ගිය සැරේ අර Wonder Woman ගෙ ජෝගිය වගේ මේ පාරත් ඉතින් උන්වම promote කරගනී

හනේ මට නං අවුලක් නැහැ බං btw මං හිතන විදියට උබට අවුල් ගිහිල්ලා මොකද![]()

අපෝ නැහැ මට නම් කිසි අවුලක් නැහැ
ඔය වගේ event වලින් කරන්නේ තමන්ට ඇත්තට කවදාවත් වෙන්න බැරි චරිතයක් විඳියට එක දවසකට හරි පෙනී ඉන්න දෙන අවස්ථාවක් දෙන එක. ඔය costume වලට ගොඩක් අය සැහෙන්න මහන්සි වෙනවා. අනිත් එක ඔය වගේ එකක් ඇදගෙන එන්නත් පුදුම කට්ටක් කන්න ඕනේ නේ. එච්චර මහන්සි වෙන දේකට ඒවා මෙවා කියන එක හරි නැහැ නේද.
ඒක කියන්නයි මන් reply කරේ. නැතුව කිසි අවුලක් නැහැ මට![]()

suddiyo wage lassana naha![]()

Comic con set eka mara kattak kanawa Famous wenna. Umbath eke samajikayek wenna ethi. "Comic con" මේ නමේ හැටි බලපන් නිකන් මෙලෝ රහක් නෑ. මේ නම අපේ රටට Match වෙන්නේ නෑ. අනිත් එක පුළුවන්නම් අලුත් දෙයක් කරපල්ලා. මට පොඩ්ඩක් කියහන් මොකද්ද මේ comic con කියන්නේ ? ඇයි මේ Name එක hit කරන්න යන්නේ ?