ado adenawa callerID change karanna puluwan

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ:lol::lol:
     
    • Like
    Reactions: 7778

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,269
    12,511
    113
    Piliyandala
    කවුරු හරි හිටං ට කෝල් කරලා කියපල්ලා මිනිහ මේ රටේ ජනාධිපතිවරයා කියල......
     
    • Like
    Reactions: 7778

    pdkuma

    Well-known member
  • May 22, 2016
    622
    755
    93
    යකෝ කෝල් නම් නෙමෙයි sms නම් ගැහල ආතල් ගත්ත අවුරුදු 5,6කට කලින්....
     

    Nim94

    Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ:lol::lol:

    call bane bn ea kale. msg 25 free dipu site ekane oyaaa
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    යකෝ මම දැනට අවුරුදු 5කට කලින් එකෙක්ට 119 වලින් SMS එකක් යවලා පට්ට ආතල් එකක් ගත්තා. මුන් දැන්ද හොයාගෙන තියෙන්නේ:lol::lol:

    ඒ කාලේ කෑල්ලගේ ගෙදර වත්තේ ඩෙංගු තිබිල දඩ ගහලා තියෙන්නේ කියල ඒකිට මැසේජ් එකක් යවල තව පොඩ්ඩෙන් එයයි අම්මයි පොලිසි යනවා .. :rofl::rofl::rofl:
    දැන් නං ඒ වෙබ්සයිට් එකවත් නැ :(
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,845
    16,717
    113
    Colombo
    ඉස්සර afreesms එකෙන් ආතල් එකක් ගත්ත. හැබැයි දැන් sms එන්නේ නෑ. :no::no::no:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dan ehema ekak awoth sakainam e call eka cut karala apahu e number ekata gattoth hore allaganna puluwan ne :baffled: