පැවිදි ජීවිතෙ අත්දැකීම්?
පැවිදි ජිවිතේ අත්දැකිම් ගැන ලියල තියන පොත් තීයනවද ඔගොල්ලො දන්න?
පැවිදි ජිවිතෙ කිව්වෙ දැන් පැවිදි කට්ටිය ගත කරන එලොවටත් මෙලොවටත් නැති ටිපිකල් ජිවිත නෙමෙයි. ලවුකික සැප සම්පත් වලින් අයින් වෙලා තමන්ගෙ ජිවිතයම ලෝකෝත්තර අරමුනක් වෙනුවෙන් කැප කරපු කෙනෙක් ලිව්ව පොතක්?
එහෙම පොතක් තියෙයි කියල හිතන්න අමාරුයි මොකද එ මාර්ගය තෝරගන්න කෙනෙක් පොත් ලියන්න පෙලබෙන්නෙ නැති නිසා..

ඒ් හාමුදුරුෙවා නම වත් ෙහලි කරන්නෑ ලියන්න ඔ්ෙන ටික කියනව ඒච්චරයි