අනතරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි අන්තරේ තහනම් කරන්ඩ ඔනෙ???? ලoකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙද අන්තරේ??? :rolleyes::rolleyes:
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕකුන්ව සමාජයෙන්ම කොන් කරල දාන්න ඕන
    මේක් trend එකක් කරමු
    කුනු අස්කරන එක වගේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    ඇයි අන්තරේ තහනම් කරන්ඩ ඔනෙ???? ලoකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙද අන්තරේ??? :rolleyes::rolleyes:

    මහා මෝඩ හරකෙක් නේ මු
    අන්න අර එහාට වෙලා හිටපන්
     
    • Like
    Reactions: Don GasCan

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,522
    113
    එක තැනක නෑ
    ඇයි අන්තරේ තහනම් කරන්ඩ ඔනෙ???? ලoකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙද අන්තරේ??? :rolleyes::rolleyes:

    ලොකුම ප්‍රශ්නේ හොයන්න ගියොත් කවදාවත් ප්‍රශ්නයක් නම් විසදන්න බෑ මචන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොකුම ප්‍රශ්නේ හොයන්න ගියොත් කවදාවත් ප්‍රශ්නයක් නම් විසදන්න බෑ මචන්..

    සාපේක්ශවත් ලොකු ප්‍රශ්න තියෙනවනෙ, අඩුම ගානෙ ජීවන වියදම ,අධික බදුබර, රාජය සම්පත් විකිනීම, බැදුම්කර වචාව, පහුගිය ආණ්ඩුවෙ තිබ්බ කියපු හොරකම්, ඒව ගැන හොයන්නෙ නැතුව, ඇයි මේ කොහෙවත් නැති අන්තරයක් අල්ලගෙන දගලන්නෙ කිසීම තේරුමක් නැ..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සාපේක්ශවත් ලොකු ප්‍රශ්න තියෙනවනෙ, අඩුම ගානෙ ජීවන වියදම ,අධික බදුබර, රාජය සම්පත් විකිනීම, බැදුම්කර වචාව, පහුගිය ආණ්ඩුවෙ තිබ්බ කියපු හොරකම්, ඒව ගැන හොයන්නෙ නැතුව, ඇයි මේ කොහෙවත් නැති අන්තරයක් අල්ලගෙන දගලන්නෙ කිසීම තේරුමක් නැ..

    මචන් අන්තරේට සොට් එක දෙන්න ඕන.උන්ට විතරක් නෙමේ උන්ගේ පස්සෙන් යන කැම්පස් කුහකන්ටත් ඒක අදාලයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් අන්තරේට සොට් එක දෙන්න ඕන.උන්ට විතරක් නෙමේ උන්ගේ පස්සෙන් යන කැම්පස් කුහකන්ටත් ඒක අදාලයි

    මට නම් එහෙම අවශ්ය තාවයක් පේන්නෙ නැ...ඔයිට වඩා හොද නැද්ද රටම හුරාගෙන කන පොන්නයට ශොට් එක දෙන විදිහ ගැන හිතුවනම්..මොකද අන්තරේ රාජය සම්පත් හොරා කනවද??? රට විකුනනවද ??? එහෙමත් නැත්තන් පාවා දෙනවද???? මොකක්ද අන්තරේ කරන වැරැද්ද ?????????? :rolleyes::rolleyes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට නම් එහෙම අවශ්ය තාවයක් පේන්නෙ නැ...ඔයිට වඩා හොද නැද්ද රටම හුරාගෙන කන පොන්නයට ශොට් එක දෙන විදිහ ගැන හිතුවනම්..මොකද අන්තරේ රාජය සම්පත් හොරා කනවද??? රට විකුනනවද ??? එහෙමත් නැත්තන් පාවා දෙනවද???? මොකක්ද අන්තරේ කරන වැරැද්ද ?????????? :rolleyes::rolleyes:

    උන් පාරවල් block කරගෙන මොකක්ද මේ නටන නාඩගම්.
    අපිට වැඩ ඉවර වෙලා වෙලාවකට ගෙදර යන්න පුලුවන්ද.කැම්පස් ඇතුලේ උන් ඉගෙන ගන්නේ නෑ.දේශපාලනය විතරයි කරන්නේ.රටට ඔය කැම්පස් කාරයොන්ගෙන් වැඩක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් පාරවල් block කරගෙන මොකක්ද මේ නටන නාඩගම්.
    අපිට වැඩ ඉවර වෙලා වෙලාවකට ගෙදර යන්න පුලුවන්ද.කැම්පස් ඇතුලේ උන් ඉගෙන ගන්නේ නෑ.දේශපාලනය විතරයි කරන්නේ.රටට ඔය කැම්පස් කාරයොන්ගෙන් වැඩක් නෑ.

