මම මේක NSB පේජ් එකේ දැක්ක NSB Im Profile pic එකට වැඩියෙන්ම ලයික් ගන්න තරගයක්. NSB Im Account එකකුත් තියෙන්න ඔනෙ. Iphone x එකක් දෙන්නෙ
මම නම් සහබාගී වුන් නෑ මොකද මට ලයික් ගන්න විදියක් නැති නිසා අනික අපේ අය්යලා හොර කැප්ටන් ලා නිසාත් කලින් අත්දැකීම්වලින්

අන්තිමට වැඩිම ලයික් තිබ්බ මුස්ලිම් කෙල්ලෙක් දිනුවේ https://www.facebook.com/fathima.murshida.777
හැබැයි ඔක්කොම තිබ්බෙ ඔක්කොම ඔටෝ ලයික් 6000+ මට හිතාගන්න බැරි ඇයි මෙච්චර පේජ් ඇඩ්මින්ලා මෝඩ කියලා මෙච්චර වගකීමක් තියෙන බැන්කුවක් වෙලත් මොකද පොඩි ලමයෙකුට වුනත් පේනවා බොරුවක් කියලා

ඇත්තටම මහන්සි වෙලා ලයික් ගත්ත අයත් හිටියා හොර වැඩ නොකර නමුත් ලන්කාවේ හැටියට හොර වැඩ නොකරත් බෑ