me sere nam hari wage.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තම මාස 14ක් තියෙනව කොටෝ කොහොම හරි අල්ලන් ඉදපන් වෙන මොනා කරන්නද...පොන්නය කෙලියනව මුලු රටටම, පොන්නයට රැවටිලා අර්තික ඔස්තාර් කියපු මීහර්ක්ව තමයි අල්ල ගන්ඩ ඔනෙ..දැන් සැප ඇති උන්ට..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    තම මාස 14ක් තියෙනව කොටෝ කොහොම හරි අල්ලන් ඉදපන් වෙන මොනා කරන්නද...පොන්නය කෙලියනව මුලු රටටම, පොන්නයට රැවටිලා අර්තික ඔස්තාර් කියපු මීහර්ක්ව තමයි අල්ල ගන්ඩ ඔනෙ..දැන් සැප ඇති උන්ට..

    ඇත්තටම රනිල් කියපු දේවල් වලට මොකද උනේ.සිරිසේන නිසා රනිල්ට රට දියුණු කරන්න ඕනකමක් නැද්ද නැත්නම් ඇත්තටම රනිල් කියන්නේ වැඩක් කරගන්න බැරි කෙනෙක්ද:confused:.
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    සිරිසේන නිසා රනිල්ට රට දියුණු කරන්න ඕනකමක් නැද්ද.. 😂😂😂🤣🤣🤣
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    අනිත්දේ ලොකු කම්පැනි වලින් ගොඩක් බිස්නස් අල්ලලා ඉවරයි. .
    පොඩියට කරන එවුන්ට කෙලවෙනවා ප්‍රකෝටිපතියෝ කීප දෙනෙක් අතර විතරක් බිස්නස් රැදිලා තියෙනවා. .
    ලොකු කම්පැනි වලට සීමාවක් නෑනේ උන්ට හැම ලබ්බම කරන්න ඕනා. . ඉතින් පොඩි බිස්නස් කාරයෝ ඉවරයි. .

    මොරටුවේ ලීබඩු වලටත් වුනේ ඒකම තමයි. . දම්.රෝ, ආර්පිකෝ, සිංගර් වගේ කම්පැනි නිසා බිස්නස් නැත්තටම නැතිවුනා. . හැම තැනම ශොප්ස් විකුනන්න දාලා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම රනිල් කියපු දේවල් වලට මොකද උනේ.සිරිසේන නිසා රනිල්ට රට දියුණු කරන්න ඕනකමක් නැද්ද නැත්නම් ඇත්තටම රනිල් කියන්නේ වැඩක් කරගන්න බැරි කෙනෙක්ද:confused:.

    තමන්ගෙ කලිසම අනුන් ඉස්සරහ පාත් කරල දෙකට නැමිල *කේ ඇරගන්න පොන්නයෙක් කොහොමද බන් රට හදන්නෙ??? තමන්ගෙ පස්ස කලමනාකරනය කරගන්ඩ නොදන්න පොන්න රනිල කොහොමද රට කලමනාකරනය කරන්නෙ???
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,888
    86,093
    113
    ආශ්චර්යමත් රටක

    අනිත්දේ ලොකු කම්පැනි වලින් ගොඩක් බිස්නස් අල්ලලා ඉවරයි. .
    පොඩියට කරන එවුන්ට කෙලවෙනවා ප්‍රකෝටිපතියෝ කීප දෙනෙක් අතර විතරක් බිස්නස් රැදිලා තියෙනවා. .
    ලොකු කම්පැනි වලට සීමාවක් නෑනේ උන්ට හැම ලබ්බම කරන්න ඕනා. . ඉතින් පොඩි බිස්නස් කාරයෝ ඉවරයි. .

    මොරටුවේ ලීබඩු වලටත් වුනේ ඒකම තමයි. . දම්.රෝ, ආර්පිකෝ, සිංගර් වගේ කම්පැනි නිසා බිස්නස් නැත්තටම නැතිවුනා. . හැම තැනම ශොප්ස් විකුනන්න දාලා. .

    hmmm
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ow bn cons. company loss wela, den project ehemath adui, me hukana anduwa ikmanata gedara yawan one,

    Refer to road construction ......One reason behind this was most of the road construction companies quoted very low rates for I roads and other packages .....basically for greedy....ultimate result is few are blacklisted and others are running with cashflow issues....
    Another issue is chinese construction firms are invading biilding construction ......just check how many buildings are under the umbrella of chinese.....
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    loku company walata kaalayak allan inna puluwan unge capital, revenue hoda hinda. podi ewun anathai. madai arthika osthar kenekta rata baara dunna. keliya okkotama. okata gaanak ne. mokada uta rakinna kiyala deyak ne.daruwek mallek inna ekakda. heta aniddata oka merila yawi. apita apen passe ena parampara tikai hedi gewila yana eka witarai wenne :no::no::no::no::no:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,724
    4,322

    oka lesiyen merenneth neha ban,okkoma vinasa karalama tamai merenne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,880
    31,661
    113

    අනිත්දේ ලොකු කම්පැනි වලින් ගොඩක් බිස්නස් අල්ලලා ඉවරයි. .
    පොඩියට කරන එවුන්ට කෙලවෙනවා ප්‍රකෝටිපතියෝ කීප දෙනෙක් අතර විතරක් බිස්නස් රැදිලා තියෙනවා. .
    ලොකු කම්පැනි වලට සීමාවක් නෑනේ උන්ට හැම ලබ්බම කරන්න ඕනා. . ඉතින් පොඩි බිස්නස් කාරයෝ ඉවරයි. .

    මොරටුවේ ලීබඩු වලටත් වුනේ ඒකම තමයි. . දම්.රෝ, ආර්පිකෝ, සිංගර් වගේ කම්පැනි නිසා බිස්නස් නැත්තටම නැතිවුනා. . හැම තැනම ශොප්ස් විකුනන්න දාලා. .

    Adu piriwayak yatathe nishpadanaya wenakota, aduwata denna puluwan. Ithin ganna minissu innawa. Eth kuda karmamtha wala piriwaya wadi. Ganna minissu enne naha.:eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    දෙයි හාන්දුරුවනේ... උඹනම් යකෙක් නේ...
    මෙකෙන් කාල ඇඳල තව මසාජ් පාරක් දාල හිරවුන බස් එකකට රිංගල හැන්දෑවට ශොට් එකක් දාල ඉන්නව කියන්න මේ වියදමේ හැටියට. සුපිරි ඩයල් එකක්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇහැට​ නොපෙනෙන සංවර්ධනේ:lol:
    මෝඩයෝ ලක්‍ෂ 62ක් නිසා ඔක්කොම දුක් විදිනවා:angry:

    කන්ස්ට්‍රක්‍ෂන් පැත්තත් බරටම වැටීගෙන යනවා මේ දවස්වල​. ලංකාවේ හොද ප්‍රොජෙක්ට් නැහැ. ඉන්ජිනේරුවෝ...ටික නම් මොකක් හරි කරල රට ජොබකට යයි. අනිත් පොඩි ජොබ් කටු කරන උන් අනතයි, සබ්කන්ට්‍රැක්ට් කාරයෝ මේ දවස් හොදටම එරිලා ඉන්නේ. කොහොම තිබ්බ රටක් ද බන් මේක​. රනිල් ඇවිත් කෙලවලාම දැම්මා

    :yes::yes::yes::yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,724
    4,322
    113
    දෙයි හාන්දුරුවනේ... උඹනම් යකෙක් නේ...
    මෙකෙන් කාල ඇඳල තව මසාජ් පාරක් දාල හිරවුන බස් එකකට රිංගල හැන්දෑවට ශොට් එකක් දාල ඉන්නව කියන්න මේ වියදමේ හැටියට. සුපිරි ඩයල් එකක්

    bonne neha ban,spa yanneth naha dan,