Windows Subsystem (WSL) + Git (VCS) + GPG Code Signing + Yubikey (Smart card) එකට පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?
GPG2 වල මෑතක ඉඳන් අප්ඩේට් වල GPG Key එකෙන් SSH Authenticate කරන්න පුළුවන්. (සර්වර් එකට කනෙක්ට් වෙන්න SSH Key එකක් වෙනම generate කරන්නේ නැතුව) GPG agent එකෙන් ම තමන්ගේ Authentication support PGP key එක forward කරන්න හදන්න පුළුවන් (PUTTY Agent නෙමෙයි).
එතකොට එකම GPG Key එකෙන් (subkey) Code Sign (git commit -S -m "blah blah") කරන ගමන් Git Push කරන්නත් පුළුවන්.
(GPG සහ SSH Keys ඔක්කොම RSA Algoryth, (ඉස්සර වෙනත් Tools පාවිච්චි කරලා GPG Key එක OpenSSH format එකට කන්වර්ට් කරනවා)
මේක කන්ෆිග් කරන්න පුළුවන් Windows Subsystem (Ubuntu)වලත්.
නමුත් ස්මාට් කාඩ් පාවිච්චි කරලා කෝඩ් සයින් කරන්න හදාගත්තොත් තවත් ලේසියි සහ ඉක්මන්.
කෙලින්ම Linux වල මේක කරන්න පුළුවන් නමුත් කවුරු හරි WSL වල කරපු කෙනෙක් ඉන්නවද?
WSL වල libusb support කරනකන් ඉඳල මේක ගත්තේ ඒ වැඩේට.
https://wpdev.uservoice.com/forums/266908-command-prompt-console-bash-on-ubuntu-on-windo/suggestions/16759696-support-usb-devices-like-microcontrollers-libusb
හැබැයි තවම WSL වල USB Block device (/dev/sda etc)වැඩ නැහැ
(https://github.com/Microsoft/WSL/issues/689)
ඒ උනාට token2Shell කියන emulator එකෙන් Agent forward කරන්න පුළුවන්. මුන් ඒ උනාට එක Windows Store එකේ විකුනන්න දාල තියෙන්නේ
අනික් එක WSL Command prompt එකට වැඩ කරන්නේ නැහැ හරියට token2shell එක. (PHPStorm එකේ කමාන්ඩ් ලයින් එකට WSL Command prompt එක ගන්න පුළුවන්)
හැබැයි මෙන්න මේ ඩයල් එක කොහොමහරි කුරුටු ගාල වැඩේ ගොඩ දාගෙන තියෙනවා. https://twitter.com/NZSmartie/status/946529416225570820
Pagent එකෙන්. (පරණ ක්‍රමයට, ඒ කියන්නේ GPG2 Agent එක නැති කාලේ කරපු විදිහට) නමුත් මූ yubikey එක්ක මේක කරලා තියෙනවා.
හැබැයි ලිනක්ස් එක ඇතුලේ නෙමෙයි gpg4win එකෙන්. ඒත් කමක් නැහැ වැඩේ වෙනවනම්.
හරියට විස්තරයක් නැහැ ඒ ගැන
කවුරු හරි දන්න කුකුලෙක් ඉන්නවද මේ වැඩේ කරන්න? Stackoverflowe එකෙත් වැඩිය Cryptography කාරයෝ සපෝට් එකක් දෙන්නේ නැහැ.
මේකටත් වෝට් එකක් දාගෙන යමල්ල! (මේක කිසි දෙයක් නොතේරුන උනුත් වොට් කරාට කමක් නැහැ, ඕකට වොට් කරපු එවුන්ගෙන් අහඹුවෙන් එකෙක් තෝරලා ඌට කාර් එකක් දෙනවලු)
https://wpdev.uservoice.com/forums/266908-command-prompt-console-windows-subsystem-for-l/suggestions/16894144-support-gpg2-smartcard-integration-yubikey

Last edited:

(Cryptography wallet වලට නම් පාවිච්චි කරන්න පුළුවන්)