Podi ekata GPS WATCH ekak

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතී ඔහොම එකක් නැද්ද? මට හයි කර ගන්න :baffled: කෙල්ල කොල් කරපු ගමන් අහන්නේ කොහෙද ඉන්නේ කියලා හැමදාම මං කියනවා කඩේ හරි ගෙදර හරි කියලා දැන් එපා වෙලා උත්තර දීලත් :no:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    පුතී ඔහොම එකක් නැද්ද? මට හයි කර ගන්න :baffled: කෙල්ල කොල් කරපු ගමන් අහන්නේ කොහෙද ඉන්නේ කියලා හැමදාම මං කියනවා කඩේ හරි ගෙදර හරි කියලා දැන් එපා වෙලා උත්තර දීලත් :no:

    mutta me watche eka athe bendagena kellata controling app eka dala denna. mutta katha karana ewath horen ahan inna puluwan kellata. affair ekath ikmanatama ala karaganna puluwan wei. :lol::lol:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Cost 3400 + Your Profit 3300 = Selling Price 6700

    so do you think this is a easy profitable business :shocked:,

    malliye as you mention i have 3300 per unit
    then who pays for

    - TRC Approvels
    - Shipping
    - tax
    - warranty
    - etc.........:baffled:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    sim එකක් දාන්න ඕනද ඔය WATCH එකට

    normal sim ekak danna one. watch eken call ganna puluwan api allow karana numbers walata witharai. watch eka respons karanneth allow karana numbers walata withari :)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ මක්කටැයි ??? :rolleyes:

    උබටයි සදුන් බුවාටයි ඔය දෙකක් හයි කරන්න ඔනේ උබලා දෙන්නා රටක් වටින චරිත දෙකක්නේ මචං උබට මේ රටට නැති උනොත් පාඩුවක් ඒක නිසා උබලා දෙන්නවා අපි ආරක්ෂා කර ගන්න ඔනේ හරියට අපේ හිටන් ගොයියයි මිස්ටර් බීනුයි අප්පොච්චයි වගේ :lol::lol: