ඈල්ලේ ගිහින් එන්න බස් එකක් ??
මඡන්ලා
පොඩි උදව්වක් ඔනෙ... සති අන්තේ ඈල්ල පෑත්තේ trip එකක් යන්න අදහසක් තියනවා.. දවස් 2කකට..
ඔයලා දන්න හරි ගිහින් තියන Van එකක් Bus එකක් හරි Cab service එකක් හරි කියනවද සදරන ගානකට ගිහින් එන්න පුලුවන්..
15 දෙනෙක් යනවා