ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්?

kelumsampth

Member
Aug 24, 2018
87
13
0
ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්?

ඇතුළට එන්න :love: BUMPකරන අයට රෙප් දෙනවෝ. .
.
.

.

....
....
...
.

ජුන්ඩගේ මේවගේ marks තියනවද​? ඒක සාමාන්‍යද​? නැත්නම් මේවගේ රළු බිබිලි වගේඑන්නෙ මොකද?
 
Last edited:

kelumsampth

Member
Aug 24, 2018
87
13
0
දෙවනි රූපේ වගේ පොඩියට තියෙන්නෙ . කසන්නෙ නැහැ. මේක බැක්ටීරියා ආසාදනයක්ද​? නැත්නම් වෛරස් එකක් ද​?
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    ඔව් තියෙනවා. ඉස්සර කාලේ ඉදන් තියෙනවා. සාමාන්‍යයි
     
    kelumsampth

    Member
    Aug 24, 2018
    87
    13
    0
    ඔව් තියෙනවා. ඉස්සර කාලේ ඉදන් තියෙනවා. සාමාන්‍යයි

    මටත් මතක තියන කාලේ ඉදන් එහෙම තියනවා. ඒත් පොඩි බයක් හිතුනා. ලේ එකකුත් චෙක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ලේ චෙක් කරොත් අහු වෙයි නේද​?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    මටත් මතක තියන කාලේ ඉදන් එහෙම තියනවා. ඒත් පොඩි බයක් හිතුනා. ලේ එකකුත් චෙක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ලේ චෙක් කරොත් අහු වෙයි නේද ?
    ලේ ඕන තරම් චෙක් කරලා තියෙනවා. කිසි දෙයක් අවුල් වෙලා තිබුනේ නැහැ
    ජුන්ඩ ත් එක එක සිද්දි වලට ඩොකාලට පෙන්නන්න වුනා හිතේ තියෙන බයවල් වලට. හැමදේම නෝමල් :rolleyes:. උබට කැමති නං ගිහිං පෙන්නපන් වැඩි හොදට. :P
     
    kelumsampth

    Member
    Aug 24, 2018
    87
    13
    0
    ලේ ඕන තරම් චෙක් කරලා තියෙනවා. කිසි දෙයක් අවුල් වෙලා තිබුනේ නැහැ
    ජුන්ඩ ත් එක එක සිද්දි වලට ඩොකාලට පෙන්නන්න වුනා හිතේ තියෙන බයවල් වලට. හැමදේම නෝමල් :rolleyes:. උබට කැමති නං ගිහිං පෙන්නපන් වැඩි හොදට. :P

    ලගදි වැස්ස දවසක ​හිර වවුලෙක් ඇන්ද​. :D තිබ්බ​ඔක්කොම ජොක්කු තෙතයි.ඒකෙන් ඉකිලි කැපුනා. ඒකට ක්‍රීම් එකක් ගාද්දි තමයි මේ කේස් එක දැක්කේ. ඩෝකෙක්ත පෙන්නන්න ලැජ්ජයි වගේ. ;) ලේ එක කරන හැටි දන්න කෙනෙක් විස්තර කරන්න​. කොච්චර වුනත් ලේ එකක් බලනකල් හිතට නිවනක් නැහැ
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මටත් මතක තියන කාලේ ඉදන් එහෙම තියනවා. ඒත් පොඩි බයක් හිතුනා. ලේ එකකුත් චෙක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ලේ චෙක් කරොත් අහු වෙයි නේද​?

    Kotu paninawada ?.