පුළුවන් කට්ටියට රෙප් සංග්‍රහයක් දුන්නා. මට ඔයගොල්ලන්ට වගේ හැම වෙලේම රෙප් දෙන්න බෑනේ.හතර, පස් දෙනෙකුට දුන්න හැටියේ අදට රෙප් ඉවරයි කියනවා. එහෙම නැත්තම් වටේ ගිහින් එන්න කියනවනේ. මම හැම වෙලේම බලනවා මොකද ඒ කියල තේරෙන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ කියල?
![]()
bump
18++
Bump
Rep...........4+![]()
බෙන් 10;23513055 said:bump
Bump
Bump
BUMP
පුළුවන් කට්ටියට රෙප් සංග්‍රහයක් දුන්නා. මට ඔයගොල්ලන්ට වගේ හැම වෙලේම රෙප් දෙන්න බෑනේ.හතර, පස් දෙනෙකුට දුන්න හැටියේ අදට රෙප් ඉවරයි කියනවා. එහෙම නැත්තම් වටේ ගිහින් එන්න කියනවනේ. මම හැම වෙලේම බලනවා මොකද ඒ කියල තේරෙන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ කියල?
![]()
එ ඩොඩෝ හැමදාම දෙන්නෙ එකම කට්ටියකට නිසා..එක පාර 10 දෙනෙක්ට දෙන්න පුලුවන්.එක වෙලාවක් තියාගන්න රෙප් දෙන්න..සාමාන්‍යයෙන් හැමදාම හවසට හරි උදෙට හරි වගෙ...

නෑ එහෙම එකම කට්ටියකට කියල දෙන්නේ නෑ.... එහෙම උදේ, හවස කියල වේලක් වෙන් කරගෙන බේත් බොනවා වගේ රෙප් දීල නම් නෑ. ඔය කියවන හොඳයි කියල හිතෙන ත්‍රෙඩ්, පොස්ට් වලට ඒ වෙලාවට රෙපක් කොටනවා.එච්චරයි.![]()
REP 28 ++
BUMP
Iwara wennma rp dunna puluwn kattiyta...![]()
Rep 18+++
සොයන්නා;23528618 said:10++![]()

එහෙම උනාට ඔය දෙන්නෙ එකම සෙට් එකකට එකයි එහෙම වෙන්නෙ

නෑ එහෙම එකම කට්ටියකට කියල දෙන්නේ නෑ.... එහෙම උදේ, හවස කියල වේලක් වෙන් කරගෙන බේත් බොනවා වගේ රෙප් දීල නම් නෑ. ඔය කියවන හොඳයි කියල හිතෙන ත්‍රෙඩ්, පොස්ට් වලට ඒ වෙලාවට රෙපක් කොටනවා.එච්චරයි.![]()

විවිධත් වයකට දීපන්.මුලින් දීලා 30කට පස්සෙ තමයි ආපහු දෙන්න පුලුවන්.ඒක නිසා 7ක් විතර දෙනකොට අලුත් අය 3කට වගේ දෙන්න එතකොට හරි.......![]()

ඒ කියන්නේ 30 ක වටයක් ගිහින් තමා ආපහු මුල් කෙනාට දෙන්න පුළුවන් ?
ආ...දැන් තේරුනා...එල එල. තැන්ක්ස් මචෝ...