    ආ ඒකයි මේ :lol::lol: එක දවසක් ගෙදර පරක්කු වෙලා ගියා කියල මොකෝ බන් .,..අනික ඕක රටටම බලපාන ප්‍රශ්නයක් නෙමේ, අඩුම ගානෙ කොලබ දිස්තික්කෙටවත් බලපන්නෙ නැ.. ඒකට තියෙන්නෙ විකල්ප මාරග භාවිතා කරන්න වැඩේ ඉවරයි සරලයි...ඒක වැදගත් හේතුවක් නෙමේ අන්තරේ තහනම් කරන්ඩ ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උන් පාරවල් block කරගෙන මොකක්ද මේ නටන නාඩගම්.
    අපිට වැඩ ඉවර වෙලා වෙලාවකට ගෙදර යන්න පුලුවන්ද.කැම්පස් ඇතුලේ උන් ඉගෙන ගන්නේ නෑ.දේශපාලනය විතරයි කරන්නේ.රටට ඔය කැම්පස් කාරයොන්ගෙන් වැඩක් නෑ.
    :lol: mother of generalizations
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඔක තහනම් කරන්න බැරිද බං?

    gon kata kiyanna epa.ban.... balpan shishy samgan wala itihase... un hinda tama me wikinena wikilillata education eka wikunanna beriwa inne.. anagatayak gena hitla.. un kata karana de genath hitapalla... unge wedari ati eth me jada palakayan karana de tama mekta hetuwa... wachana deka tunen owa kata karanna be.... onanam kata karamu... api...
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    උන් පාරවල් block කරගෙන මොකක්ද මේ නටන නාඩගම්.
    අපිට වැඩ ඉවර වෙලා වෙලාවකට ගෙදර යන්න පුලුවන්ද.කැම්පස් ඇතුලේ උන් ඉගෙන ගන්නේ නෑ.දේශපාලනය විතරයි කරන්නේ.රටට ඔය කැම්පස් කාරයොන්ගෙන් වැඩක් නෑ.

    Uba oya kiyanne pakshayak gena hitala den antare inne Peratugami aya... ubage tiyana desapalana dekma ekka galapala anthare diha balannaepa... un deyak karanwa me ratata.. parlimen inna gon awajataka palakayanta wada.. palakaynge don aman kam nisa tama un oya katta kala ke gahala deyak laba ganna dagalanne.. Kuhaka desa paluwan owata ahun kan deneth nee.. paripalanaye gon kam nisai mehma wenne. eka teri ubatath.. kawada ho dawsak..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba oya kiyanne pakshayak gena hitala den antare inne Peratugami aya... ubage tiyana desapalana dekma ekka galapala anthare diha balannaepa... un deyak karanwa me ratata.. parlimen inna gon awajataka palakayanta wada.. palakaynge don aman kam nisa tama un oya katta kala ke gahala deyak laba ganna dagalanne.. Kuhaka desa paluwan owata ahun kan deneth nee.. paripalanaye gon kam nisai mehma wenne. eka teri ubatath.. kawada ho dawsak..

    :yes::yes: අන්තරේ මොනාද කරන්නෙ කියල මොලේ ඇති උන්ට තේරුනාට, දේශපාලන වහල්ලුන්ට තේරෙන්නෙ නැ...:yes::yes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආණ්ඩුවේ කැම්පුස් රටට වැඩක් නෑ.
    Private ඒවා ඕන තරන් තියනවා.
    වැද්ගත් දෙමාපියන් ලමයින්ව ආණ්ඩුවේ ගුබ්බේයම් වලට යවන්නෑ