Big Problem

Wishara-O

Member
Nov 17, 2017
81
21
0
කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්
:shocked::shocked::shocked:

ඔයාල හිතන විදියට,

01. වාසනාවන්තම මීහරක් ජීවත් වෙන්නේ කොහෙද ? :confused::confused:
02. එහෙම කියන්න හේතුව ? :confused::confused:


පොඩ්ඩක් මේ 2කට උත්තර දීගෙන පලයල්ලකෝ
:yes::yes::yes::yes:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1. ලංකාවෙ පාර්ලිමෙන්තුවේ
    2. මි හරක් කියලා දැන දැනහ් චන්දේ දෙනහ් මැටි ගො0 හරක් මෙ රටේ ඉන්න නිසා
     

    Wishara-O

    Member
    Nov 17, 2017
    81
    21
    0
    1. ලංකාවෙ පාර්ලිමෙන්තුවේ
    2. මි හරක් කියලා දැන දැනහ් චන්දේ දෙනහ් මැටි ගො0 හරක් මෙ රටේ ඉන්න නිසා

    avatar494097_34.gif
    meyaa oya ganeta aithi wenawada ?