campus %කයෝ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    එක්කෙනෙක් කියන්නම් මම දන්නා තරමින්.

    මහාචාර්ය W.M. තිලකරත්න, මෞඛ ව්‍යාධිවේදය පිලිබදව මහාචාර්ය. දන්ත වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

    දකුණු ආසියාවේ ඉන්න මේ විෂය ගැන ඉහලම මට්ටමේ උගත සහ බුද්ධිමත විදියට සැලකෙනවා. ව්‍යාධිවේදය (Pathology ) පිලිබදව වෛද්‍ය ක්ෂේත්‍රයේ බයිබලය විදියට සලකන Concise Pathology පාඨ ග්‍රන්ථයේ මෞඛ ව්‍යාධිවේදය පිළිබද පරිච්චේදය ලියල තියෙන්නේ තිලකරත්න සර්.

    ඉතාමත් හොදයි ! දැන් බලමු Prof. W.M. Thilakarathna ආසියාවේම ඉන්න පොරක් කියලා අපි හිතාගන හිටියට, ආසියාවේ උනුත් එහෙම හිතනවද කියලා !!!

    "Prof. W.M. Thilakarathna" කියලා google වල search කරන්න ....! මොකද්ද ලැබෙන්නේ ??? කිසිම වැදගත් දෙයන් නෑ ... ලෝකේ කිසිම මිනිහෙක් මේ මනුස්සය ගැන මහ ලොකුවට කතාකරලා නෑ! අපිට ලොකු උනාට මේ මිනිස්සු කරපුව ලෝකේ හැමතැනම කරලා තියනවා ...අපි අපිගැන හිතාගන හිටියට මේ මූදෙන් එලියට ගියහම අපි හරි පුංචි උන් සහෝ...

    මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට |:lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මම ඔය නරිවාදම් නම් එච්චර විස්වාස කරන්නෙ නැ මම දන්නවනෙ කිරියෙ අරක මේක අනික තියෙනව කියල පාරම්බාන උන්ගෙ කෙරුවාව..:lol::lol:ඇත්තටම උබලගෙ තියෙන්නෙ ඉරිසියාව විතරයි වෙන මොකුත්ම නැ ඔහේ කුහක කමට කියෝනව එච්චරයි..කෝ කියාපු නරිවාදම් මොකෝ උනේ නිකන් කුහක කමට කියවන්නෙ නැතුව ඉදපන් බන්...

    කමක් නෑ පුතී විස්වාස කරන්න එපා
    තව තවත් පාරවල් ගානේ රස්තියාදුවෙයන්.. තෝගේ ගොබ්බ අදහස් පතුරවල
    අලුතෙන් A/L පාස් වෙන උන්ටත් තවතවත් demand නැති degree කරන්න පොළඹවපන්.. එතකොට උනුත් වතුර කකා පාරේ රස්සාවල් දියව් ගගා වාත වෙයි තෝ වගේම කාලකන්නි වෙයි ඒක බලන්න නේ උඹට ඕන :shocked::shocked::shocked::shocked:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ඔතන තියෙන්නේ කුහක කම.., තමන්ට නොලෑබු, අනුන්ට ලෑබෙන දේ ගෑන.
    පිට්ටනියක් තියන පාසලකයී, ජත්යන්තර කියන අඩි දහයේ පිට්ටනි පාසලකයී වෙනස දන්නවනම් ,
    හෑම කෑම්පස් කාරයම කෑට හොල්ලන්නෑ,
    හෑම කෑම්පස් කාරයම ආණ්ඩුවෙන් ජොබ් ඉල්ලනෑ,
    කාලාව පුද්ගලික කෑම්පස් වල උගන්වන් නෑ

    වෑඩිය ඔනේ නෑ..., අණ්ඩුව ජොබ් දෙනකොට 25-30% වඩා ඔය ගෙවල උපාදි ගන්න අය තමා
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ ඔය බිස්නස් ඉලව් කරනවා වගේම තොගේ qualification හදාගනින්
    නැත්නම් කවද හරි තෝ කසාදයක් බඳිද්දී නැන්දම්මා අහයි තෝ මොකද මෙතනින් එහාට ඉගෙනගත්තේ නැත්තේ කියල ??
    තොට පජාත වෙන්න වෙන්නේ නිකන්ම... :lol::lol::lol::lol::lol:
    තොට ඕක තමා වෙන්නේ... දැන් රිදිලා දුවන් එයි.. ඉන්ජුහ්... ඉන්ජුහ්... ඉගෙන ගත්තේ නැති එකා.. :rofl::rofl::rofl::rofl:

    :sorry::sorry::sorry::sorry: ammalath baninawa :sorry::sorry:
     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    :sorry::sorry::sorry::sorry: ammalath baninawa :sorry::sorry:

    හැක හැක ඒක තමයි බොට කිව්වේ , බොලා ඔහොම හිටියොත් බොටත් වෙන්නේ erozan වගේ කාලකන්නි වෙන්න..
    දුප් යන්න ඉගෙන ගත්තේ නැති එකා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    ආටොන්ට ඉරිසියා කරන්නත් උන් ඉන්නවද බං:confused::P මට වෙලාවකට නං හැබැයි ආටො පට්ට එක්ක ඊරිසියයි :rofl:deadline ලංවෙලා පාන්දර එක දෙක වෙනකං ප්‍රොජෙක්ට් අදින්න සෙට් උනාම පුක ඉරාගෙන ලැබ් assignment,online exam කරන්න උනහම කඩ්ඩෙන් viva presentation කරන්න උනහමනං මට ආටො එක්ක පට්ට ඊරිසියයි උන්ට ඔය මුකුත් නැතුවත් ඩිග්‍රිය හම්බෙනවනෙ :P

    ප.ලි:- ලෝඩ් කීපර් කියලා පකෙක් නෑ උට්ටො :Dලෝඩ් පකීර් කියලා මම උඩ කියලා තියෙන්නෙ:P

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ :lol:පතරංග හෑල්ලක් ලියලා වැලපිලා:lol: රෙපක් වත් තියන එකෙක් කපලා නං දුක නෑ:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    මම ඔය නරිවාදම් නම් එච්චර විස්වාස කරන්නෙ නැ මම දන්නවනෙ කිරියෙ අරක මේක අනික තියෙනව කියල පාරම්බාන උන්ගෙ කෙරුවාව..:lol::lol:ඇත්තටම උබලගෙ තියෙන්නෙ ඉරිසියාව විතරයි වෙන මොකුත්ම නැ ඔහේ කුහක කමට කියෝනව එච්චරයි..කෝ කියාපු නරිවාදම් මොකෝ උනේ නිකන් කුහක කමට කියවන්නෙ නැතුව ඉදපන් බන්...

    හ ඉතිං ඔවා කියන දෙයක් තමයි :rofl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113

    ඉතාමත් හොදයි ! දැන් බලමු Prof. W.M. Thilakarathna ආසියාවේම ඉන්න පොරක් කියලා අපි හිතාගන හිටියට, ආසියාවේ උනුත් එහෙම හිතනවද කියලා !!!

    "Prof. W.M. Thilakarathna" කියලා google වල search කරන්න ....! මොකද්ද ලැබෙන්නේ ??? කිසිම වැදගත් දෙයන් නෑ ... ලෝකේ කිසිම මිනිහෙක් මේ මනුස්සය ගැන මහ ලොකුවට කතාකරලා නෑ! අපිට ලොකු උනාට මේ මිනිස්සු කරපුව ලෝකේ හැමතැනම කරලා තියනවා ...අපි අපිගැන හිතාගන හිටියට මේ මූදෙන් එලියට ගියහම අපි හරි පුංචි උන් සහෝ...

    මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට |:lol::lol:

    අනාථයන්ට වීරයෙක් බන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    නැ ක්‍රමයෙ වැරද්දක් නෙමේ ආණ්ඩුවල වැරැද්දක්, රිසාර්ච් කරන්ඩ සල්ලි කොහෙන්ද ???? රිසර්ච් වලට සල්ලි ඉල්ලල කීපාරක් කදුලු ගෑස් කෑවද යනතන් ලක්ශයක්ද කොහෙද වැඩිකර ගත්ත කාල නාල කාල නාල කාල නාල..ඒව තමයි මේ අරගල කරන්නෙ ..බුද්ධිමතුන් ඉබේ බිහිවෙන්නෙ නැ ඔහුන්ව නිර්මාන්ය කරන්ඩ ඔනෙ..

    පබයෙක් ජනාදිපතිවෙලා , පොන්නයෙක් අගමැති උනහම ඔහොමවෙනවා .....එන්න අපි 2020 මහරජ මහින්ද ජනපති කරමු !!!:rofl::love::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කමක් නෑ පුතී විස්වාස කරන්න එපා
    තව තවත් පාරවල් ගානේ රස්තියාදුවෙයන්.. තෝගේ ගොබ්බ අදහස් පතුරවල
    අලුතෙන් A/L පාස් වෙන උන්ටත් තවතවත් demand නැති degree කරන්න පොළඹවපන්.. එතකොට උනුත් වතුර කකා පාරේ රස්සාවල් දියව් ගගා වාත වෙයි තෝ වගේම කාලකන්නි වෙයි ඒක බලන්න නේ උඹට ඕන :shocked::shocked::shocked::shocked:

    මොකෙක් හරි මොනව හරි ඉගෙන ගද්දි ඒකට කුහක කමේ ඉරිසියාවෙ දගලන උබලනෙ බන් කාලකන්නි.:dull:..මොකක්ද මිනිහො ගෑනු වගේ නහයෙන් අඩන්නෙ, උන්ට ඔනෙ නිසානෙ කලා උපාධි කරන්නෙ ,ඇයි ඒකට උබේ ගැට්ට කහන්නෙ???:lol::lol: රස්සා දියවු කියල උද්ගෝසන කරන්නෙත් උන්නෙ උබට ඒවට ගැට්ට කහන්නෙ ඇයි???:lol::lol: මේක යකාගෙ වැඩක්නෙ ඇත්තට උබට මොලේ හොද නැද්ද බන් අoගොඩ පලයන්..:lol::lol::lol::lol:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    :rofl::rofl:
    මොකෙක් හරි මොනව හරි ඉගෙන ගද්දි ඒකට කුහක කමේ ඉරිසියාවෙ දගලන උබලනෙ බන් කාලකන්නි.:dull:..මොකක්ද මිනිහො ගෑනු වගේ නහයෙන් අඩන්නෙ, උන්ට ඔනෙ නිසානෙ කලා උපාධි කරන්නෙ ,ඇයි ඒකට උබේ ගැට්ට කහන්නෙ???:lol::lol: රස්සා දියවු කියල උද්ගෝසන කරන්නෙත් උන්නෙ උබට ඒවට ගැට්ට කහන්නෙ ඇයි???:lol::lol: මේක යකාගෙ වැඩක්නෙ ඇත්තට උබට මොලේ හොද නැද්ද බන් අoගොඩ පලයන්..:lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    It's not arrogance.

    On average, educated people ARE better than uneducated people.

    If you're uneducated and don't like hearing this,

    go and get an education instead of pretending it isn't the truth.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමාගේ උගත්කම ආභරණයක් කරගෙන බැබලෙන මිනිසුන් අතර

    තවත් අයෙක්ව පහතට හෙළීමට,

    නොවටිනා අයෙකු මෙන් ඒත්තු ගැන්වීමට උනන්දු වන උගතා

    පොල් බූරුවෙකි.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තමාගේ උගත්කම ආභරණයක් කරගෙන බැබලෙන මිනිසුන් අතර

    තවත් අයෙක්ව පහතට හෙළීමට,

    නොවටිනා අයෙකු මෙන් ඒත්තු ගැන්වීමට උනන්දු වන උගතා

    පොල් බූරුවෙකි.

    ගොන් ආතල් නොමිලේ සපයනු ලැබේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තමාගේ උගත්කම ආභරණයක් කරගෙන බැබලෙන මිනිසුන් අතර

    තවත් අයෙක්ව පහතට හෙළීමට,

    නොවටිනා අයෙකු මෙන් ඒත්තු ගැන්වීමට උනන්දු වන උගතා

    පොල් බූරුවෙකි.

    කවුද ඔබට ඔහොම කිවුවෙ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    තමාගේ උගත්කම ආභරණයක් කරගෙන බැබලෙන මිනිසුන් අතර

    තවත් අයෙක්ව පහතට හෙළීමට,

    නොවටිනා අයෙකු මෙන් ඒත්තු ගැන්වීමට උනන්දු වන උගතා

    පොල් බූරුවෙකි.

    තව එකෙක් වලේ වැටහෙනවා පෙනී පෙනී ඒ බව නොපෙන්වා තමාගේ පරණ හණමිටි අදහස් කරපින්නාගෙන නැති වටිනාකමක් පෙන්වා නොවටිනා දෙයටම අලුත් අයත් යොමුකරවන
    කොටින්ම "අපේ කාලෙ නම් මෙහෙමයි මේවා තමා වටින්නේ" කියාගත්ත තමා උගතෙක් , යමක් දන්නවා කියල හිතන් ඉන්න දැන දැනත් තමන්ගේ හිතේ තියෙන වෙනසක් දකින්න අකමැති හණමිටි අදහස් නිසා අනුන්ව වලටම යොමුකරවන අනාගත දැක්මක් නොමැති මොලේ හොඳ නැති එකා පොල් බූරුවන් අතරත් වේලිච්ච පොල් බූරුවෙකි
    :P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව එකෙක් වලේ වැටහෙනවා පෙනී පෙනී ඒ බව නොපෙන්වා තමාගේ පරණ හණමිටි අදහස් කරපින්නාගෙන නැති වටිනාකමක් පෙන්වා නොවටිනා දෙයටම අලුත් අයත් යොමුකරවන
    කොටින්ම "අපේ කාලෙ නම් මෙහෙමයි මේවා තමා වටින්නේ" කියාගත්ත තමා උගතෙක් , යමක් දන්නවා කියල හිතන් ඉන්න දැන දැනත් තමන්ගේ හිතේ තියෙන වෙනසක් දකින්න අකමැති හණමිටි අදහස් නිසා අනුන්ව වලටම යොමුකරවන අනාගත දැක්මක් නොමැති මොලේ හොඳ නැති එකා පොල් බූරුවන් අතරත් වේලිච්ච පොල් බූරුවෙකි
    :P:P

    1. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
    2.හණමිටි අදහස් හූමිටි තබමින් අසා සිටීමින් හා ඒ අනූව ක්‍රියාත්මක වන්නෙක් සිටී නම්, ඔහු/ඇය තම බුද්ධි පරිමාණයෙන් හෝ තම හැකියාව මැන කටයුතු කරන්නෙකි.
    3. නමුත් කිසිවෙකු තම උගත්කම, තමාගේ උස්කම්, තමාගේ ජයග්‍රහණ පෙන්වමින්, පම්පෝරි ගසමින් හැසිරෙයිද, වක්‍රාකාරයෙන් තමා අසවල් දේ දනිමි, අසවල් තරම් දෙඅ කළෙමි, අසවල් දේ ඇත්තෙමි ලෙස පෙන්වයිද, ඔහු වචනයේ පරිසමාප්ත වශයෙන්ම පොල් බූරුවෙකි.
    4. ගණිතය, විද්‍යාව රජ වෙද්දී කලාව,සාහිත්‍යය බලු විය යුතුයි සිතන්නේ නම් එය අමන සිතුවිල්ලකි.
    5. පවතින ක්‍රමය තුළ හිමි අවස්ථාව අතැහැර කොතෙකුත් අය වෙනත් සස්ටේනබල් පැතිවලින් ඉදිරියට ගියද ඊළඟ බුද්ධි මට්ටම පවතින අවස්ථාව නොවැරදීම ලබා ගන්නා බව තේරුම් ගත නොහැකි අය ගැන කණගාටුවකි. පවතින ක්‍රමයේ අඩු කළ යුතුයි හැඟෙන අවස්තාවන් අඩු කරන තාක් පවතින අවස්තාවන් ප්‍රයෝජනයට ගත යුතුය.

    ඇනලිටිකල් මයින්ඩ් ඇති අය රට ආර්ථික වශයෙන් දියුණුවට ගෙන යන අය වන අතර කලාකාමීන් හදවත මූලික කරගත් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයක් බිහි කරන්නෝය... ඇනලිටිකල් මයින්ඩ් හිමි
    මානුෂීය හැඟීම් ඇත්තෝ රට පාලනය කිරීම අපි බලාපොරොත්තු වන්නකි.