මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    අංක එක ලොවත් නැ

    The Lord of the Rings:


    The Fellowship of the Ring


    The_Lord_of_the_Rings_The_Fellowship_of_the_Ring_%282001%29_theatrical_poster.jpg


    The Lord of the Rings:
    The Two Towers


    Lord_of_the_Rings_-_The_Two_Towers.jpg


    The Lord of the Rings:
    The Return of the King


    Lord_of_the_Rings_-_The_Return_of_the_King.jpg



    මේක බලල ගත්ත ත්‍රිල් එක තවම එකම film එකකින් වත් අවේ නැ,කවදාවත්ම අමතක නොවන චිත්‍ර පටි මාලව, මම 4 වතාවක් බැලුව,තවමත් Rohirrim horse charge එක බලද්දී තවම හිරි ගඩු පිපෙනවා.

    අඩෝ thread එක පුරාවටම කිසිම කෙනෙක් මේකට කැමති කියල තිබ්බේ නැනේ, ඔච්චරටම boring ද බන් උඹලට මේක.මට මතකයි මගේ යාලුවන්ටත් මේක එපා වුනා, මේක චාටර් කලේ සිරස TV , කැලි කපල චුත කරලා පෙන්නුවේ, මේලෝ දෙයක් තේරුනේ නැ සමහරුන්ට.

    අන්තිමට බෝඩිමට 1080P ඔර්ජිනල් කෑලි, කතා 3 ම ගෙනල්ල, සෙනසුරාද උදේ පාන්දරම කට්ටිය පෝලීමට තියල , සුස්ති ගස්සෝල, එක උස්මට බලන්න දුන්න films 3 නම. පැය 12 ක් මීක් නැ කස්ටියම බැලුව. බත් කන ගවයෙක් හිටියා, උට නම් ඔය Tamil පයිට් තියන ඒව නේ බලන්නේ, ඌට මගින් මගට කියල දීදී බැලුවේ, හෙන වෙලාවක් ගියේ එකයි.

    extended version balahan :D
     
    • Like
    Reactions: maheshsenadheera

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කාලෙකින් බලපු පට්ට කියන්නෙ පට්ටම පට්ට මුවි එකක්

    p5549_p_v8_aa.jpg


    Das Boot (1981)

    MV5BOGZhZDIzNWMtNjkxMS00MDQ1LThkMTYtZWQzYWU3MWMxMGU5XkEyXkFqcGdeQXVyNjc1NTYyMjg@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg



    දෙවන ලොක යුද සමයෙ විශිශ්ට මෙහෙවරක් කල සබ්මැරිනක් සහ එහි සෙබලුන්ගෙ වික්‍රමාන්විත යුද චරිකාවක්

    චිත්‍රපටය පැය 3.30 එත් එක විනාඩියක්වත් ඇස් ඉවතට ගන්න හිතෙන්නෙ නැ. මෙකෙ සුවිශෙශම චරිතය තම කැප්ටන් වැඩි විස්තර කියන්නෙ නැ බලපල්ල



    IMDB
    8.4/10

    Nominated for 6 Oscars. Another 13 wins & 5 nominations










    Meeke torrent link ekak diyanko
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    කිරියේ සිනමාව ගැන කතා කරත් නිතරම වගේ අලුත්න් එන සිනමා පට ගැනම විතරක් නෙවෙයි අපි බලලා තියන පට්ටම චිත්‍රපට ගැන කතා කරන්න හරිහමන් ත්‍රෙඩ් එකක් පටන් හිතුනා
    එකින් එක කතා කරමු ආරම්භයක් විධියට මගේ හිතේ තදින්ම ඇදුන චිතපටයක් ගැන මුලින්ම කතා කරන්න හිතුනා

    යුද්ධයේ කුරිරු බව ඉතාම තාත්විකව නිරුපනය වෙන වනත් චිත්‍රපටයක් නැති තරම්

    MV5BMjQ1NjM3MTUxNV5BMl5BanBnXkFtZTgwMDc5MTY5OTE@._V1_SY1000_CR0,0,647,1000_AL_.jpg



    මේක ඉතින් එසේ මෙසේ චිත්රපටයක් නෙවෙයි
    IMDB එකෙන් 8.2/10 ගත්ත විශිෂ්ට චිත්‍රපටයක්

    Code:
    http://www.imdb.com/title/tt2119532/
    ඇමරිකන් ඉතිහාසයේ බිහිඋන ශ්‍රේෂ්ට වීරයෙක් වන
    ඩෙස්මන්ඩ් ඩොස් ගේ කතා පුවත තමා මේකේ තියන්නේ. විශේෂත්වය වෙන්නේ බොහෝ අය වීරයෝ වෙන්න මිනිස්සු දහස් ගානක් මරල නමුත් ඩෙස්මන්ඩ් ඩොස් වීරයෙක් වෙන්නේ එකම මිනිහෙක් වත් නොමරා.
    වීරයෝ වෙන්නේ මිනිස්සු මරණ
    යම විතරය් කියල හිතාගන චිත්‍රපට බලන අපිටත් මේකෙන් කනේ පාරක් වදිනවා ඒ වගෙම මිනිස්සුන්ගේ බාහිරෙන් දුර්වලයෙක් වගේ පෙනුනට ඇතුලතින් මොනතරම් ශක්තිවන්තයෝ කියලත් මනාව විදහාපාන චිත්‍රපටයක් කිවොත් නිවැරදියි.



    මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Apocalypto (2006),Brave Heart (1995),Passion Of Christ (2004) වගේ ලෝක පූජිත චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෙල් ගිබ්සන්.
    ෆිල්ම් එකේ කතාව මම කියන්න යන්නේ නැ එක බලලම තීරණය කරන්න බලපු නැති අය මෙන්න ලින්ක් එක


    Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG

    Code:
    https://thepiratebay.org/torrent/17062191/Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG
    දිගටම මේ නුලේ චිතපට ගැන කතා කරමු
    :):)



    Machan meeke thiyena torrent link eka weda ne, weda karana ekak daapanko
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හැමෝම එක එක දාන නිසා මමත් එකක් දාන්නම්....මගේ ප්‍රියතම එක the shawshank redemption

    මන් මේ කියන්න යන්නෙ the pianist (2002) රෝමන් පොලාන්ස්කි ගෙ චිත්‍රපටයක් ගැන.දෙවන ලෝක යුද්ධයේදි දිවි බේරාගත් යුදෙව් ජාතික අතිදක්ශ පියානෝ වාදකයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.සත්‍ය කතාවක් මත පදනම් වෙලා තියෙන මේ චිත්‍රපටය ඔබව භීතියට පත් කරනු නොඅනුමානයි.ඒ නිසා ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි මේ..



    pianist_ver3.jpg
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හැමෝම එක එක දාන නිසා මමත් එකක් දාන්නම්....මගේ ප්‍රියතම එක the shawshank redemption

    මන් මේ කියන්න යන්නෙ the pianist (2002) රෝමන් පොලාන්ස්කි ගෙ චිත්‍රපටයක් ගැන.දෙවන ලෝක යුද්ධයේදි දිවි බේරාගත් යුදෙව් ජාතික අත්දක්ශ පියානෝ වාදකයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.උබ නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි මේ..



    pianist_ver3.jpg
    meka download karala thiyanne machan thama balanna bari una:)
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machanla The Shawshank Redemption (1994) gena no argument eka No 1
    Tawa Green Mile,Forrest Gump.Terminal,list eke tiyanwa
    me film tikat balala kiyannako kohomada kiyala

    1.Papillon (1973 film)
    2.Sleeping Dictionary
    3. Greate Escape
     

    Attachments

    • download.jpg
      download.jpg
      10.7 KB · Views: 71

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Machanla The Shawshank Redemption (1994) gena no argument eka No 1
    Tawa Green Mile,Forrest Gump.Terminal,list eke tiyanwa
    me film tikat balala kiyannako kohomada kiyala

    1.Papillon (1973 film)
    2.Sleeping Dictionary
    3. Greate Escape

    ගොඩක් ඒවා බලල තියෙනවා...tfs....!!!rep..5+:P