම උනාට ඔය දෙන්නෙ එකම සෙට් එකකට එකයි එහෙම වෙන්නෙ

    එහෙම වෙන්නේ මේ ත්‍රෙඩ් එකේ ඩේලි අප්ඩේට් කරන කිහිප දෙනාට වෙන්න ඕනේ මයේ හිතේ....:yes::yes:
    තාමත් මේකේ වැඩ කෑලි වෙලාවකට හරියට ඔලුවට දැයෙන්නේ නෑ :sorry::sorry:
     
    • Like
    Reactions: inspiron

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නෑ එහෙම එකම කට්ටියකට කියල දෙන්නේ නෑ.... එහෙම උදේ, හවස කියල වේලක් වෙන් කරගෙන බේත් බොනවා වගේ රෙප් දීල නම් නෑ. ඔය කියවන හොඳයි කියල හිතෙන ත්‍රෙඩ්, පොස්ට් වලට ඒ වෙලාවට රෙපක් කොටනවා.එච්චරයි. :rolleyes::rolleyes:

    විවිධත් වයකට දීපන්.මුලින් දීලා 30කට පස්සෙ තමයි ආපහු දෙන්න පුලුවන්.ඒක නිසා 7ක් විතර දෙනකොට අලුත් අය 3කට වගේ දෙන්න එතකොට හරි.......:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විවිධත් වයකට දීපන්.මුලින් දීලා 30කට පස්සෙ තමයි ආපහු දෙන්න පුලුවන්.ඒක නිසා 7ක් විතර දෙනකොට අලුත් අය 3කට වගේ දෙන්න එතකොට හරි.......:P

    ඒ කියන්නේ 30 ක වටයක් ගිහින් තමා ආපහු මුල් කෙනාට දෙන්න පුළුවන් ?
    ආ...දැන් තේරුනා...එල එල. තැන්ක්ස් මචෝ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    විවිධත් වයකට දීපන්.මුලින් දීලා 30කට පස්සෙ තමයි ආපහු දෙන්න පුලුවන්.ඒක නිසා 7ක් විතර දෙනකොට අලුත් අය 3කට වගේ දෙන්න එතකොට හරි.......:P

    ඒ කියන්නේ 30 ක වටයක් ගිහින් තමා ආපහු මුල් කෙනාට දෙන්න පුළුවන් ?
    ආ...දැන් තේරුනා...එල එල. තැන්ක්ස් මචෝ...

    එහෙමම නැ.සාමාන්‍යයෙන් එකම කෙනාට ලග ලග හැමදාම දෙන්න බැ..30ක් ම යන්න ඔනි නැ.සාමාන්‍යයෙන් වෙන වෙන අයටත් දෙනවා නම් දෙන්න පුලුවන් වෙනව වෙලාවකට..සමහර වෙලාවට 30කට දුන්නත් දෙන්න බැරි අවස්තා තියෙනවා එහෙම නිතරම දෙනකොට..30ක් කියන්නෙ දවස් 3ක් වගෙ නෙ...එහෙම දෙන්න බැරි වෙනවා වෙලාවකට
     
    • Like
    Reactions: sithija.h
    Status
    Not open for further replies.