campus %කයෝ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ආණ්ඩුවෙ රස්සවක් තමන්ටම හොයා ගන්ඩ බැනෙ...කොහොමද ආණ්ඩුවෙ ජොබ් එකක් තමන්ම හොයා ගන්නෙ පොඩ්ඩක් කියපන්කො කරන විදිහ..

    ඇයි බන් ඉතින් අඩු පඩියට ආණ්ඩුවේ ජොබ්ම කරන්න ඕන ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් එකමනේ බොල මමත් කියන්නේ
    කමකට නැති උපාදි කරන්න කලින් දැනගන්න ඕන රස්සා නෑ කියල ඒවාට
    නිකන් කැම්පස් ගිය කියන එක කියාගන්න degree කරලා වැඩක් නෑ ..
    demand එකක් නැති කලා උපාදි කරන ඔක්කොම අමු ගොබ්බයො

    කමකට ඇති සහ කමකට නැති උපාධි කියල දෙවර්ගයක් නැ..:no::no: ආර්ට් කියන්නෙත් හොද උපාධියක් ..:yes:ඔයාල ඉස්සල්ලාම පොර ටෝක් දෙන්ඩ කලින් හිතන විදිහ වෙනස් කර ගන්න..ඔයාගෙ තියෙන්නෙ ලිo මැඩි අදහස්..:baffled:

    ආර්ට් උපාධියක් කියන්නෙ කොච්චර හොද දෙයක්ද...හැම දේම රුපියල් සතවලින් මනින්ඩ යන්ඩ එපා.. රුපියල් සත ඉස්සරහ ආර්ට් ඩිග්‍රිය පාතට වැටෙනව ඇති, ඒත් රුපියල් සතම නෙමේ අධයාපනය කියන්නෙ.. ඔයාලට ඕව තේරෙන් නැ , උපාධියක් තියෙනව කියුව නේද අනේ මන්ද ඒක නම්..:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි බන් ඉතින් අඩු පඩියට ආණ්ඩුවේ ජොබ්ම කරන්න ඕන ??

    අඩු පඩියට ආණ්ඩුවෙ ජොබ් කරන්ඩත් කවුරු හරි ඉන්ඩ ඔනනෙ..හරියට කම්කරු වැඩේ කවුරුහරි කරන්ඩ ඔනෙ වගේම තමයි....
     
    රුපියල් සත නෙමෙයි නම් දන්න කලාවක් කරගෙන පාරේ මිනිස්සුන්ට වදයක් නොවී හිටියනම් හොදයි නේද :P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    අඩු පඩියට ආණ්ඩුවෙ ජොබ් කරන්ඩත් කවුරු හරි ඉන්ඩ ඔනනෙ..හරියට කම්කරු වැඩේ කවුරුහරි කරන්ඩ ඔනෙ වගේම තමයි....

    බලහන් ආණ්ඩුවේ ගොබ්බ දේශපාලුවෝ පරිපාලන රැකියා වලට කලා උපාදි අරන් වෙලා තියෙන වින්නැහිය..
    හරිහමන් තීරණයක් ගන්න බැරි එව්වෝ බහුතරයක් ඉන්නේ..
    ගුරුපත්වීම් දුන්නත් ඕකමයි වෙන්නේ
    සමහර ඉස්කෝලවල Maths ,Science උගන්නනෙත් කලා උපාදි කරපු උන්..
    කොටින්ම ලංකාවේ කලා උපාදී ගන්න උදවිය සැහෙන්න වැඩියි උන්ට දෙන්න රස්සා නෑ ඉතින්
    :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල් සත නෙමෙයි නම් දන්න කලාවක් කරගෙන පාරේ මිනිස්සුන්ට වදයක් නොවී හිටියනම් හොදයි නේද :P

    පරෙ ඉන්න උන්ගෙ ඇගේ නගින්ඩ එන්නෙ නැනෙ..උබලටනෙ අමාරුව තියෙන්නෙ..ඇයි අපි කාවටත් ඉරිසියා කරන්නෙ...??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලහන් ආණ්ඩුවේ ගොබ්බ දේශපාලුවෝ පරිපාලන රැකියා වලට කලා උපාදි අරන් වෙලා තියෙන වින්නැහිය..
    හරිහමන් තීරණයක් ගන්න බැරි එව්වෝ බහුතරයක් ඉන්නේ..
    ගුරුපත්වීම් දුන්නත් ඕකමයි වෙන්නේ
    සමහර ඉස්කෝලවල Maths ,Science උගන්නනෙත් කලා උපාදි කරපු උන්..
    කොටින්ම ලංකාවේ කලා උපාදී ගන්න උදවිය සැහෙන්න වැඩියි උන්ට දෙන්න රස්සා නෑ ඉතින්
    :no:

    හරි හමන් තීන්දු ගන්ඩ බැරි නිලධාරින් රාජ්ය සේවයේ නැ ඔක්කොම බොහොම පරිනත නිලධාරින් ඉන්නෙ.. අයි කලා උපාධි තියන මනුස්සයෙක්ට මැත්ස් සයන්ස් උගන්නඩ බැරි ලොල්.:lol: තමන්ගෙ ඉගෙනීමේ තරම නොපෙන්න ඉදපන් බන්..ස්කොලෙ තියනව මහ අමාරු මැත්ස් සයන්ස් ලොලේ ලොල්...:lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    හරි හමන් තීන්දු ගන්ඩ බැරි නිලධාරින් රාජ්ය සේවයේ නැ ඔක්කොම බොහොම පරිනත නිලධාරින් ඉන්නෙ.. අයි කලා උපාධි තියන මනුස්සයෙක්ට මැත්ස් සයන්ස් උගන්නඩ බැරි ලොල්.:lol: තමන්ගෙ ඉගෙනීමේ තරම නොපෙන්න ඉදපන් බන්..ස්කොලෙ තියනව මහ අමාරු මැත්ස් සයන්ස් ලොලේ ලොල්...:lol::lol::lol:

    ඉස්කෝලෙකට ගිහින්ම බලහන්කො
    මේ ලඟදි ඉස්කෝලෙක ගුරෙක් විද්‍යුතය කරලා තිබ්බ ලෝකේ මෙච්චර කල් හොයාගත්තේ නැති අමුතුම තියරියකට :P

    ඔන්න බලහන් grade 11 Science
    දැන් මට කියහන් කලා උපාදියක් තියෙන එකෙක් මෙව්වා ළමයින්ට තේරෙන්න උගන්නන්නේ කොහොමද කියල
    http://www.edupub.gov.lk/Administrator/English/11/Science%20%20G11%20(E)%20PI/Chapter%208.pdf
    http://www.edupub.gov.lk/Administrator/English/11/Science%20%20G11%20(E)%20PI/Chapter%204.pdf
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්කෝලෙකට ගිහින්ම බලහන්කො
    මේ ලඟදි ඉස්කෝලෙක ගුරෙක් විද්‍යුතය කරලා තිබ්බ ලෝකේ මෙච්චර කල් හොයාගත්තේ නැති අමුතුම තියරියකට :P

    ඔන්න බලහන් grade 11 Science
    දැන් මට කියහන් කලා උපාදියක් තියෙන එකෙක් මෙව්වා ළමයින්ට තේරෙන්න උගන්නන්නේ කොහොමද කියල
    http://www.edupub.gov.lk/Administrator/English/11/Science%20%20G11%20(E)%20PI/Chapter%208.pdf
    http://www.edupub.gov.lk/Administrator/English/11/Science%20%20G11%20(E)%20PI/Chapter%204.pdf

    මට නම් ඕවගෙ මහ දෙයක් පේන්නෙ නැ ,, ගුරු විද්යාල කියල ජාතියක් තියෙන්නෙ ඒකට තමයි, ඕව සරල දේවල්..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කමකට ඇති සහ කමකට නැති උපාධි කියල දෙවර්ගයක් නැ..:no::no: ආර්ට් කියන්නෙත් හොද උපාධියක් ..:yes:ඔයාල ඉස්සල්ලාම පොර ටෝක් දෙන්ඩ කලින් හිතන විදිහ වෙනස් කර ගන්න..ඔයාගෙ තියෙන්නෙ ලිo මැඩි අදහස්..:baffled:

    ආර්ට් උපාධියක් කියන්නෙ කොච්චර හොද දෙයක්ද...හැම දේම රුපියල් සතවලින් මනින්ඩ යන්ඩ එපා.. රුපියල් සත ඉස්සරහ ආර්ට් ඩිග්‍රිය පාතට වැටෙනව ඇති, ඒත් රුපියල් සතම නෙමේ අධයාපනය කියන්නෙ.. ඔයාලට ඕව තේරෙන් නැ , උපාධියක් තියෙනව කියුව නේද අනේ මන්ද ඒක නම්..:baffled::baffled:

    ආට් කියන්නේ හොඳ සබ්ජෙක්ට් එකක් කාටත් වඩා හොඳට සල්ලි හොයන්න පුළුවන් හැකියාවක් තියාගෙන කරනවනම්. ගොඩක් උන් කරන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට O/L ගණණ් ණයට දාල. සින්දු කියන්න චිත්‍ර මූර්ති නාට්‍ය ගද්‍ය පද්‍ය රචනා කිසිම හැකියාවක් නෑ. ලෝකෙට පේන්න ආට්ස් කරන්න ගිහින් බ්‍රේන් වොෂ් වෙනව, වෙන්නෙ බ්‍රේන් වොෂ් එකක් කියල තේරුම් ගන්නවත් මොළයක් නැති නිසා. කැම්පස් ගිහිනුත් කරන්නෙ සමාජ විද්‍යාව දේශපාලන විද්‍යා ව වගේ වැල් බයිල. ඉතින් උන්ට රස්සා නෑ. මාක්ස් වාදෙ කියවල පොර වෙලා සමාජෙටත් බරක් අන්තිමට.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආට් කියන්නේ හොඳ සබ්ජෙක්ට් එකක් කාටත් වඩා හොඳට සල්ලි හොයන්න පුළුවන් හැකියාවක් තියාගෙන කරනවනම්. ගොඩක් උන් කරන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට O/L ගණණ් ණයට දාල. සින්දු කියන්න චිත්‍ර මූර්ති නාට්‍ය ගද්‍ය පද්‍ය රචනා කිසිම හැකියාවක් නෑ. ලෝකෙට පේන්න ආට්ස් කරන්න ගිහින් බ්‍රේන් වොෂ් වෙනව, වෙන්නෙ බ්‍රේන් වොෂ් එකක් කියල තේරුම් ගන්නවත් මොළයක් නැති නිසා. කැම්පස් ගිහිනුත් කරන්නෙ සමාජ විද්‍යාව දේශපාලන විද්‍යා ව වගේ වැල් බයිල. ඉතින් උන්ට රස්සා නෑ. මාක්ස් වාදෙ කියවල පොර වෙලා සමාජෙවත් බරක් අන්තිමට.

    එහෙම එකක් නැ ඕව ඇවිල්ල අපි හදාගත්ත බිල්ලො...ඔන දේක හොද පැත්ත ධනාත්මකව බැලුවාම ඉවරයි..ගනන් ණ්යට දාල කරන්ඩ බැනෙ අනිව ගනන් පාස් වෙන්ඩම ඔනෙ දෙවනි බැරිනම් තුන්වෙනි පාර හරි..ඕව එකෙක්වත් පිලිගන්ඩ පුලුවන් තර්ක නෙමේ කොහොමත් a/l o/l ෆේල් සාමන්ය කෙනෙක්ට වඩා ආට් උපාධියක් තියෙන කෙනෙක් බුද්ධිමත්..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මට නම් ඕවගෙ මහ දෙයක් පේන්නෙ නැ ,, ගුරු විද්යාල කියල ජාතියක් තියෙන්නෙ ඒකට තමයි, ඕව සරල දේවල්..

    මහා දෙයක් නෙමෙයි තම මෙටික උගන්න ගන්න බෑ ආර්ටන්ට
    ඉස්කෝල වලට ගිහින් බලහන් එතකොට තේරෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා දෙයක් නෙමෙයි තම මෙටික උගන්න ගන්න බෑ ආර්ටන්ට
    ඉස්කෝල වලට ගිහින් බලහන් එතකොට තේරෙයි

    මොකෝ උගන්නඩ බැරි ඕව මහ දේවල්ද විකාර
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මොකෝ උගන්නඩ බැරි ඕව මහ දේවල්ද විකාර

    උඹ කරන degree එක කියහන්කෝ ..
    මම කියනවට ගිහින් බලහන්
    ළමයි ප්‍රශ්න අහනකොට බැනල එලවගන්නවා උත්තර දීගන්න බැරුව ලොල්
    :P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියනවට ගිහින් බලහන්
    ළමයි ප්‍රශ්න අහනකොට බැනල එලවගන්නවා උත්තර දීගන්න බැරුව ලොල්
    :P:P

    ඒ උබලගෙ අඳ ගොලු බිහිරි පාසලේ වෙන්ඩ ඇති බන් එහෙම හැම තැනම නැ..:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්කෝලෙකට ගිහින්ම බලහන්කො
    මේ ලඟදි ඉස්කෝලෙක ගුරෙක් විද්‍යුතය කරලා තිබ්බ ලෝකේ මෙච්චර කල් හොයාගත්තේ නැති අමුතුම තියරියකට :P

    ඔන්න බලහන් grade 11 Science
    දැන් මට කියහන් කලා උපාදියක් තියෙන එකෙක් මෙව්වා ළමයින්ට තේරෙන්න උගන්නන්නේ කොහොමද කියල
    http://www.edupub.gov.lk/Administrator/English/11/Science G11 (E) PI/Chapter 8.pdf
    http://www.edupub.gov.lk/Administrator/English/11/Science G11 (E) PI/Chapter 4.pdf
    කලා උපාධි අයට ඉස්කෝල වල සයන්ස් සබ්ජෙක්ට් දෙනවා කියලද කියන්නේ උගන්වන්න?:rolleyes: