bmp
slsaico Well-known member Jul 19, 2008 5,417 2,462 113 ඇල්ල Aug 22, 2018 #22 oka karanna puluwan app ekak kyapanko.. pls Reactions: 7778
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Aug 23, 2018 #23 යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ Reactions: 7778
යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ
shameera89 Well-known member Jun 26, 2013 16,269 12,511 113 Piliyandala Aug 23, 2018 #24 කවුරු හරි හිටං ට කෝල් කරලා කියපල්ලා මිනිහ මේ රටේ ජනාධිපතිවරයා කියල...... Reactions: 7778
P pdkuma Well-known member May 22, 2016 622 755 93 Aug 23, 2018 #25 යකෝ කෝල් නම් නෙමෙයි sms නම් ගැහල ආතල් ගත්ත අවුරුදු 5,6කට කලින්....
N Nim94 Junior member Jul 8, 2016 95 18 18 Aug 23, 2018 #26 I'ts My Style said: යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ Click to expand... call bane bn ea kale. msg 25 free dipu site ekane oyaaa
I'ts My Style said: යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ Click to expand... call bane bn ea kale. msg 25 free dipu site ekane oyaaa
Manash Well-known member Sep 17, 2009 8,181 1,892 113 C:\ Aug 23, 2018 #27 I'ts My Style said: යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ Click to expand... ඒ කාලේ කෑල්ලගේ ගෙදර වත්තේ ඩෙංගු තිබිල දඩ ගහලා තියෙන්නේ කියල ඒකිට මැසේජ් එකක් යවල තව පොඩ්ඩෙන් එයයි අම්මයි පොලිසි යනවා .. දැන් නං ඒ වෙබ්සයිට් එකවත් නැ
I'ts My Style said: යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ Click to expand... ඒ කාලේ කෑල්ලගේ ගෙදර වත්තේ ඩෙංගු තිබිල දඩ ගහලා තියෙන්නේ කියල ඒකිට මැසේජ් එකක් යවල තව පොඩ්ඩෙන් එයයි අම්මයි පොලිසි යනවා .. දැන් නං ඒ වෙබ්සයිට් එකවත් නැ
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Aug 24, 2018 #28 Apita ithn Call awoth e Company call bn ewath recording...
rukshrulz Well-known member Jul 16, 2013 9,845 16,721 113 Colombo Aug 24, 2018 #29 ඉස්සර afreesms එකෙන් ආතල් එකක් ගත්ත. හැබැයි දැන් sms එන්නේ නෑ.
tsomeone Well-known member Jul 29, 2012 4,028 620 113 Aug 24, 2018 #30 dan ehema ekak awoth sakainam e call eka cut karala apahu e number ekata gattoth hore allaganna puluwan ne
dan ehema ekak awoth sakainam e call eka cut karala apahu e number ekata gattoth hore allaganna puluwan ne