ඕට්ස් කියන්නේ ඉතාමත් ගුණදායක/පෝෂ්‍යදායි ධාන්‍ය වර්ගයක්. වෛද්‍යවරුන් වගේම පොශ්යවෙදින් නිර්දේශ කරලා තියෙනවා ඕට්ස් උදෑසන ආහාරයට ඉතාමත් හොඳයි කියලා.
එයින් අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා.
ගොඩක් අය ඕට්ස් කන්න බැහැ රස නැ කියලා කන එක අතහැරලා දානවා.
නමුත් ඔබේ රසට ගැලපෙන විදියට ඕට්ස් හදාගන්න පුළුවන්. අන්තර්ජාලයේ බැලුවොත් ඔබට රෙසිපි ගණනාවක් හොයාගන්න පුළුවන්. 
දැන් අපි බලමු දිනපතා ඕට්ස් ආහාරයට ගත්තොත් ඔබේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා...
01. නිරෝගී සමක් හිමිවෙනවා.
ඕට්ස් වල විටමින්, සින්ක්, යකඩ, මැංගනීස් වැනි පෝෂ්‍ය පධාර්ත අඩංගු වෙනවා. මෙමගින් සමේ නිරෝගීබාවය වර්ධනය කරනවා.
විෂ ද්‍රව්‍යන් ඉවත් කර සම හොඳින් පිරිසිදු කරනවා වගේම තුවාල සුවවීම වේගවත් කරනවා. සමේ වියපත්බාවය අවම කර දීප්තිමත් පෙනුමක් ලබාදෙනවා.
02. මාංශ පේශීන් වලට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාදෙනවා.
ඕට්ස් මේස හැදි 8 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මගින් දිනකට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 15% ක් ශරීරයට ලබාදෙනවා.
ඒ වගේම විටමින් E, ප්‍රතිඔක්සිකාරක, සහ ග්ලූටමයින් මගින්.මාංශපේශී තන්තු ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වේ.
03. ප්‍රතිඔක්සිකාරක ඉහලයි.
ඕට්ස් වල ප්‍රතිඔක්සිකාරක වැඩි ප්‍රමාණයක් තිබෙනවා. එමගින් කැසීම, දැවිල්ල සමනය කර රුධිර පීඩනය සාමාන්‍ය කරනවා.
ඒ වගේම එහි අඩංගු beta-glucan රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා. ඕට්ස් වල අඩංගු විටමින් C මගින් මේවායෙහි බලපෑම තවත් වැඩි කරනවා.
04. ශක්තිය වර්ධනය කරනවා.
ඕට්ස් කාබෝහයිඩ්රේට වලින් පොහොසත් වන අතර සිරුරට වැඩි ශක්තියක් සපයනවා. මේ සඳහා සුදුසු වන්නේ තරමක් වියලි ඕට්ස් වන අතර
එමගින් වැඩි වෙලාවක් යන තුරු බඩගිනි නොදැනෙනවා.
05. බර අඩු කරනවා.
ඕට්ස් දිනපතා ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය වැඩි දියුණු කර බර අඩු කිරීමට උපකාරී වෙනවා වගේම අතිරික්ත කැලරි ප්‍රමාණයෙන් වැලකි
සිටීමට උපකාරී වෙනවා.
06. කොලෙස්ටරෝල් පාලනය කරනවා.
ඕට්ස් වල අඩංගු beta-glucan නමැති තන්තු මගින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා.
07. හෘද රෝග අවධානම අඩු කරනවා.
ඕට්ස් සෞඛ්‍යමත් මේදයෙන් පොහොසත් වන අතර හෘද සෛල වලට සහ සංසරණ පද්ධතියේ යහපැවැත්මට උපකාරී වෙනවා.
එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර නාල බිත්ති වලට විය හැකි හානි වළක්වනවා.
08. දිරවීමේ අපහසුතා අවම කරනවා.
ආහාර ජීරණය පහසු වීමට දිනපතා තන්තු 25 - 35g ආහාරයට ගත යුතුයි. මෙම නිර්දේශිත තන්තු ප්‍රමාණයෙන් 1/5ක් ඕට්ස් වල අඩංගු
වී තිබෙනවා. එම නිසා දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් ජීරණ පද්ධතියේ ගැටළු අවම කරගන්න පුළුවන්.

Oats කොම්පැනි වලින් ඒ අයට කොම්ස් මුදලක් එහෙම යන්නේ නැහැ නේද ඔහොම කිවුවා කියල