Sri Lanka COMIC-CON අාතල්

May 30, 2016
58
2
0
මූ කොහොම අඩනිරුවත් වුනාද මන්දා කෙල්ලො

40098255_2182180558690220_5668712577035665408_n.jpg

CAPTAIN UNDERPANTS :rofl:
 
Last edited:
  • Like
Reactions: Aruna119

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගිය සැරේ අර Wonder Woman ගෙ ජෝගිය වගේ මේ පාරත් ඉතින් උන්වම promote කරගනී
     
    May 30, 2016
    58
    2
    0
    ගිය සැරේ අර Wonder Woman ගෙ ජෝගිය වගේ මේ පාරත් ඉතින් උන්වම promote කරගනී

    mata thiyana aula mu kohoma mekata hitha hadagathada kiyala kello isaraha ... nagganan ehema sada anathine bro :baffled:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    ගිය සැරේ අර Wonder Woman ගෙ ජෝගිය වගේ මේ පාරත් ඉතින් උන්වම promote කරගනී

    උන් උන් කමැති විඳිය ට නේ එන්නේ. උඹ e ගැන අවුලක් ගන්නේ මොකද :rofl:
    මේ පාර පට්ට costume set එකක්‌ ම තිබ්බ. සැහෙන්න මහන්සි වෙලා ඕවා කරන්නේ.
    FB_IMG_1535555069764.jpg
    FB_IMG_1535555083555.jpg
    View attachment 73341
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    හනේ මට නං අවුලක් නැහැ බං btw මං හිතන විදියට උබට අවුල් ගිහිල්ලා මොකද :lol:

    අපෝ නැහැ මට නම් කිසි අවුලක් නැහැ :lol:
    ඔය වගේ event වලින් කරන්නේ තමන්ට ඇත්තට කවදාවත් වෙන්න බැරි චරිතයක් විඳියට එක දවසකට හරි පෙනී ඉන්න දෙන අවස්ථාවක් දෙන එක. ඔය costume වලට ගොඩක් අය සැහෙන්න මහන්සි වෙනවා. අනිත් එක ඔය වගේ එකක් ඇදගෙන එන්නත් පුදුම කට්ටක් කන්න ඕනේ නේ. එච්චර මහන්සි වෙන දේකට ඒවා මෙවා කියන එක හරි නැහැ නේද.

    ඒක කියන්නයි මන් reply කරේ. නැතුව කිසි අවුලක් නැහැ මට:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපෝ නැහැ මට නම් කිසි අවුලක් නැහැ :lol:
    ඔය වගේ event වලින් කරන්නේ තමන්ට ඇත්තට කවදාවත් වෙන්න බැරි චරිතයක් විඳියට එක දවසකට හරි පෙනී ඉන්න දෙන අවස්ථාවක් දෙන එක. ඔය costume වලට ගොඩක් අය සැහෙන්න මහන්සි වෙනවා. අනිත් එක ඔය වගේ එකක් ඇදගෙන එන්නත් පුදුම කට්ටක් කන්න ඕනේ නේ. එච්චර මහන්සි වෙන දේකට ඒවා මෙවා කියන එක හරි නැහැ නේද.

    ඒක කියන්නයි මන් reply කරේ. නැතුව කිසි අවුලක් නැහැ මට:)

    ok :D
     
    Eth bn captain underpants ta nan echcara mahansiyk na pena widihata :D
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Comic con set eka mara kattak kanawa Famous wenna. Umbath eke samajikayek wenna ethi. "Comic con" මේ නමේ හැටි බලපන් නිකන් මෙලෝ රහක් නෑ. මේ නම අපේ රටට Match වෙන්නේ නෑ. අනිත් එක පුළුවන්නම් අලුත් දෙයක් කරපල්ලා. මට පොඩ්ඩක් කියහන් මොකද්ද මේ comic con කියන්නේ ? ඇයි මේ Name එක hit කරන්න යන්නේ ?
     
    mehemai bn oka internationaly thiyana deyak comic-con kiyan ne. Api hadapu namak neme. Comic Convention kiyana eka thama Comic-Con kiyanne :yes:
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    Comic con set eka mara kattak kanawa Famous wenna. Umbath eke samajikayek wenna ethi. "Comic con" මේ නමේ හැටි බලපන් නිකන් මෙලෝ රහක් නෑ. මේ නම අපේ රටට Match වෙන්නේ නෑ. අනිත් එක පුළුවන්නම් අලුත් දෙයක් කරපල්ලා. මට පොඩ්ඩක් කියහන් මොකද්ද මේ comic con කියන්නේ ? ඇයි මේ Name එක hit කරන්න යන්නේ ?

    අනුන්ගේ රෙද්දවල් හොයන්න කලින් ගෑනිගේ පෙට්ටිය කඩල හිටපන් :rofl: