මම හිතන්නේ ඕක දැන් වලක්වන්න බෑ. බටහිර රටවල ඉතිහාසයත් ඔහොමයි. 1920, 1930, හෝ ඊට පෙර වගේ කාල වලදී විවාහයට පෙර දෙයක් උනේ නෑ. එත් ටික ටික ඒ සංස්කෘතික නිතිය බිදෙන්න ගත්තා. ඊට පස්සේ තමා ඕක සාමාන්‍ය දෙයක් විදිහට පිලි අරන් එහෙ teens ලට හරි ලිංගික අධ්‍යාපනයක් දුන්නේ. ethaktoa feeling ekayi desire ekayi manage karaganna puluwan.
අපිටත් ඔය සංස්කෘතික රෙද්ද පැත්ත කින් තියන්න වෙනවා. අද ලෝකේ ඉස්සර වගේ නෙමෙයි. අයි ඉස්සර අර ලියුම් ලියාගෙන, විරහ ගීත ලියාගෙන, ගෙවල් වලින් කෙස් අවත බදින්න ට්‍රයි කරේ. බැඳලා දෙන්න දෙපැත්තට වෙන්නවද නෑ,. ඔය ලව් කියන අකර්ශනයේ එක කොටසක් සෙක්ස්. අපි කවුරුත් ඕක ගැන කතාවෙන්නේ නෑ. වෙඩිමක ජෝඩුව පිටත් වෙලා යන්නේ කොහෙද මොකටද කියල හැමෝම දන්නවා. මොකද අපේ රටේ බුද්ධාගම තිබ්බත් උබ උනත් මම උනත් අපිට පිටිපස්සේ එන පරපුර උනත් රහත් වෙලා නෑ.
ඕක evolution එකක ඕන තරම් වෙලා තියනවා. දැන් 18-22 වගේ එවුන්ට අපි තමයි වැඩිහිටියෝ. නිකන් හිතපන් ලංකාවේ පොන් තහනම් කරනම් කොච්චර විනාසයක් වෙන්න තිබ්බද? අපිට හිතන්න බෑ ඈත අතීතයේ හොදට හිටිය කියල. සිරාවට අතීත සිංහල මුතුන් මිත්තෝ අදට ගන්නවට වඩා පට්ට අතල් එකක් ගත්තා ඒකාලේ. මම හිතන්නේ අපිට දැන් මේක පිළිගන්න වෙනවා. දැනට කොහොමත් ඔය උ පෙ ළමයි ඔහොම කරලා, ඊළඟ පරම පරාව, ඊට පස්සේ කට්ටිය ඕක ඔය ලික් සංකල්පේ නවත්තනවා. ඔය bubble එක පිපිරෙන්න කිට්ටුව ඔය වගේ දේවල් වෙනවා. we have to accept. Who knows? dawaaska ape lamayinuth monawa karayi da kiyala. oya campus ekedi set wena un kelina athal balapn. e education level eka dan transit wenawa ita pahala stage ekata. enisa mama hithanne parakku karanne nathuwa Sex Ed kiyala dunnoth hodayi lamayinta.