මෝඩ_යකෙක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
"මෝඩ යකෙක් මූ ,අන්න අරෙහෙට වෙලා හිටපන්" කියමින් මහින්ද , උදිත ලොකු බන්ඩාරව එළවා දමයි මෙන්න වීඩියෝව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වහල්ලුන්ට මහින්ද ලොකු උනාට , මහින්දට වහල්ලු වහල්ලුම තමය් . මේ බනින්නේ මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත බණ්ඩාරට. සාමාන්‍ය වහල්ලු ගැන මොන කතාද ? කොහොමද අනිත් වහල්ලු සෙට් එක අරූ තල්ලුකරලා දාන හැටි. හැක හැක ගගා මහජනතාවගේ දේපල කොල්ල කාපු,දුෂණ කාරයො අදටත් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙවි පිස්සු කෙලිනවා , මාධ්‍යකාරයෝ අහපල්ලකෝ උඹලාගේ සහේ එවුන් මරපු , වදහිංසා කරපුඒවා ගැන ප්‍රශ්ණ , එක පුද්ගලයෙකුගෙන් අහන කට උත්තරයකට උඹලා මොකද මෙතන මහජනතාවට කරන්න සේවයක් නැද්ද කියලා.

මේක තමයි මහින්දයේ සැබෑ තත්වය. වහල්ලු ගුටි කකා මුගේ කකුල් ලෙව කනවා.කොහොමද මැද මුලනේ හිඟන්නෙක් වෙලා ඉපදිලා රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා සැප විඳින ගල් මෝඩයාගේ සද්දේ.. මූ වගේ තිරිසන් විදිහට හැසිරෙන් ගල් මෝඩයෙක්ටනේද තොපි රට භාර දුන්නේ?
 
Last edited:

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    උඹත් ඉතින් වහල්ලු වහල්ලු කිය කිය තවත් එකෙට වහල් කමක්නේ කරන්නෙ :lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වහල්ලුන්ට මහින්ද ලොකු උනාට , මහින්දට වහල්ලු වහල්ලුම තමය් . මේ බනින්නේ මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත බණ්ඩාරට. සාමාන්‍ය වහල්ලු ගැන මොන කතාද ? කොහොමද අනිත් වහල්ලු සෙට් එක අරූ තල්ලුකරලා දාන හැටි. හැක හැක ගගා මහජනතාවගේ දේපල කොල්ල කාපු,දුෂණ කාරයො අදටත් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙවි පිස්සු කෙලිනවා , මාධ්‍යකාරයෝ අහපල්ලකෝ උඹලාගේ සහේ එවුන් මරපු , වදහිංසා කරපුඒවා ගැන ප්‍රශ්ණ , එක පුද්ගලයෙකුගෙන් අහන කට උත්තරයකට උඹලා මොකද මෙතන මහජනතාවට කරන්න සේවයක් නැද්ද කියලා.

    මේක තමයි මහින්දයේ සැබෑ තත්වය. වහල්ලු ගුටි කකා මුගේ කකුල් ලෙව කනවා.කොහොමද මැද මුලනේ හිඟන්නෙක් වෙලා ඉපදිලා රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා සැප විඳින ගල් මෝඩයාගේ සද්දේ.. මූ වගේ තිරිසන් විදිහට හැසිරෙන් ගල් මෝඩයෙක්ටනේද තොපි රට භාර දුන්නේ?

    Umba kiyana eka hari, eith eeta passe rata deela thiyenne eeta wada patta horektane. Central bank ekata widala thawa tax gaha gaha aaye horakan karanawa. Inne puusa wage ei unata. Mahinda hora kiyala power eka aragena den homben yanna horakan karanawa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,850
    28,734

    Who should I vote for next time? :(
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Who should I vote for next time? :(

    How can we trust anyone in this wrong election system that has been created to safeguard power of certain families?
    Amathige puthaala duwala naadaayo thamayi pradeshiya sabha palath sabha arake meike inne. 80ganan wala indan mei inna un balapan. Ekama set ekak karakenne.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවගේ ත්‍රෙඩ් විතරයි උබට දාන්න පුළුවන් නේද. වික්කමසින්හටයි ආණ්ඩුවටයි බැනල දාන ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ. හොරෙන් හැංගිලා බලන් ඉන්නවා. වික්කාමසිංහගේ ගූ කන තෝ තමා ලොකුම වහල්ල :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,850
    28,734
    113
    මේවගේ ත්‍රෙඩ් විතරයි උබට දාන්න පුළුවන් නේද. වික්කමසින්හටයි ආණ්ඩුවටයි බැනල දාන ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ. හොරෙන් හැංගිලා බලන් ඉන්නවා. වික්කාමසිංහගේ ගූ කන තෝ තමා ලොකුම වහල්ල :lol:

    ekiyanne u 100% wahalek nemei...50% wahalek..nattan eketath panala kegahanne epai erosan wage :P:P
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පව් බං ඒ මිනිහා, ඌ ඔතන කොච්චර අසරණ වෙන්න ඇද්ද?
    කැමරා ටික ඉස්සරහ තියනවා කියලා මතක් උන නිසා කටවහ ගත්තා ඕකත් දාගන්න පත්තරේ කියලා ශේප් වෙන ගමන්
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ekiyanne u 100% wahalek nemei...50% wahalek..nattan eketath panala kegahanne epai erosan wage :P:P

    නෑ නෑ එහෙම නිකන් ඉන්නෙත් නෑනේ ෆේක් අකවුන්ට් 10ක් විතර තියෙනවා ඒවායින් රේප් කපනවා :angry: