Gynecologists

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,404
    6,615
    113
    Gedara
    කොල්ලනේ හෙල්ප් එකක් ඕනේ. ලන්කාවෙ කවුද හොන්ද Gynecologists ල ඉන්නෙ. Names please??
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    Sanjeewa Padumadasa
    Rasika Herath
    Sunil Fernando

    Sanjeewa සුපිරි මචන්. Personal Experience

    Ajith Rajapaksha හොදයි මචන් .but හෙන busy ලු. Personal care එක දෙනවා අඩු ලු.යාලුවෙක් කිවේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Ajith Rajapaksha  හොද උනාට දැන් නම් නිකන් උඩින් පල්ලෙන් බලන සීන් එකක්ලු තියෙන්නෙ
    මම දන්නෙ කෙනෙක්ගෙ බබෙක් බඩේ ඉදිද්දි බබාගෙ බඩවැලේ එක තැනකින් පහල හැදිලා නැහැලු. ඒක කලින් කරන ස්කෑන් වලදි අනිවා අහුවෙන්න ඕනෙලු
    ඒක අහුවෙලා නැහැ අර විදියට උඩින් පල්ලෙන් බලපු සීන් එක නිසා. ලමය ලැබුනට පස්සෙ තමයි සීන් එක අහු උනේ. ලමයා මැරුණා ඉපදිලා දවස් 3න් විතර.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,831
    1
    27,844
    113
    Dr. Madara Ralapanawa - if you have any conceive issues.

    Dr. Kolonne

    මම නම් කියන්නේ ප්‍රසිද්ධ උන් ලගට යන එකේ අවාසි තියෙනවා. පට්ට crowded උනාම personal attention එක අඩුයි
     

    printman

    Member
    Feb 27, 2018
    44
    4
    0
    Dr Nandadewa hodai.. senaga echara ne.. 10k withara inne.. Pora dialy ude saha hawasa ninewels enawa .. Ajith Rajapakha holiday yaddi eyage patients la balanne Dr Nandadewa and Dr Haththotuwa..
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan Ayurveda Dr.Dhanushka Grero gawata palayan.eya check karala balala beheth denawa, math dr,ajith rajapaksha gawata kalayak giya.awulak na.bt progress ekak na.try karala balanna dr.dhanushka grero.