campus %කයෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය කියන්න හදන්නෙ ලංකාවෙ නිදහස් අද්‍යාපනය දෙන එකේ කිසිම වැඩක් නෑ කියලනේ. ප්‍රයිවට් කැම්පස් වල ඉගෙනගත්ත අය හෙනටම දැනුම නිර්මානය කරල, ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකරල ලෝකෙ නම තියල ඉන්නෙ කියලත් වෙන්න ඇතිනෙ. :D:D:lol:

    ඒව කැම්පස් ඉන්න උන්ගෙ වැරදි නෙවෙයි. සමස්ත රටේම තියෙන ක්‍රමයෙ වැරදි. ලන්කාවෙන් ගියපු කී දාහක් ඉන්නවද වෙන රටවල් වලට දැනුම නිර්මාණය කරපු. ඒක ලන්කාවෙන් දීපු අධ්‍යාපනයෙ අවුලක් / ඒ සිසුන්ගෙ අවුලක් නම් උන් වෙන රටවල් වලදි සාර්තක වෙලා තියෙන්නෙ කොහොමද? කොච්චර වැඩ්ඩෙක් උනත් ලන්කාවෙ දැනට පවතින තත්වය අනුව පිටරටකදි කරපු දේ කරන්න බෑ මෙහේ හිටියනම්. ගියපු එක කාටත් හොඳයි. අඩුගානෙ ලන්කාවෙ මෙහෙම උන් ඉන්නවා කියලහරි දැනගනී.

    කොහොම උනත් ලංකාවෙ විශ්වවිද්‍යාල වල අලුත් දැනුම, අලුත් දේවල් බිහිවෙන්නෙ ගොඩක් අඩුවෙන් කියන එක පිලිගන්න ඕන. ඒක මෙ ක්‍රමයෙ වැරැද්දක්. ක්‍රමය හදන්න ප්‍රයිවට් යුනිවර්සිටි(විශේෂයෙන්ම ලන්කාවෙ උන් අටවන කඩ ) ගෙනාවට හරියන්නෙ නෑ. තියෙන තැනිනුත් පහලට වැටෙන එකයි වෙන්නෙ. ;):D

    ආ අනිත් එක එක ඒවගේ වැඩ පෙන්නපු 99% ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉගෙනගත්තු අය. ;);):D:D:D

    නැ ක්‍රමයෙ වැරද්දක් නෙමේ ආණ්ඩුවල වැරැද්දක්, රිසාර්ච් කරන්ඩ සල්ලි කොහෙන්ද ???? රිසර්ච් වලට සල්ලි ඉල්ලල කීපාරක් කදුලු ගෑස් කෑවද යනතන් ලක්ශයක්ද කොහෙද වැඩිකර ගත්ත කාල නාල කාල නාල කාල නාල..ඒව තමයි මේ අරගල කරන්නෙ ..බුද්ධිමතුන් ඉබේ බිහිවෙන්නෙ නැ ඔහුන්ව නිර්මාන්ය කරන්ඩ ඔනෙ..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,083
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    0.16% of GDP For R&D.It Low number researches. Low number of research publications. No instruments for researches.

    :yes::yes::yes::yes:

    kohewath lankaawe private companies walin owata sponsor karana ekak na. ekaparatama e private company walata laba genna puluwan patta nirmana hadannath ba. e nisa un sponsor karanneth na. eka wishama chakrayak. e nisa mulinma gov. eken loku awadanayak/ loku amount ekak wen karanna ona R&D walata. eka nowena taak mehema ma tamai. ehema wen karanna patan aran awrudu 10 k wath yai samanya tatwekata enna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මං කිව්වෙත් උන් කරන වැඩේ හරි කියලනේ. :rolleyes: 100% ක් ම නොවුනත්. කොහොම උනත් රතු කරපු ටික නම් හරි.

    මම අර හදල තියෙන පොටෝ එකට කියුවෙ..උන් මේ ණයට කහිනව මොනවද උන් දන්නෙ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,083
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    නැ ක්‍රමයෙ වැරද්දක් නෙමේ ආණ්ඩුවල වැරැද්දක්, රිසාර්ච් කරන්ඩ සල්ලි කොහෙන්ද ???? රිසර්ච් වලට සල්ලි ඉල්ලල කීපාරක් කදුලු ගෑස් කෑවද යනතන් ලක්ශයක්ද කොහෙද වැඩිකර ගත්ත කාල නාල කාල නාල කාල නාල..ඒව තමයි මේ අරගල කරන්නෙ ..බුද්ධිමතුන් ඉබේ බිහිවෙන්නෙ නැ ඔහුන්ව නිර්මාන්ය කරන්ඩ ඔනෙ..

    :yes::yes::yes:
    ක්‍රමයෙ වැරැද්දක් කිවුවෙ 75% ක් ම ආන්ඩුවල වැරදි. හැම ආන්ඩුවකම. ආන්ඩුව නියොජනය කරන්නෙ ජනතාව නෙ. ඉතින් ඒක ජනතාවගෙත් වැරැද්දක්. මිනිස්සු හිතන විදිය, උසස් අධ්‍යාපනයට එන සිසුන් හිතන විදිය ( හිතන්න වෙලා තියෙන විදිය ) හැමදෙයක්ම බලපානවා.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113

    :yes::yes::yes:
    ක්‍රමයෙ වැරැද්දක් කිවුවෙ 75% ක් ම ආන්ඩුවල වැරදි. හැම ආන්ඩුවකම. ආන්ඩුව නියොජනය කරන්නෙ ජනතාව නෙ. ඉතින් ඒක ජනතාවගෙත් වැරැද්දක්. මිනිස්සු හිතන විදිය, උසස් අධ්‍යාපනයට එන සිසුන් හිතන විදිය ( හිතන්න වෙලා තියෙන විදිය ) හැමදෙයක්ම බලපානවා.

    :baffled::baffled:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    බුද්ධිය අත්දැකීම් කියන එක ගොඩක් අය පටලවගෙන. බුද්ධිමත් කෙනෙක්ට දෙයක් හරියට කරන්න අත්දැකීමක් නැතුවම පුළුවන් හිතීමේ ශක්තිය වැඩි නිසා. පුහුණුව තුලින් එන්නෙ අත්දැකීම්. තීරණ වලට ඒ අත්දැකීම් එකතු උනාම ඒක බුද්ධිය වගේ පේනව. බුද්ධි වෙනසක් නෑ මතකයට අළුත් අත්දැකීමක් එකතු වෙලා. බුද්ධිය තමන් ලබා උපන් හැටි තමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. අඩු උනත් වැඩි කරන්න බෑ. මොකද නියුරෝන වර්ධනය එක වයසකින් ඉවරයි. මහන්සි වෙලා අත්දැකීම් වැඩි උනාම ඒ මට්ටමටම බුද්ධිමතෙක් වගේ (වගේ) දියුණු වෙන්න පුළුවන්. තව දෙයක් මහන්සි නොවී අත්දැකීම් නැති බුද්ධිමතා මහන්සි වෙලා අත්දැකීම් බහුල සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක්ට සාපේක්ෂව මෝඩයි වගේ පේන්න පුළුවන්.

    අනේ උඹ වගේ ලිං මැඩියෙක් :lol::lol::lol::lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    පස්සෙ හරි රස්සාවට දොස්තරල ඉන්ජිනේරුවො ලෝයර්ල අරක් මේක අනික ලොකු ලොකු නිලතල දරන්නෙ උන්නෙ.. මොකෑ o/l, a/l ෆේල් උන් අර කවුද කියල තිබ්බ විදිහට ''සමාජයෙන් බුද්ධ්ධිමතුන්'' :P:P:P වෙලා ඒ තනතුරු තානාන්තර දරනවද නැනෙ නැනෙ..:P:P:P.ඒක නිසා ඉගෙනීම බොහොම වැදගත්...:yes::yes:

    අනේමන්ද ඉතින් රස්සා දියව් ගගා වතුර පාරවල් කකා ගිනි අව්වේ පිකටින් යන්නත් ඔය සෙට් එක තමයි
    උපතින්ම කාලකන්නි :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේමන්ද ඉතින් රස්සා දියව් ගගා වතුර පාරවල් කකා ගිනි අව්වේ පිකටින් යන්නත් ඔය සෙට් එක තමයි
    උපතින්ම කාලකන්නි :P

    උන්ට රස්සා දෙනෙන් නැතුව කාටද රස්සා දෙන්ඩ ඔනෙ ???? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...අනික කාලකන්නි කියන්නෙ කොහොමද ?? හැමෝම කාලකන්නි තමයි බන් ,මොකෑ උබ කාලකන්නියෙක් නෙමේද?????:P:P:P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අනේ උඹ වගේ ලිං මැඩියෙක් :lol::lol::lol::lol::lol::lol:

    According to you everything on the Youtube is 100% true. This is a click bait. Max at 25 Brain is fully developped. මැරෙනකන් මොලේ වර්ධනය වෙනවනම් මොනව කරන්න බැරිද. එහෙනම් අපේ සීයල සුපර් Genius. සීයල මුළු ගැලැක්සියම අල්ලල. තාමත් හොයාගන්න බැරුව ඉන්න වෝම් හෝල් ලැබ් වල හදල. හැම මගුලම විශ්වාස කරන්න එපා ඉන්ටනෙට් එකේ තිබ්බ පලියට. සමහර ආටිකල් සාත්තර වගේ. මිනිස්සු අහන්න බලාපොරොත්තු වෙන දේ ටයිටල් එකට දාලා විව්ස් ගන්නව. Structural Pattern වෙනස් උනාට බුද්ධි වර්ධනයක් වෙන්නෙ නෑ. අලුතින් සංවලිත එන්නෙ නෑ. IQ අඩු වෙනව වයසට යනවත් එක්කම
    :rofl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    tota ugen karadarayk nethnam ghanne ala kannada oya parawal wala ude hawa natan unta ghpan
    කව්ද දන්නේ ඕකත් පාරවල් බ්ලොක් කරපු එකෙක්ද කියල.ඌ එහෙම එකෙක් නන් ගහපු එක අවුලක් නෑ නේද
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කව්ද දන්නේ ඕකත් පාරවල් බ්ලොක් කරපු එකෙක්ද කියල.ඌ එහෙම එකෙක් නන් ගහපු එක අවුලක් නෑ නේද

    ජෙප්පෙක් නම් අවුලක් නෑ. ඒත් වෙන කරන්න දෙයක් නැතිකමට, කැන්ටින් එකේ 25රු කෑම එක නැතිවෙනවට බයට ගිය එකෙක්නම් අවුල්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජෙප්පෙක් නම් අවුලක් නෑ. ඒත් වෙන කරන්න දෙයක් නැතිකමට, කැන්ටින් එකේ 25රු කෑම එක නැතිවෙනවට බයට ගිය එකෙක්නම් අවුල්

    ජෙප්පෙක්ද කියල දැන ගන්නේ කොහොමද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බුද්ධිය අත්දැකීම් කියන එක ගොඩක් අය පටලවගෙන. බුද්ධිමත් කෙනෙක්ට දෙයක් හරියට කරන්න අත්දැකීමක් නැතුවම පුළුවන් හිතීමේ ශක්තිය වැඩි නිසා. පුහුණුව තුලින් එන්නෙ අත්දැකීම්. තීරණ වලට ඒ අත්දැකීම් එකතු උනාම ඒක බුද්ධිය වගේ පේනව. බුද්ධි වෙනසක් නෑ මතකයට අළුත් අත්දැකීමක් එකතු වෙලා. බුද්ධිය තමන් ලබා උපන් හැටි තමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. අඩු උනත් වැඩි කරන්න බෑ. මොකද නියුරෝන වර්ධනය එක වයසකින් ඉවරයි. මහන්සි වෙලා අත්දැකීම් වැඩි උනාම ඒ මට්ටමටම බුද්ධිමතෙක් වගේ (වගේ) දියුණු වෙන්න පුළුවන්. තව දෙයක් මහන්සි නොවී අත්දැකීම් නැති බුද්ධිමතා මහන්සි වෙලා අත්දැකීම් බහුල සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක්ට සාපේක්ෂව මෝඩයි වගේ පේන්න පුළුවන්.

