Chrishara Paranawithana / SHANEZ FERNANDO

NoSad

Member
Mar 11, 2017
60
194
0
මේ psychologist ලා දෙන්නා ගෙන් වඩා හොඳ කවුද ? psychiatrist කෙනෙක් ලඟට යන්න කලින් psychologist කෙනෙක් මුණගැහිලා ප්‍රශ්ණේ කතා බහ කරලා විසඳුමක් ලබා ගන්න වඩා හොඳ කවුද ? private hospital එකකින් චැනල් කරන්න පුළුවන් ද ? එහෙම නැත්නම් මෙයාලගේ වෙනම office එකක් තියද ? වඩා හොඳ කොහොමද ? session එකකට අයකිරීම කොහොමද?

help please :yes:
 
NoSad

Member
Mar 11, 2017
60
194
0
Okunta tiyana prashna bari welawath uba ahuwoth ubata tiyana prashana monawada hitheai...

:C

මට නෙවෙයි මචෝ. මම දන්නා කෙනෙක් ට. ජොබ් එකයි, පර්සනල් ලයිෆ් එකයි අවුල් වෙලා ඉන්න කෙනෙක්.. psychiatrist කෙනෙක්ට මුලින් ම මුණගැහුනොත් බේත් තමයි දෙන්නේ. ඊට කලින් මේ වගේ කෙනෙක් එක්ක කතා කරලා හිතේ තියෙන ප්‍රශ්නේ මතුපිටට ගන්න එක හොඳයි මම දන්නා විදිහට.. උදවුවක් කරන්න ප්ලුවන්නම් වටිනවා. :yes:
 
mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,765
    1,225
    113
    ow, Wachanayak hariyata katha nokara beheth dena huttala lagagta yanda epa. Itapasse lede tiyana eka apahu docala diha herila balana ekak ne.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,158
    13,022
    113
    33
    ෆින්ලන්ඩ්
    SHANEZ FERNANDO gena num ahala tiyanawa...

    kohomada dan nehe bun... gihilla nehe.. danna 1k help karai...

    Lankawe innawa da..? oya kiyana docters la. mokada danna widiyata oya field USA/UK/ AUSI /mara demand. mehe inne nehe bun okkoma aewun wa adagahala ganne...
     
    • Like
    Reactions: NoSad

    NoSad

    Member
    Mar 11, 2017
    60
    194
    0
    SHANEZ FERNANDO gena num ahala tiyanawa...

    kohomada dan nehe bun... gihilla nehe.. danna 1k help karai...

    Lankawe innawa da..? oya kiyana docters la. mokada danna widiyata oya field USA/UK/ AUSI /mara demand. mehe inne nehe bun okkoma aewun wa adagahala ganne...

    මේ දෙන්නම කොළඹ ඉන්නවා මචෝ :yes:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Shanez Fernando is good. She understands problems really quickly and well. And she does not prescribe medications. You can channel her to meet at a private hospital or can meet at a place in Jawatte Rd. Unfortunately I don’t know about Chrishara.
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මට නෙවෙයි මචෝ. මම දන්නා කෙනෙක් ට. ජොබ් එකයි, පර්සනල් ලයිෆ් එකයි අවුල් වෙලා ඉන්න කෙනෙක්.. psychiatrist කෙනෙක්ට මුලින් ම මුණගැහුනොත් බේත් තමයි දෙන්නේ. ඊට කලින් මේ වගේ කෙනෙක් එක්ක කතා කරලා හිතේ තියෙන ප්‍රශ්නේ මතුපිටට ගන්න එක හොඳයි මම දන්නා විදිහට.. උදවුවක් කරන්න ප්ලුවන්නම් වටිනවා. :yes:

    ඔව් psychiatrist නම් බේත් තමයි දෙන්නේ මටත් psychologist කෙනෙක් හම්බෙන්න ඕන
     
    vishva8kumara

    Member
    Feb 12, 2008
    286
    0
    0
    MEST Universe
    Psychologist කියන්නේ ඩොක්ට කෙනෙක් නෙමේ, මෙයා අහන්නෙ Psychologist ලා ගැන.

    Shanez Fernando ගැන නම් දන්නෙ නෑ. දන්න කෙනෙක් කියන්න.

    සාමාන්‍යයෙන් සෙශන් එකකට රු 2,500 ~ 3,000 වගේ ගන්නවා ඩර්ඩන්ස්, නවලෝක, හේමාස්, ආසිරි වගේ හොස්පිටල් වල. ඊ-චැනලින් වලින් දාගන්න පුලුවන්.

    Chrishara Paranawithana ලගට ගිහින් තියෙනවා. ලබන සතියෙත් යනවා. ගොඩක් හොදයි මම ඊට කලින් ගිය කෙනා ලගට වඩා.