කැම්පස් ගිය කෙල්ලෙක්

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    කතාව හරි. මට first hand information නම් නෑ. ඒත් මම අහලා තියෙන විදියට ඒ ලෙවල් ඉන්න ඉස්කෝල කෙල්ලො රූම් ගිහිල්ල වැඩේ කරන ඒවා විඩියො කරලා ෆොටෝ ගහලා යාළුවන්ට පෙන්නනන්වලු උන්ගේ 'හැකියාව' පෙන්නන්න. එහෙම කරන්නෙ නැති කෙල්ලො කොන් වෙනවලු. ඔව්, මේක දැන් ට්‍රෙන්ඩ් එකක් තමා.

    ඊට පස්සෙ විඩියො ඉන්ටනෙට් එකට ලීක් වුනාම තමයි තරු පේන්නෙ.

    එහෙනම් අපිත් WESTERNIZE උනා. එක අතකට ඕක ඉස්සරහට රෙද්ද අයින් කරලා බලන්නේ නැති NORMAL දෙයක් වෙයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාලය මැවූ වෙනස බන්. ඒ කාලෙ අපි ඔහොම දෙයක් කලත් කිසි කෙනෙක්ට කියන්නෙ නැතුව කට වහගෙන ඉන්නවා කොහෙන් දෝස් මුරේ වැටෙයිද කියල තියෙන බයට.
    ඒකට දැන් කාලෙ!!!

    එහෙනම් අපිත් WESTERNIZE උනා. එක අතකට ඕක ඉස්සරහට රෙද්ද අයින් කරලා බලන්නේ නැති NORMAL දෙයක් වෙයි

    ලෝකෙ දියුණු වෙද්දී තාක්ෂනය දියුණු වෙද්දී අපේ ගොන් හැත්ත ඒවායේ වැරදි දේවල් විතරයි ලං කරගෙන තියෙන්නේ :(

    අනේ මන්ද ඉතින් මේවා කොතනින් හැදෙන්න ඕනෙද කියලා තේරුම් ගන්න බෑ.
    අඩුම තරමේ අම්මා තාත්තාවත් දැනුවත් වෙලා ළමයින්ට මේක පැහැදිලි කරලා දෙන්නේ නෑනේ.
    පාසැල් අධ්‍යාපනෙන් ඇති වැඩකුත් නැ
    හැම අතින්ම ෆුල් අවුල් සිස්ටම් එකක් දැන් තියෙන්නේ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පොඩි කාලෙ reserve කර ගත්තට හොරෙන් මොන මොන දේවල් කරයිද කියලා කොහොමද කියන්නෙ? පෙට්ටිය කඩා ගන්නකන් ඉඳී. ඊට පස්සෙ ඉතින් මූදේ මොන නැව ගියත් පාර හිටින්නෙ නැහැනෙ.:P

    eka ithin hariyata monitor karaganna ona. anika podi kaale idan hariyata hadagena hitiyama ohoma wenne na.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලෝකෙ දියුණු වෙද්දී තාක්ෂනය දියුණු වෙද්දී අපේ ගොන් හැත්ත ඒවායේ වැරදි දේවල් විතරයි ලං කරගෙන තියෙන්නේ :(

    අනේ මන්ද ඉතින් මේවා කොතනින් හැදෙන්න ඕනෙද කියලා තේරුම් ගන්න බෑ.
    අඩුම තරමේ අම්මා තාත්තාවත් දැනුවත් වෙලා ළමයින්ට මේක පැහැදිලි කරලා දෙන්නේ නෑනේ.
    පාසැල් අධ්‍යාපනෙන් ඇති වැඩකුත් නැ

    හැම අතින්ම ෆුල් අවුල් සිස්ටම් එකක් දැන් තියෙන්නේ

    මම හිතන්නේ ඕක දැන් වලක්වන්න බෑ. බටහිර රටවල ඉතිහාසයත් ඔහොමයි. 1920, 1930, හෝ ඊට පෙර වගේ කාල වලදී විවාහයට පෙර දෙයක් උනේ නෑ. එත් ටික ටික ඒ සංස්කෘතික නිතිය බිදෙන්න ගත්තා. ඊට පස්සේ තමා ඕක සාමාන්‍ය දෙයක් විදිහට පිලි අරන් එහෙ teens ලට හරි ලිංගික අධ්‍යාපනයක් දුන්නේ. ethaktoa feeling ekayi desire ekayi manage karaganna puluwan.

    අපිටත් ඔය සංස්කෘතික රෙද්ද පැත්ත කින් තියන්න වෙනවා. අද ලෝකේ ඉස්සර වගේ නෙමෙයි. අයි ඉස්සර අර ලියුම් ලියාගෙන, විරහ ගීත ලියාගෙන, ගෙවල් වලින් කෙස් අවත බදින්න ට්‍රයි කරේ. බැඳලා දෙන්න දෙපැත්තට වෙන්නවද නෑ,. ඔය ලව් කියන අකර්ශනයේ එක කොටසක් සෙක්ස්. අපි කවුරුත් ඕක ගැන කතාවෙන්නේ නෑ. වෙඩිමක ජෝඩුව පිටත් වෙලා යන්නේ කොහෙද මොකටද කියල හැමෝම දන්නවා. මොකද අපේ රටේ බුද්ධාගම තිබ්බත් උබ උනත් මම උනත් අපිට පිටිපස්සේ එන පරපුර උනත් රහත් වෙලා නෑ.