    බුද්දිය එන්නෙ මොලෙන් නෙමෙයි, මතකෙ එන්නෙත් නියුරොන වලින් නෙමෙයි ,
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම ඕකුන්ගේ පිකට් එකක ට්‍රෆික් එකකට හිර උනොත් එදාට ඔෆිස් එකේ ඉන්න ආණ්ඩුවේ ගුබ්බෑයම් වලින් උපාධි කොල තියන උන්ගේ රෙදි ගලවනවා.මගේ යටතේ 3 දෙනෙක් වැඩකරනවා.එකෙක් පින් උපාධිකාරයෙක්.ඕකට මම එදාට බනින්නේ බල්ලා කියල.4 දෙනෙක් ජොබ් එක දාල ගියා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    උන්ට රස්සා දෙනෙන් නැතුව කාටද රස්සා දෙන්ඩ ඔනෙ ???? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...අනික කාලකන්නි කියන්නෙ කොහොමද ?? හැමෝම කාලකන්නි තමයි බන් ,මොකෑ උබ කාලකන්නියෙක් නෙමේද?????

    අපිටනම් degree එක ඉවරවෙන්න කලින්ම රස්සා අපිව හොයාගෙන ආව
    මුන් degree එක කරන්න කලින්ම දන්නේ නැද්ද ඔව්වට රස්සා නෑ කියල..
    කලා උපාදි කාරයෝ වැඩට අරන් මෙලෝ වැඩක් තියේද ?? නිකන් පඩි ගෙවගේව ඉන්න තියෙන්නේ නොදකින්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    According to you everything on the Youtube is 100% true. This is a click bait. Max at 25 Brain is fully developped. මැරෙනකන් මොලේ වර්ධනය වෙනවනම් මොනව කරන්න බැරිද. එහෙනම් අපේ සීයල සුපර් Genius. සීයල මුළු ගැලැක්සියම අල්ලල. තාමත් හොයාගන්න බැරුව ඉන්න වෝම් හෝල් ලැබ් වල හදල. හැම මගුලම විශ්වාස කරන්න එපා ඉන්ටනෙට් එකේ තිබ්බ පලියට. සමහර ආටිකල් සාත්තර වගේ. මිනිස්සු අහන්න බලාපොරොත්තු වෙන දේ ටයිටල් එකට දාලා විව්ස් ගන්නව. Structural Pattern වෙනස් උනාට බුද්ධි වර්ධනයක් වෙන්නෙ නෑ. අලුතින් සංවලිත එන්නෙ නෑ. IQ අඩු වෙනව වයසට යනවත් එක්කම
    :rofl:

    https://www.scientificamerican.com/article/does-the-adult-brain-really-grow-new-neurons/

    මේකත් බොරු කියහන්කෝ මම උඹට research paper එකක්ම දාන්නම්
    උඹ ආර්ට් degree එකක් කරපු එකෙක්ද අනාථ කුකුලොහ්
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මම ඕකුන්ගේ පිකට් එකක ට්‍රෆික් එකකට හිර උනොත් එදාට ඔෆිස් එකේ ඉන්න ආණ්ඩුවේ ගුබ්බෑයම් වලින් උපාධි කොල තියන උන්ගේ රෙදි ගලවනවා.මගේ යටතේ 3 දෙනෙක් වැඩකරනවා.එකෙක් පින් උපාධිකාරයෙක්.ඕකට මම එදාට බනින්නේ බල්ලා කියල.4 දෙනෙක් ජොබ් එක දාල ගියා
    ඕක නන් හීනමානයක් විතරක්ම නෙමේ
    මානසික ලෙඩක්
    බෙහෙතක් ගනින් ඉක්මනටම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..

    ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!
    එක්කෙනෙක් කියන්නම් මම දන්නා තරමින්.

    මහාචාර්ය W.M. තිලකරත්න, මෞඛ ව්‍යාධිවේදය පිලිබදව මහාචාර්ය. දන්ත වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

    දකුණු ආසියාවේ ඉන්න මේ විෂය ගැන ඉහලම මට්ටමේ උගත සහ බුද්ධිමත විදියට සැලකෙනවා. ව්‍යාධිවේදය (Pathology ) පිලිබදව වෛද්‍ය ක්ෂේත්‍රයේ බයිබලය විදියට සලකන Concise Pathology පාඨ ග්‍රන්ථයේ මෞඛ ව්‍යාධිවේදය පිළිබද පරිච්චේදය ලියල තියෙන්නේ තිලකරත්න සර්.