ඇයි?![]()
මගේ මානසික ලෙඩේට හොඳ බෙහෙත් කරගන්ඩ කියල
සතියක් තිස්සෙ බෙහෙත් බොනව. වැඩක් නෑ බං

ඕවට ඇත්තටම ප්‍රතිපල එනවද බන්? ටැබ්ලට් ගැහුවා ම මෙන්ටල් ෆුල් කචල් යනවා බන්. සමහර ඒවා තියෙනවා මොලේට ඩොපමයින් එන එකත් බ්ලොක් වෙනවා. එතකොට කිසිම සේක්ෂුවල් ෆිලින් එන්නේ නැතුව යනවාටික කාලයක් යනවා බන් බෙහෙත් වල positive effect එන්න...
එතකන් ටිකක් කට්ට කාපන්...

ඕවට ඇත්තටම ප්‍රතිපල එනවද බන්? ටැබ්ලට් ගැහුවා ම මෙන්ටල් ෆුල් කචල් යනවා බන්. සමහර ඒවා තියෙනවා මොලේට ඩොපමයින් එන එකත් බ්ලොක් වෙනවා. එතකොට කිසිම සේක්ෂුවල් ෆිලින් එන්නේ නැතුව යනවා![]()
ඕවට ඇත්තටම ප්‍රතිපල එනවද බන්? ටැබ්ලට් ගැහුවා ම මෙන්ටල් ෆුල් කචල් යනවා බන්. සමහර ඒවා තියෙනවා මොලේට ඩොපමයින් එන එකත් බ්ලොක් වෙනවා. එතකොට කිසිම සේක්ෂුවල් ෆිලින් එන්නේ නැතුව යනවා![]()
මූ ගහන කෙබර හැටියට මට හිතාගන්න බැ ඇයි ඇඩ්මින් මාවම බෑන් කරන්නේ කියලා ෆේක් කියලා..

නැ. ඒවා පාර්ක් කරලා තියෙන්නේ .. රන්ඩම් එන එක කරනවා.. මම දැන් GTRZ එකෙන් පොස්ට් දැම්මත් මේකේ උන් දන්නවනේ මම කවුද කියලා.තාඩන පීඩන , වද හිංසා 2ත් banned ද බන්?![]()
උබට වැලක් බලන්න වත් හිතෙනවද?

මූ ගහන කෙබර හැටියට මට හිතාගන්න බැ ඇයි ඇඩ්මින් මාවම බෑන් කරන්නේ කියලා ෆේක් කියලා..
බෙහෙත් බොන්ඩ ගත්තට පස්සෙ අතේ ගහන්ඩවත් හිතෙන්නෙ නෑ බං
බ්ලූ බලන්ඩත් ආස නෑ
ඉස්සර මම කෙල්ලන්ගෙ කකුල් ගැන හීන මවනවනෙ. දැං හිතෙනව මොන ජරාවක්ද කියල![]()
උබ ඔය ඇත්තමද කියන්නේ උබේ අම්මා උබට මෙන්ටලි දිසෝඩර් කියලා කිව්වද?
මම උඹලට බොරු කියල නෑ බං..

මම උඩදාගෙන ගියෙ
ගියාට පස්සෙයි වැටුණ අමාරුව තේරුණේ
යකෝ ගියාට පස්සෙ කාමරේ අස්සටම වෙලා ඉන්ඩ වුණා
එලියට එනවටර නර්ස්ල එච්චර කැමති නෑ.. ඒ වුණාට මම පොඩ්ඩක් එලියටත් වෙලා හිටිය. මොන මඟුලක්ද
කොහොමද බං අපි වගේ ලෙඩ්ඩු තනියම දවස් 6ක් කාමරේකට වෙලා ඉන්නෙ. ජනේලයක්වත් නෑ එලිය පේන..![]()
ෆෝන් එක හරි ලැපහරි අරන් පලයන් . ගිහින් එතනට වෙලා ෆේස්බුක් ,එළකිරි පලයන්.

මූ ගහන කෙබර හැටියට මට හිතාගන්න බැ ඇයි ඇඩ්මින් මාවම බෑන් කරන්නේ කියලා ෆේක් කියලා..