පෙරහැරේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පෙරහැරේ යනකොට සාදුකාර දුන්න මිනිස්සු කැලේදි හම්බවුණාම හක්කපටස් දෙනවා. ඒ මිනිස්සු හරි වෙනස් අම්මේ...


40223494_2661959557361604_2171273888464371712_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිරිසන් කතා කියන්ඩ එපා මිනිහො ඔය වගේ වැඩ කරන්නෙ මනුස්ස වෙසින් ඉන්න අමුනුස්සයො උන්වයි අනිත් මිනිස්සුන්වයො සමාන කරන්ඩ දගලන්ඩ එපා..
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පෙරහැරේ යනකොට සාදුකාර දුන්න මිනිස්සු කැලේදි හම්බවුණාම හක්කපටස් දෙනවා. ඒ මිනිස්සු හරි වෙනස් අම්මේ...


    40223494_2661959557361604_2171273888464371712_n.jpg

    Keri Thambiyo neda
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    big_collection_vector_cartoon_characters_elephants_isolated_background_urinating_elephant_cute_nick_eps_95661221.jpg


    සමහර ඇත් ගොව්වො කරඬුව ගෙනයන්න ඉතාමත් සුදුසු අය කොට අදින්න යොදාගන්නවා. ඒ මිනිස්සු හරි බලලෝභීයි අම්මේ.....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් උරොන්ට තියපු හක්ක පටස් එකක්ද දන්නේ නැ... ඒ කොහොම උනත් ඕක කරපු එඋන් අවලම් බල්ලෝ....

    හෙනම ගහන්න ඕන.....

    පව් බන් අසරණ සතා.... හැම ගමකම උරෝ මරණ , ඉත්තාවෝ අල්ලන තිරිසන් බල්ලෝ සෙට් එකක් ඉන්නවා....

    මේවට දඩුවම් මදි බන්.... වනජීවී එක පන මදි... මම දැකල තියෙනවා උසාවි වල කතන්දර....