Badulla Train Journey - Travel With Wife

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ට පට්ට මම චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කළා. :love: කෑල්ලටත් යැව්වා. මේ වගේ රස්තියාදුවක් ගහන්න බලාපොරොත්තුවක් තියෙනව අනාගතයේදී. දැනටමත් ගහනවා :P but ලෝකෙ වටේ ෆුල් ටුවර් එකක් යන්න ආසයි. :love:
    හැබැයි මූත් වීඩියෝ වල ඉස්සරහට ආවනං හොඳයි වයිපරේම තියන්නෙ නැතුව. එතකොට තමා ගතියක් තියෙන්නෙ. කපල් එකම ආදරෙන් ෆන් එකේ ප්‍රෝග්‍රෑම් එක කරන කොට බලන අපිටත් ෆීල් වෙනවා ෆන් එක :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    විඩියෝ එක නියමයි. ඔය වගේ social wife කෙනෙක් ලබන්නත් වාසනාවක් තියෙන්න ඕන. මේකේ comment බලපුවාම මිනිස්සුන්ගේ තියෙන කුහකකම, ඊර්ෂියාව කොච්චරද කියලා හිතෙනවා.

    ඔව් ඔව් තේරෙයි වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු උනාම :lol:
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    mcnla mn hituwe na lankawe inne okkoma minissu irisiya karayo kiyala me rate idan nm youtube krla diyunuwenna amarui mokda okkma sinhala minissu irisiya karayo mn owa ganan gan na
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සැරටම රිදිලා. Fake තුනකින්ම රෙප් කපලා අපරාදෙ දවල්ට පාන් බාගයක් ගන්න තිවුන රෙපු ටික :rolleyes:

    q3BpyA2.jpg
     
    Last edited: