කොල්ලනේ හෙල්ප් එකක් ඕනේ. ලන්කාවෙ කවුද හොන්ද Gynecologists ල ඉන්නෙ. Names please??
pazzy12 Well-known member Feb 16, 2011 5,404 6,615 113 Gedara Aug 22, 2018 #1 කොල්ලනේ හෙල්ප් එකක් ඕනේ. ලන්කාවෙ කවුද හොන්ද Gynecologists ල ඉන්නෙ. Names please??
charith84 Well-known member Jun 22, 2006 10,397 7,412 113 Aug 22, 2018 #2 ප්‍රෙග්නන්ට් වෙන්නෙහ් නැද්ද ?
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,570 113 [email protected] Aug 22, 2018 #3 Dr. Ajith rajapakse
pazzy12 Well-known member Feb 16, 2011 5,404 6,615 113 Gedara Aug 22, 2018 #4 charith84 said: ප්‍රෙග්නන්ට් වෙන්නෙහ් නැද්ද ? Click to expand... Nane bn
pazzy12 Well-known member Feb 16, 2011 5,404 6,615 113 Gedara Aug 22, 2018 #5 Johnnie_Walker said: Dr. Ajith rajapakse Click to expand... Koheda machan pora enne?? Any experiences?
Johnnie_Walker said: Dr. Ajith rajapakse Click to expand... Koheda machan pora enne?? Any experiences?
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,570 113 [email protected] Aug 22, 2018 #7 pazzy12 said: Koheda machan pora enne?? Any experiences? Click to expand... Ape aiyage wifewa pennuwa machan. Ninewells ekatai Asiri Surgical ekatai enawa. Doc990 site eken appoinmet ekak danna puluwan.
pazzy12 said: Koheda machan pora enne?? Any experiences? Click to expand... Ape aiyage wifewa pennuwa machan. Ninewells ekatai Asiri Surgical ekatai enawa. Doc990 site eken appoinmet ekak danna puluwan.
ranatheman Well-known member Jan 17, 2010 1,358 2,739 113 Aug 22, 2018 #8 Sanjeewa Padumadasa Rasika Herath Sunil Fernando Sanjeewa සුපිරි මචන්. Personal Experience Ajith Rajapaksha හොදයි මචන් .but හෙන busy ලු. Personal care එක දෙනවා අඩු ලු.යාලුවෙක් කිවේ Last edited: Aug 22, 2018
Sanjeewa Padumadasa Rasika Herath Sunil Fernando Sanjeewa සුපිරි මචන්. Personal Experience Ajith Rajapaksha හොදයි මචන් .but හෙන busy ලු. Personal care එක දෙනවා අඩු ලු.යාලුවෙක් කිවේ
NEMISIS Well-known member Nov 13, 2013 11,365 19,489 113 Colombo Aug 22, 2018 #9 Ajith Rajapaksha හොද උනාට දැන් නම් නිකන් උඩින් පල්ලෙන් බලන සීන් එකක්ලු තියෙන්නෙ මම දන්නෙ කෙනෙක්ගෙ බබෙක් බඩේ ඉදිද්දි බබාගෙ බඩවැලේ එක තැනකින් පහල හැදිලා නැහැලු. ඒක කලින් කරන ස්කෑන් වලදි අනිවා අහුවෙන්න ඕනෙලු ඒක අහුවෙලා නැහැ අර විදියට උඩින් පල්ලෙන් බලපු සීන් එක නිසා. ලමය ලැබුනට පස්සෙ තමයි සීන් එක අහු උනේ. ලමයා මැරුණා ඉපදිලා දවස් 3න් විතර.
Ajith Rajapaksha හොද උනාට දැන් නම් නිකන් උඩින් පල්ලෙන් බලන සීන් එකක්ලු තියෙන්නෙ මම දන්නෙ කෙනෙක්ගෙ බබෙක් බඩේ ඉදිද්දි බබාගෙ බඩවැලේ එක තැනකින් පහල හැදිලා නැහැලු. ඒක කලින් කරන ස්කෑන් වලදි අනිවා අහුවෙන්න ඕනෙලු ඒක අහුවෙලා නැහැ අර විදියට උඩින් පල්ලෙන් බලපු සීන් එක නිසා. ලමය ලැබුනට පස්සෙ තමයි සීන් එක අහු උනේ. ලමයා මැරුණා ඉපදිලා දවස් 3න් විතර.
War Fighter Well-known member Mar 22, 2017 8,832 1 27,846 113 Aug 22, 2018 #10 Dr. Madara Ralapanawa - if you have any conceive issues. Dr. Kolonne මම නම් කියන්නේ ප්‍රසිද්ධ උන් ලගට යන එකේ අවාසි තියෙනවා. පට්ට crowded උනාම personal attention එක අඩුයි
Dr. Madara Ralapanawa - if you have any conceive issues. Dr. Kolonne මම නම් කියන්නේ ප්‍රසිද්ධ උන් ලගට යන එකේ අවාසි තියෙනවා. පට්ට crowded උනාම personal attention එක අඩුයි
P printman Member Feb 27, 2018 44 4 0 Aug 22, 2018 #11 Dr Nandadewa hodai.. senaga echara ne.. 10k withara inne.. Pora dialy ude saha hawasa ninewels enawa .. Ajith Rajapakha holiday yaddi eyage patients la balanne Dr Nandadewa and Dr Haththotuwa..
Dr Nandadewa hodai.. senaga echara ne.. 10k withara inne.. Pora dialy ude saha hawasa ninewels enawa .. Ajith Rajapakha holiday yaddi eyage patients la balanne Dr Nandadewa and Dr Haththotuwa..
Rukshansms Well-known member Oct 2, 2010 825 262 83 kandy Aug 22, 2018 #12 Dr chaminda mathota Vog.lk ekata ghn balapan dr gana
Thilina123 Well-known member Feb 6, 2007 2,009 2,804 113 Aug 22, 2018 #13 Dr. VIJITH VIDYABHUSHANA Ninewells, Lanka Hospital
m2chamara Well-known member Jun 8, 2008 5,376 56 48 .::Sl::. Aug 25, 2018 #14 Sanjeewa Padumadasa Sunil Fernando
pazzy12 Well-known member Feb 16, 2011 5,404 6,615 113 Gedara Aug 25, 2018 #15 m2chamara said: Sanjeewa Padumadasa Sunil Fernando Click to expand... Dr sanjeewa kohetada enne machan
m2chamara said: Sanjeewa Padumadasa Sunil Fernando Click to expand... Dr sanjeewa kohetada enne machan
2 2tosix Well-known member Mar 10, 2008 2,127 112 63 Aug 26, 2018 #17 machan Ayurveda Dr.Dhanushka Grero gawata palayan.eya check karala balala beheth denawa, math dr,ajith rajapaksha gawata kalayak giya.awulak na.bt progress ekak na.try karala balanna dr.dhanushka grero.
machan Ayurveda Dr.Dhanushka Grero gawata palayan.eya check karala balala beheth denawa, math dr,ajith rajapaksha gawata kalayak giya.awulak na.bt progress ekak na.try karala balanna dr.dhanushka grero.
Brandy2020 Well-known member May 15, 2018 20,111 25,233 113 Aug 26, 2018 #19 Johnnie_Walker said: Dr. Ajith rajapakse Click to expand... Yes, Neat ,Kindly & very accurate Doctor
mfdo90 Well-known member Jan 6, 2009 1,160 168 63 Aug 26, 2018 #20 conceive issues nam best Dr. Nalinda Rodrigoo.... Central Nine Wells Asiri group