එහෙමම නැ.සාමාන්‍යයෙන් එකම කෙනාට ලග ලග හැමදාම දෙන්න බැ..30ක් ම යන්න ඔනි නැ.සාමාන්‍යයෙන් වෙන වෙන අයටත් දෙනවා නම් දෙන්න පුලුවන් වෙනව වෙලාවකට..සමහර වෙලාවට 30කට දුන්නත් දෙන්න බැරි අවස්තා තියෙනවා එහෙම නිතරම දෙනකොට..30ක් කියන්නෙ දවස් 3ක් වගෙ නෙ...එහෙම දෙන්න බැරි වෙනවා වෙලාවකට
25th 35th අතර තමයි....මැද 30 ඒකයි එහෙම කිව්වෙ...



