පැවිදි ජීවිතෙ අත්දැකීම්?

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    පැවිදි ජීවිතෙ අත්දැකීම්?

    පැවිදි ජිවිතේ අත්දැකිම් ගැන ලියල තියන පොත් තීයනවද ඔගොල්ලො දන්න?
    පැවිදි ජිවිතෙ කිව්වෙ දැන් පැවිදි කට්ටිය ගත කරන එලොවටත් මෙලොවටත් නැති ටිපිකල් ජිවිත නෙමෙයි. ලවුකික සැප සම්පත් වලින් අයින් වෙලා තමන්ගෙ ජිවිතයම ලෝකෝත්තර අරමුනක් වෙනුවෙන් කැප කරපු කෙනෙක් ලිව්ව පොතක්?
    එහෙම පොතක් තියෙයි කියල හිතන්න අමාරුයි මොකද එ මාර්ගය තෝරගන්න කෙනෙක් පොත් ලියන්න පෙලබෙන්නෙ නැති නිසා.. :(
     
    • Like
    Reactions: apjayasooriya

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    mata hambuna american kenek lankawat awill amhana wela gthakarpu life kalin ganja kudu ghala passe mahana wechann story ekkak book eka nama matha naha
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    eth, spiritual life ekata godak commited wechcha kenek nemei wenna athi ...:sorry:

    mama kiyapu eka pothaka thibune mahana wela bawana karana hati saha ethakota ena badawal.sidda wena dewal .sampurnayenma e rahathun wahansege jiwitha kathawa .mulu jiwithema kale gatha karana aya eyala.mata e pothe nama mathaka na ban.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පැවිදි ජිවිතේ අත්දැකිම් ගැන ලියල තියන පොත් තීයනවද ඔගොල්ලො දන්න?
    පැවිදි ජිවිතෙ කිව්වෙ දැන් පැවිදි කට්ටිය ගත කරන එලොවටත් මෙලොවටත් නැති ටිපිකල් ජිවිත නෙමෙයි. ලවුකික සැප සම්පත් වලින් අයින් වෙලා තමන්ගෙ ජිවිතයම ලෝකෝත්තර අරමුනක් වෙනුවෙන් කැප කරපු කෙනෙක් ලිව්ව පොතක්?
    එහෙම පොතක් තියෙයි කියල හිතන්න අමාරුයි මොකද එ මාර්ගය තෝරගන්න කෙනෙක් පොත් ලියන්න පෙලබෙන්නෙ නැති නිසා.. :(

    මම කියවපු ඒවගෙන්, ඉත්තෑපානේ ධම්මලන්කාර අනුනාහිමියන් විසින් ලීව අග්ගමහාපන්ඩිත බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ චරිතාපදානය ටිකක් මේකට ලගින්යන්නේ.
    උන්වහන්සේගේ සාමනේර අවධිය,සාමනේර කාලයේ උන්වහන්සේ අධ්‍යාපනය ලැබුහැටි,උන්වහන්සෙඋගේ විදෙස් ධර්මදූත මෙහෙවර, හිමාලයේ භාවනා අසපුවල උන්වහන්සේගේ අත්දැකීම් හා, ඒවගේ යෝගීන් ගැන, සහ උන්වහන්සේගෙ සමත විපස්සනා අත්දැකීම් හා උන්වහන්සේගේ ලෝකෝත්තර මට්ටම වගේ දේවල් ගන ඒ පොතේ තිබුනා මතකයි.
     
    Last edited:

    Sbroosw

    Member
    Aug 30, 2018
    31
    4
    0
    තමුසෙම ප්‍රශ්නෙත් අහලා, තමුසෙම උත්තරෙත් දීලානී ඔයි. අපෙන් මොනාද අහන්නේ?. :angry::angry:
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Ohoma pothak tibba Nam mathaka na.
    Eka kiyawala mage future ambition eka pawa epa Una
    Mata ona une scientist kenek wenna.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහ රහතුන් වැඩි මග ඔස්ෙස් කියල ලිපි ටිකක් ගියා දැන් කාෙලකට දිවයිෙන්. ඒ් ටික ෙහායාෙගන බලපං මරු :yes: ඒ් හාමුදුරුෙවා නම වත් ෙහලි කරන්නෑ ලියන්න ඔ්ෙන ටික කියනව ඒච්චරයි :yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිල් මාතා කායෝ
    මහරහතුන් වැඩි මග ඔස්සේ (Facebook page එකක් තියනවා. ඒක කියවලා බලන්න. මං හිතන්නෙ පත්තරේ ගිය ලිපි ටිකද කොහෙද ඒකෙ තියෙන්නේ.)
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නිවැරදි පැවිදි ජීවිතේ අත්දැකීම් දැනගන්න ඔනේනම් එක එක උදවිය පස්සේ යන්නේ නැතිව තේර තේරී ගාථා කියවන්න ....
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    නිවැරදි පැවිදි ජීවිතේ අත්දැකීම් දැනගන්න ඔනේනම් එක එක උදවිය පස්සේ යන්නේ නැතිව තේර තේරී ගාථා කියවන්න ....


    Any where to find a sinhala version? pdf? Book?