ඇයි අන්තරේ තහනම් කරන්ඩ ඔනෙ???? ලoකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙද අන්තරේ???![]()
ඇයි අන්තරේ තහනම් කරන්ඩ ඔනෙ???? ලoකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙද අන්තරේ???![]()
ලොකුම ප්‍රශ්නේ හොයන්න ගියොත් කවදාවත් ප්‍රශ්නයක් නම් විසදන්න බෑ මචන්..
සාපේක්ශවත් ලොකු ප්‍රශ්න තියෙනවනෙ, අඩුම ගානෙ ජීවන වියදම ,අධික බදුබර, රාජය සම්පත් විකිනීම, බැදුම්කර වචාව, පහුගිය ආණ්ඩුවෙ තිබ්බ කියපු හොරකම්, ඒව ගැන හොයන්නෙ නැතුව, ඇයි මේ කොහෙවත් නැති අන්තරයක් අල්ලගෙන දගලන්නෙ කිසීම තේරුමක් නැ..
මචන් අන්තරේට සොට් එක දෙන්න ඕන.උන්ට විතරක් නෙමේ උන්ගේ පස්සෙන් යන කැම්පස් කුහකන්ටත් ඒක අදාලයි

මට නම් එහෙම අවශ්ය තාවයක් පේන්නෙ නැ...ඔයිට වඩා හොද නැද්ද රටම හුරාගෙන කන පොන්නයට ශොට් එක දෙන විදිහ ගැන හිතුවනම්..මොකද අන්තරේ රාජය සම්පත් හොරා කනවද??? රට විකුනනවද ??? එහෙමත් නැත්තන් පාවා දෙනවද???? මොකක්ද අන්තරේ කරන වැරැද්ද ??????????![]()
උන් පාරවල් block කරගෙන මොකක්ද මේ නටන නාඩගම්.
අපිට වැඩ ඉවර වෙලා වෙලාවකට ගෙදර යන්න පුලුවන්ද.කැම්පස් ඇතුලේ උන් ඉගෙන ගන්නේ නෑ.දේශපාලනය විතරයි කරන්නේ.රටට ඔය කැම්පස් කාරයොන්ගෙන් වැඩක් නෑ.

එක දවසක් ගෙදර පරක්කු වෙලා ගියා කියල මොකෝ බන් .,..අනික ඕක රටටම බලපාන ප්‍රශ්නයක් නෙමේ, අඩුම ගානෙ කොලබ දිස්තික්කෙටවත් බලපන්නෙ නැ.. ඒකට තියෙන්නෙ විකල්ප මාරග භාවිතා කරන්න වැඩේ ඉවරයි සරලයි...ඒක වැදගත් හේතුවක් නෙමේ අන්තරේ තහනම් කරන්ඩ ...උන් පාරවල් block කරගෙන මොකක්ද මේ නටන නාඩගම්.
අපිට වැඩ ඉවර වෙලා වෙලාවකට ගෙදර යන්න පුලුවන්ද.කැම්පස් ඇතුලේ උන් ඉගෙන ගන්නේ නෑ.දේශපාලනය විතරයි කරන්නේ.රටට ඔය කැම්පස් කාරයොන්ගෙන් වැඩක් නෑ.
mother of generalizationsඔක තහනම් කරන්න බැරිද බං?
උන් පාරවල් block කරගෙන මොකක්ද මේ නටන නාඩගම්.
අපිට වැඩ ඉවර වෙලා වෙලාවකට ගෙදර යන්න පුලුවන්ද.කැම්පස් ඇතුලේ උන් ඉගෙන ගන්නේ නෑ.දේශපාලනය විතරයි කරන්නේ.රටට ඔය කැම්පස් කාරයොන්ගෙන් වැඩක් නෑ.
Uba oya kiyanne pakshayak gena hitala den antare inne Peratugami aya... ubage tiyana desapalana dekma ekka galapala anthare diha balannaepa... un deyak karanwa me ratata.. parlimen inna gon awajataka palakayanta wada.. palakaynge don aman kam nisa tama un oya katta kala ke gahala deyak laba ganna dagalanne.. Kuhaka desa paluwan owata ahun kan deneth nee.. paripalanaye gon kam nisai mehma wenne. eka teri ubatath.. kawada ho dawsak..

අන්තරේ මොනාද කරන්නෙ කියල මොලේ ඇති උන්ට තේරුනාට, දේශපාලන වහල්ලුන්ට තේරෙන්නෙ නැ...

ලොකුම ප්‍රශ්නේ හොයන්න ගියොත් කවදාවත් ප්‍රශ්නයක් නම් විසදන්න බෑ මචන්..