Forex Money Deposit
navinnuwan Well-known member Sep 19, 2006 7,810 3,844 113 Delaware Aug 25, 2018 #22 Visio said: machan, mama dan pepperstone & ICmarkets walin check kala, un kiyanawa pre-paid card support nahalu. Umba danna Payoneer support karana brokers la kauda? Click to expand... icmarkets ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඩිපොඩිට් කරන්ඩ පුළුවන් block කරලා තියෙන්නේ නොර්මල් capital transaction 3D-Secure visa/master විදිහට ඩිපොඩිට් කරන්ඩ (debit card නම් චෙක් කර නොමැත) card එකට ගන්ඩ පුළුවන් deposit කරපු ගාන විතරයි ඉතිරි ඒවා bank wire දාන්ඩ neteller/skrill වලින් දානවා නම් 1.9% ක ගානක් කැපෙනවා
Visio said: machan, mama dan pepperstone & ICmarkets walin check kala, un kiyanawa pre-paid card support nahalu. Umba danna Payoneer support karana brokers la kauda? Click to expand... icmarkets ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඩිපොඩිට් කරන්ඩ පුළුවන් block කරලා තියෙන්නේ නොර්මල් capital transaction 3D-Secure visa/master විදිහට ඩිපොඩිට් කරන්ඩ (debit card නම් චෙක් කර නොමැත) card එකට ගන්ඩ පුළුවන් deposit කරපු ගාන විතරයි ඉතිරි ඒවා bank wire දාන්ඩ neteller/skrill වලින් දානවා නම් 1.9% ක ගානක් කැපෙනවා
ItzNotCool Member Sep 29, 2015 204 11 0 Aug 26, 2018 #23 navinnuwan said: icmarkets ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඩිපොඩිට් කරන්ඩ පුළුවන් block කරලා තියෙන්නේ නොර්මල් capital transaction 3D-Secure visa/master විදිහට ඩිපොඩිට් කරන්ඩ (debit card නම් චෙක් කර නොමැත) card එකට ගන්ඩ පුළුවන් deposit කරපු ගාන විතරයි ඉතිරි ඒවා bank wire දාන්ඩ neteller/skrill වලින් දානවා නම් 1.9% ක ගානක් කැපෙනවා Click to expand... thanx bro
navinnuwan said: icmarkets ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඩිපොඩිට් කරන්ඩ පුළුවන් block කරලා තියෙන්නේ නොර්මල් capital transaction 3D-Secure visa/master විදිහට ඩිපොඩිට් කරන්ඩ (debit card නම් චෙක් කර නොමැත) card එකට ගන්ඩ පුළුවන් deposit කරපු ගාන විතරයි ඉතිරි ඒවා bank wire දාන්ඩ neteller/skrill වලින් දානවා නම් 1.9% ක ගානක් කැපෙනවා Click to expand... thanx bro
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,150 29,815 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 26, 2018 #24 ItzNotCool said: thanx bro Click to expand... Bank - Forex අතරේ ඩිරෙක්ට් ට්‍රාන්සේක්ෂන්ස් කරන්න එපා බෑන්ක් එකෙන් අරින සීන් එකක් අහල තියෙනවා. කල්පනාවෙන්. ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් එකේ ඊ වොලට් එකක් හරහා පේ කරන්නේ හේතුවක් ඇතිව. ලංකාවේ ෆොරෙක්ස් තහනම් කියලා අහල තියෙනවා. මමත් මේ අහල තියෙන දෙයක් ලංකාවේ ඉන්න අය තමුන් කරන දේ ගැන රටේ නිතිය හොයල බලල වැඩකරන්න, අනික් අය දැනුවත්කරන්න Last edited: Aug 26, 2018 Reactions: Johnnie_Walker
ItzNotCool said: thanx bro Click to expand... Bank - Forex අතරේ ඩිරෙක්ට් ට්‍රාන්සේක්ෂන්ස් කරන්න එපා බෑන්ක් එකෙන් අරින සීන් එකක් අහල තියෙනවා. කල්පනාවෙන්. ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් එකේ ඊ වොලට් එකක් හරහා පේ කරන්නේ හේතුවක් ඇතිව. ලංකාවේ ෆොරෙක්ස් තහනම් කියලා අහල තියෙනවා. මමත් මේ අහල තියෙන දෙයක් ලංකාවේ ඉන්න අය තමුන් කරන දේ ගැන රටේ නිතිය හොයල බලල වැඩකරන්න, අනික් අය දැනුවත්කරන්න
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Aug 26, 2018 #25 LINDA_ADERSON_22 said: Bank - Forex අතරේ ඩිරෙක්ට් ට්‍රාන්සේක්ෂන්ස් කරන්න එපා බෑන්ක් එකෙන් අරින සීන් එකක් අහල තියෙනවා. කල්පනාවෙන්. ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් එකේ ඊ වොලට් එකක් හරහා පේ කරන්නේ හේතුවක් ඇතිව. ලංකාවේ ෆොරෙක්ස් තහනම් කියලා අහල තියෙනවා. මමත් මේ අහල තියෙන දෙයක් ලංකාවේ ඉන්න අය තමුන් කරන දේ ගැන රටේ නිතිය හොයල බලල වැඩකරන්න, අනික් අය දැනුවත්කරන්න Click to expand... Bump
LINDA_ADERSON_22 said: Bank - Forex අතරේ ඩිරෙක්ට් ට්‍රාන්සේක්ෂන්ස් කරන්න එපා බෑන්ක් එකෙන් අරින සීන් එකක් අහල තියෙනවා. කල්පනාවෙන්. ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් එකේ ඊ වොලට් එකක් හරහා පේ කරන්නේ හේතුවක් ඇතිව. ලංකාවේ ෆොරෙක්ස් තහනම් කියලා අහල තියෙනවා. මමත් මේ අහල තියෙන දෙයක් ලංකාවේ ඉන්න අය තමුන් කරන දේ ගැන රටේ නිතිය හොයල බලල වැඩකරන්න, අනික් අය දැනුවත්කරන්න Click to expand... Bump
hichchiputha Well-known member Jan 3, 2018 39,792 35,646 113 වොන්ඩර් ලැන්ඩ් Aug 26, 2018 #26 ගොන් වැඩ කරන්න එපා... අපේ එකෙක් කරලා ඉන්න හිටින්න තැන් නැති වෙන තැනට වැඩ සිද්ද වෙලා.... කරන දෙයක් දෙපාරක් හිතපන් සහෝ
ගොන් වැඩ කරන්න එපා... අපේ එකෙක් කරලා ඉන්න හිටින්න තැන් නැති වෙන තැනට වැඩ සිද්ද වෙලා.... කරන දෙයක් දෙපාරක් හිතපන් සහෝ
ItzNotCool Member Sep 29, 2015 204 11 0 Aug 26, 2018 #27 hichchiputha said: ගොන් වැඩ කරන්න එපා... අපේ එකෙක් කරලා ඉන්න හිටින්න තැන් නැති වෙන තැනට වැඩ සිද්ද වෙලා.... කරන දෙයක් දෙපාරක් හිතපන් සහෝ Click to expand... Forex karalada bn
hichchiputha said: ගොන් වැඩ කරන්න එපා... අපේ එකෙක් කරලා ඉන්න හිටින්න තැන් නැති වෙන තැනට වැඩ සිද්ද වෙලා.... කරන දෙයක් දෙපාරක් හිතපන් සහෝ Click to expand... Forex karalada bn