me sere nam hari wage.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ වැඩේ තොට. ඕකනෙ උඹ පතපු වෙනස. ඔහොම වෙලා මදි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබ ඉන්නකන් බඩු පොට් නම් වැහෙන් නෑ ෂුවර්:rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ත්‍රෙඩ් එක දැකපු ගමන් මම හිතුවෙ තොට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ලෙඩක් හැදිල ඇති කියල.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,617
    4,213
    113
    උබ මොනාද කොටෝ කරන්නේ ?

    ෆීල්ඩ් එක මොකද්ද ?

    වරෙන් මෙහෙ...


    wadak neha ban katah karala


    හොඳ වැඩේ තොට. ඕකනෙ උඹ පතපු වෙනස. ඔහොම වෙලා මදි.
    wenasa illapu okkotama da puke guuth nathi wenna arala ban thiyenne.
    උබ ඉන්නකන් බඩු පොට් නම් වැහෙන් නෑ ෂුවර්:rofl:
    dan therila tiyenne apahu owa asse ringanna yanne neha

    ත්‍රෙඩ් එක දැකපු ගමන් මම හිතුවෙ තොට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ලෙඩක් හැදිල ඇති කියල.
    :no::no::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංවර්ධන News . ගොන්සෝන් ගෙන් පොඩ්ඩක් අහල බලපන් සිරිකොතේ ජොබ් එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. හැබැයි ඉතින් කෙල්ලෝ නෑ ලොල්ලෝ ඉන්නේ :rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් බිස්නස් ඩවුන් වෙලා බන් තියෙන්නෙ. එක්ස්පෝර්ට් සෑහෙන්න අඩුයි. කොම්පැනි වලට ටැක්ස් ගෙව්වම පොඩි ලාබයයි එන්නෙ. ගොඩක් ආණ්ඩුවෙ එවුන්ගෙ ජොබ් වල පඩි ගෙවන්නෙත් ප්‍රයිවට් කොම්පැනි වලට ගහන ටැක්ස් වලින්.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇහැට​ නොපෙනෙන සංවර්ධනේ:lol:
    මෝඩයෝ ලක්‍ෂ 62ක් නිසා ඔක්කොම දුක් විදිනවා:angry:

    කන්ස්ට්‍රක්‍ෂන් පැත්තත් බරටම වැටීගෙන යනවා මේ දවස්වල​. ලංකාවේ හොද ප්‍රොජෙක්ට් නැහැ. ඉන්ජිනේරුවෝ...ටික නම් මොකක් හරි කරල රට ජොබකට යයි. අනිත් පොඩි ජොබ් කටු කරන උන් අනතයි, සබ්කන්ට්‍රැක්ට් කාරයෝ මේ දවස් හොදටම එරිලා ඉන්නේ. කොහොම තිබ්බ රටක් ද බන් මේක​. රනිල් ඇවිත් කෙලවලාම දැම්මා
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    සංවර්ධන News . ගොන්සෝන් ගෙන් පොඩ්ඩක් අහල බලපන් සිරිකොතේ ජොබ් එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. හැබැයි ඉතින් කෙල්ලෝ නෑ ලොල්ලෝ ඉන්නේ :rofl:
    :lol::lol::lol::lol::P