වින්ලංකා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    ඇයි? :sorry:

    මගේ මානසික ලෙඩේට හොඳ බෙහෙත් කරගන්ඩ කියල
    සතියක් තිස්සෙ බෙහෙත් බොනව. වැඩක් නෑ බං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ මානසික ලෙඩේට හොඳ බෙහෙත් කරගන්ඩ කියල
    සතියක් තිස්සෙ බෙහෙත් බොනව. වැඩක් නෑ බං

    ටික කාලයක් යනවා බන් බෙහෙත් වල positive effect එන්න...
    එතකන් ටිකක් කට්ට කාපන්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    වින් ලංකා එකට එන හැම එකෙක්ටම ලෙඩක් තිබුණත් එකයි නැතත් එකයි, ලෙඩේ මොකක් වුණත් එකයි ගහනව සේලයින් බෝතල් දෙකක් දවසට :lol:
    මටත් ගැහුවනෙ..

    පස්සෙ මම කිව්ව කැනූල එක ගැලෙව්වෙ නැත්තං මම ගෙදර යනව කියල

    අම්ම හඳුන්වල දීල තිබුණෙ මෙන්ටලි ඉල් කෙනෙක් විදියට

    නර්ස් බය වෙච්ච පාර ඔක්කොම ගලෝල දැම්ම :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,692
    8,036
    113
    Kotahena
    ටික කාලයක් යනවා බන් බෙහෙත් වල positive effect එන්න...
    එතකන් ටිකක් කට්ට කාපන්...
    ඕවට ඇත්තටම ප්‍රතිපල එනවද බන්? ටැබ්ලට් ගැහුවා ම මෙන්ටල් ෆුල් කචල් යනවා බන්. සමහර ඒවා තියෙනවා මොලේට ඩොපමයින් එන එකත් බ්ලොක් වෙනවා. එතකොට කිසිම සේක්ෂුවල් ෆිලින් එන්නේ නැතුව යනවා :dull:
     
    • Like
    Reactions: 7778

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    ඕවට ඇත්තටම ප්‍රතිපල එනවද බන්? ටැබ්ලට් ගැහුවා ම මෙන්ටල් ෆුල් කචල් යනවා බන්. සමහර ඒවා තියෙනවා මොලේට ඩොපමයින් එන එකත් බ්ලොක් වෙනවා. එතකොට කිසිම සේක්ෂුවල් ෆිලින් එන්නේ නැතුව යනවා :dull:

    වෙනද හිතේ තිබුණ සතුටත් නෑ බං :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕවට ඇත්තටම ප්‍රතිපල එනවද බන්? ටැබ්ලට් ගැහුවා ම මෙන්ටල් ෆුල් කචල් යනවා බන්. සමහර ඒවා තියෙනවා මොලේට ඩොපමයින් එන එකත් බ්ලොක් වෙනවා. එතකොට කිසිම සේක්ෂුවල් ෆිලින් එන්නේ නැතුව යනවා :dull:

    ඔව් වලින් මොලේ රසායනික සංයුතිය වෙනස් වෙක එකනේ බන් වෙන්නේ...
    ඉතින් positive වගේම negative දේවලුත් වෙනවා...

    depression වගේ තියන එකෙක් ඕව ගත්තම උගේ feelings numb වෙනවා, එතකොට ඌට ඒ පත්තන් සහනයක් තියනවා, ඉතින් ඒ වගේම තමයි sexual feelingත් numb වෙනවා.
     
    Aug 17, 2018
    75
    5
    0
    මූ ගහන කෙබර හැටියට මට හිතාගන්න බැ ඇයි ඇඩ්මින් මාවම බෑන් කරන්නේ කියලා ෆේක් කියලා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ ගහන කෙබර හැටියට මට හිතාගන්න බැ ඇයි ඇඩ්මින් මාවම බෑන් කරන්නේ කියලා ෆේක් කියලා..

    තාඩන පීඩන , වද හිංසා 2ත් banned ද බන්? :sorry:
     
    Aug 17, 2018
    75
    5
    0
    තාඩන පීඩන , වද හිංසා 2ත් banned ද බන්? :sorry:
    නැ. ඒවා පාර්ක් කරලා තියෙන්නේ .. රන්ඩම් එන එක කරනවා.. මම දැන් GTRZ එකෙන් පොස්ට් දැම්මත් මේකේ උන් දන්නවනේ මම කවුද කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    උබට වැලක් බලන්න වත් හිතෙනවද?

    බෙහෙත් බොන්ඩ ගත්තට පස්සෙ අතේ ගහන්ඩවත් හිතෙන්නෙ නෑ බං
    බ්ලූ බලන්ඩත් ආස නෑ 
    ඉස්සර මම කෙල්ලන්ගෙ කකුල් ගැන හීන මවනවනෙ. දැං හිතෙනව මොන ජරාවක්ද කියල :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    මූ ගහන කෙබර හැටියට මට හිතාගන්න බැ ඇයි ඇඩ්මින් මාවම බෑන් කරන්නේ කියලා ෆේක් කියලා..

    මම උඹලට බොරු කියල නෑ බං..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෙහෙත් බොන්ඩ ගත්තට පස්සෙ අතේ ගහන්ඩවත් හිතෙන්නෙ නෑ බං
    බ්ලූ බලන්ඩත් ආස නෑ 
    ඉස්සර මම කෙල්ලන්ගෙ කකුල් ගැන හීන මවනවනෙ. දැං හිතෙනව මොන ජරාවක්ද කියල :lol:

    ඉතින් හොදයිනේ පකෝ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    මම උඩදාගෙන ගියෙ
    ගියාට පස්සෙයි වැටුණ අමාරුව තේරුණේ

    යකෝ ගියාට පස්සෙ කාමරේ අස්සටම වෙලා ඉන්ඩ වුණා :sorry:

    එලියට එනවටර නර්ස්ල එච්චර කැමති නෑ.. ඒ වුණාට මම පොඩ්ඩක් එලියටත් වෙලා හිටිය. මොන මඟුලක්ද

    කොහොමද බං අපි වගේ ලෙඩ්ඩු තනියම දවස් 6ක් කාමරේකට වෙලා ඉන්නෙ. ජනේලයක්වත් නෑ එලිය පේන.. :angry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම උඩදාගෙන ගියෙ
    ගියාට පස්සෙයි වැටුණ අමාරුව තේරුණේ

    යකෝ ගියාට පස්සෙ කාමරේ අස්සටම වෙලා ඉන්ඩ වුණා :sorry:

    එලියට එනවටර නර්ස්ල එච්චර කැමති නෑ.. ඒ වුණාට මම පොඩ්ඩක් එලියටත් වෙලා හිටිය. මොන මඟුලක්ද

    කොහොමද බං අපි වගේ ලෙඩ්ඩු තනියම දවස් 6ක් කාමරේකට වෙලා ඉන්නෙ. ජනේලයක්වත් නෑ එලිය පේන.. :angry:

    ෆෝන් එක හරි ලැපහරි අරන් පලයන් . ගිහින් එතනට වෙලා ෆේස්බුක් ,එළකිරි පලයන්.
     
    • Like
    Reactions: 7778

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    ෆෝන් එක හරි ලැපහරි අරන් පලයන් . ගිහින් එතනට වෙලා ෆේස්බුක් ,එළකිරි පලයන්.

    කෝ මට එකක් නෑනෙ බං..

    තිබුණනං අවුලක් නෑ තමා. මටත් එහෙම හිතුණ :yes:

    පියෝ ටීවි තිබුණ හැම කාමරේකටම..