    ඕක evolution එකක ඕන තරම් වෙලා තියනවා. දැන් 18-22 වගේ එවුන්ට අපි තමයි වැඩිහිටියෝ. නිකන් හිතපන් ලංකාවේ පොන් තහනම් කරනම් කොච්චර විනාසයක් වෙන්න තිබ්බද? අපිට හිතන්න බෑ ඈත අතීතයේ හොදට හිටිය කියල. සිරාවට අතීත සිංහල මුතුන් මිත්තෝ අදට ගන්නවට වඩා පට්ට අතල් එකක් ගත්තා ඒකාලේ. මම හිතන්නේ අපිට දැන් මේක පිළිගන්න වෙනවා. දැනට කොහොමත් ඔය උ පෙ ළමයි ඔහොම කරලා, ඊළඟ පරම පරාව, ඊට පස්සේ කට්ටිය ඕක ඔය ලික් සංකල්පේ නවත්තනවා. ඔය bubble එක පිපිරෙන්න කිට්ටුව ඔය වගේ දේවල් වෙනවා. we have to accept. Who knows? dawaaska ape lamayinuth monawa karayi da kiyala. oya campus ekedi set wena un kelina athal balapn. e education level eka dan transit wenawa ita pahala stage ekata. enisa mama hithanne parakku karanne nathuwa Sex Ed kiyala dunnoth hodayi lamayinta.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැටකෙයියා පඳුරු ඇතුලේ තියෙන්නේ ඉරිසියාවලු...
    යාලුවෙක් තමා කිව්වේ...:lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඇත්තට කොහෙද බං පුතී එයාලා යන්නේ:baffled::baffled:(දන්නැති නිසා යකෝ අහන්නේ)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඇත්තට කොහෙද බං පුතී එයාලා යන්නේ:baffled::baffled:(දන්නැති නිසා යකෝ අහන්නේ)

    අතරු මිතුරු දබදිවතුරැ රාජ කපුරු සෙට්ටියා... අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරන්ට වෙන්ටෑ මයේ හිතේ ආයුබෝවන් ....

    :oo::oo::oo:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    campus wala oya kiyana tharam deyak naha ban

    godak un love karala sapa aragena love karapu ekawama badinawa

    ehemath ekek thamai love karapu eka arenna wena ekek badinne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සුනාමියේ දී වැටකෙයිය වලට අව්ලක් උනේ නැහැ නේද :yes:
    වැටකෙයිය තින පැති වල ආතුලට ගිහින් තිබුනෙත් නැහැ වතුර සැරට :eek:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    සුනාමියේ දී වැටකෙයිය වලට අව්ලක් උනේ නැහැ නේද :yes:
    වැටකෙයිය තින පැති වල ආතුලට ගිහින් තිබුනෙත් නැහැ වතුර සැරට :eek:

    gahen ganna deyak na ne bn

    මගෙ එක්කෙනත් කැම්පස් .ඖලක් නෑ බං එහෙම

    kochchara kal da
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    kochchara withra
    khamada adura ganne bn

    උබ පොන්නයෙක්ද බන් පොන්න ප්‍රශ්න අහන්නේ.
    එහෙම පිටින් බලල ගෑනියෙක්ගේ හොද නරක කියන්නේ කොහොමද
    මොකො ලයිට් එකක් පත්තු වෙනවද හොද එකෙක් නන්.
    Keyboard එක ගාවට වෙලා ගෑනුන්ගේ හොද නරක් තෝරන් වෙලේ නරකද ආශ්‍රය කරල තත්ත්වය හොයාගත්තා නන්.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උසස්පෙළ ෆේල් රස්සාවක් නැති වැටකෙයියා පඳුරකට වඩා කැම්පස් ගිහින් රස්සාවක් තියෙන වැටකෙයිය පඳුරක් හොඳ නැද්ද මම අහන්නේ.

    කටට දෙන්න වටින කතාව තම්බී

    හබකෙන් හරි කෙමනෙන් හරි. වැඩේ කෙරුනනම් Same Results:no:

    කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා ම තමා....

    ගලෙන් එහා පැත්තේ ද උබ
    තිබුන තැන්වත් හොයාගන්න නෑ :dull:

    නෑ නෑ ඌරැ මියෝ:lol::lol: වැටකෙයියා මුලක් පේන්න බෑ ගුල් හාරනවා:P

    වැටකෙයියා පඳුරු ඇතුලේ තියෙන්නේ ඉරිසියාවලු...
    යාලුවෙක් තමා කිව්වේ...:lol:

    අතරු මිතුරු දබදිවතුරැ රාජ කපුරු සෙට්ටියා... අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරන්ට වෙන්ටෑ මයේ හිතේ ආයුබෝවන් ....

    :oo::oo::oo:

    අප බ්‍රහ්මයන් වන්නෙමු.

    මෙව්වනෙ බොල වදන්... :D:rolleyes::P