මේ psychologist ලා දෙන්නා ගෙන් වඩා හොඳ කවුද ? psychiatrist කෙනෙක් ලඟට යන්න කලින් psychologist කෙනෙක් මුණගැහිලා ප්‍රශ්ණේ කතා බහ කරලා විසඳුමක් ලබා ගන්න වඩා හොඳ කවුද ? private hospital එකකින් චැනල් කරන්න පුළුවන් ද ? එහෙම නැත්නම් මෙයාලගේ වෙනම office එකක් තියද ? වඩා හොඳ කොහොමද ? session එකකට අයකිරීම කොහොමද?
help please
help please

